බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා
ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
[දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...
මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,
ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
[හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ
ක්වන්ටම් විද්‍යාවෙට අනුව
කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]
මම හිතන්නෙ,
අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
[ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]
කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]
මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා
ඔන්න තැනක් තියෙනවා
අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ
හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ
සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු
හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]
ඕක පිටිදුවෙ හාමුදුරුවන්ට් එක්ක වාද කරගත්තම මට කිව්වෙ , මේ ආත්මෙ ගැන වත් හිතල පින් කරගන්න කියල
හ්ම්ම්.... සමහර විට මම පල් මෝඩයෙක් වෙන්න ඇති .. හැබැයි තාම නම් මට ඕවට හරි උත්තරයක් ලැබිලා නෑ ...
පුලුවන් නම් [පින් විස්වාස කරන්වා නම්] ලොකු පිනක් ඕකකට උත්තරයක් දුන්නොත්
ඔන්න ආයෙ කිව්වා , මම හිතන්නෙ නෑ මම 100% හරි කියලා
මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?
ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
ස්තූතියි
බනිනෙ නැතුව උතරයක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ
මේ ඔය -රෙප් හෙම දෙන්න අය කැමති නම් දෙන්න , මට මෙලෝ වැඩක් නෑ ඔය පාට පාට කොටු වලින් , මොකෝ මම බඳින කෙනා ඕක බලයි ඈ ? නැත්නම් මගෙ සැලරි එකක් අඩුවෙය් ඈ ?
තව දේවල් තියෙනවා දැන් මටක් වෙන්නෙ නෑ , මතක් වෙන වෙලාවල් වලට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්

ක්වන්ටම් විද්‍යාවෙ මෙහෙම එකක් තියෙන්නෙ කොහේද ?
ඔන්න සරලම උදාහරණය