අවුරුදු කාලේ අපේ අයට ගොඩක් ප්රයෝජනවත් වේවි...

එල එල... හොඳ වැඩක්..
අවුරුද්දට නෑ ගෙවල් වල යන්න වාසනා කේක් ගන්න....
free delivery da ? 
එල එල... හොඳ වැඩක්..
අවුරුද්දට නෑ ගෙවල් වල යන්න වාසනා කේක් ගන්න....

මේක නම් නියම වැඩක්....අවුරුදු කාලේ අපේ අයට ගොඩක් ප්රයෝජනවත් වේවි...
![]()
දිගටම කරගෙන යන්න මගෙන් උපරිම සහයෝගය..........![]()

මෙන්න මුගේ අලුත්ම business එක
එහෙම විකිනෙන හැම item එකකින්ම අපේ තරින්දයට 9% ක commission එකක් හම්බ වෙනවා![]()

magulak katha karanawa 
thank u !! .. umbalath dapanko offer's tikak![]()
හම්බවුන ගමන් දාන්නම් 

ෂික්........................... මටමයි වෙන්නෙ
උඹලගේ සියගෙන් ඉස්සුවේ 
මෙන්න මුගේ අලුත්ම business එක
එහෙම විකිනෙන හැම item එකකින්ම අපේ තරින්දයට 9% ක commission එකක් හම්බ වෙනවා![]()
අම්මපා මූ වගේ අලුගුත්ත්රුවෙක් 