Please Post on going offer's here.. it's valueble for EK members ..so I request from every one please post any on going offer's here.. thank you !! 
උත්සව සමයේ හෝ අනෙකුත් කාලයන්හි විශේෂ දීමනා හිමිවෙන දෑ මෙහි පල කරන්න .. මෙය එළකිරි මිතුරන්ගෙන් කාට හෝ ප්රයෝජනවත් වේවි !!
මෙම ත්රෙඩ් එකට සහය පල කරන මෙන් සියලුම මිතුරන් ගෙන් ඉල්ලා සිටිමි .. ඔබට අසන්නට ලැබෙන හෝ පුවත් පත් මාර්ගයෙන් දන ගන්නට ලැබෙන විශේෂ දීමනා වලින් මෙය අප්ඩේට් කරන්න ... 

ay ban ?? 