ඌට දැං මඩ ගහලා මොනවා කරන්නද ? ඔප්පු කලාට පස්සෙත් පිලිගන්නෙ නැති එකාට මඩ ගන්න ගියත් වෙන්නෙ ඌ ඒ ත්රෙඩ් එකම මග ඇරලා යන එක විතරයි.උබේ සීන් එක එළකිරි එක ඇතුලෙම දෙකටම නැති එකෙක්ගේ වැඩක්නේ
මම කිව්වේ මේ පිටින් අරගෙන එළකිරි එකේ දානවයි කියන කට්ටිය ගැන
උබේ කොපි පේස්ට් හොරාටඅපහු නොඑන්න මඩක් ගහමු
EK ඇතුලේ කොපි කලා කියලයි, පිටින් කොපි කලා කියලයි වෙනසක් නෑ. කොපියක් දානවනං ගත්ත තැන සදහන් කරලා දාන්න. එහෙම කලා නං අද මේ කේස් එකට බැනපු එකාට මේකට ඇවිල්ල බ්නින්න විදියක් නෑනේ. chinthaka_tc වැරැද්දක් කරපු නිසානෙ ඔය ආපු එකාට බනින්න පාර කැපුනේ.








