Beauty and Fashion ~ Discover your beauty in you ~

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එල එල මුල ඉන්දන් කියවලාම ගේමට බහින්න ඕනි..........
බුක්මාර්ක් එකක් දාගෙන පස්සේ බලනවා...........
දැන් පොඩි වැඩක්................
 

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
සම පැහැපත් කිරීමට අලේප කල හැකි තවත් ස්වභාවික ආලේපයක් සාදා ගැනීම

මුං ඇට පිටි ස්වල්පයක්
අමු කහ
සුදු හදුන්
වෙනිවැල් ගැට
මේ සියල්ල එකට මිශ්‍ර කර මුහුණේ අලේප කරලා 20 minutes විතර තියන්න

:shocked::shocked::shocked::shocked::shocked: eka ammata kiyala tama hadaa ganna wenna....:yes::yes::yes::yes:
 

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
අපේ අය කොහොමත් හරි ආසයි නෙ සුදු වෙන්න.. ඉතින් සුදු වෙන්න නොයෙක් නොයෙක් ජාතියේ ක්‍රීම් ගානවා කට්ටිය.. ඒත් ඔයාලා දන්නවද ඒ ක්‍රීම් වලත් කොච්චර නම් රසායනික ද්‍රව්‍ය අඩන්ගු වෙලා තියෙනවද කියලා ? ඒ දේවල් නිස සමහරක් වෙලාවට අපේ මුලු රූපය එහෙම්පිටින්ම සවුත්තු වෙලා යන්න පුලුවන්..

හරි.. මේකට පිළියමක් මම අද ඔයාලට කියලා දෙන්න තමයි ලෑස්ති..

මුලින්ම අපිට ඒකට අවශ්‍ය වන දේවල් තමයි

දෙහි යුශ තේ හැන්දක්
මී කිරි තේ හැන්දක්
ආමන්ඩ් ඔයිල් ස්වල්පයක්
මී පැනි තේ හැන්දක්

මේ දේවල් කුඩා බඳුනකට දමා හොන්දින් හැඳි ගාන්න.. පසුව තලපයක් මෙන් සාදා ගන්න.. ඉන්පසු එය ඔබ ස්නානය කිරීමට පෙර හොඳින් අවශ්‍ය තැන් වල තවර ගන්න.. පසුව විනාඩි 15-20 අතර කාලයක් තුල තබා හොන්දින් සෝදා හරින්න.. මේසේ සතියට තුන් වතාවක් කරන්න.. මාසයක් විතර කරගෙන යද්දි ඔබට ඉතාමත්ම හොඳ ප්‍රති පළ ලබා ගත හැක.. හුඟාක් ලොකු වෙනසක් දැනේවි..

ඔබත් මෙය අත්හදා බලන්න.. ව්‍යාජ ක්‍රීම් ගා මූන සවුත්තු කර ගන්නෙ නැතුව සීයට සීයක් දේශීය දේවල් වලින්ම හොඳ ප්‍රතිපල ලබා ගන්න
;)

facepack.jpg

oil skin 1k tiyena face1kata meka hodada?:rolleyes:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
Misty ko mata kiuwe nane man ahapu prashneta uttare

conditioner use karanna damage hair walata.. DOve eke damage therapy walata tyena ekath hondai. mang use karanne eaka thamai :)

umm konde gel wenuwata use karanna puluwan leav on conditioner ekak.. eakatath konde ehe mehe yannathuwa eka tenakata karala tyenawa.. mage konde yata tika loku curls tyenawa, eawa awul wennathuwa thiya ganna mama use karanneth leav on conditioner ekak thamai ( dove product ) :D

Anika tamai.. oyage konde dan rebond karala damage welane tyenne.. so sathiyakata eka paarak wath biththarayak daanna.. konde hungak healthy wenawa :D ;)
 
  • Like
Reactions: jkadithya