On Going Offer's thread for EK members !!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Please Post on going offer's here.. it's valueble for EK members ..so I request from every one please post any on going offer's here.. thank you !! :D


    උත්සව සමයේ හෝ අනෙකුත් කාලයන්හි විශේෂ දීමනා හිමිවෙන දෑ මෙහි පල කරන්න .. මෙය එළකිරි මිතුරන්ගෙන් කාට හෝ ප්‍රයෝජනවත් වේවි !! :yes: මෙම ත්‍රෙඩ් එකට සහය පල කරන මෙන් සියලුම මිතුරන් ගෙන් ඉල්ලා සිටිමි .. ඔබට අසන්නට ලැබෙන හෝ පුවත් පත් මාර්ගයෙන් දන ගන්නට ලැබෙන විශේෂ දීමනා වලින් මෙය අප්ඩේට් කරන්න ... :D

    offers.jpg


    savemoney.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    DIALOG TV OFFER

    rixkwg.png



    offer valid till 30th April 2011

    Source : Lankadeepa Daily 05/04/2011