Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
kathawe attak thiyanawa thamange wasiyata threads anawashya lesa yoda gannawa:yes:
samahara aya weradi waha gannath ehema karanawa:cool:
monawa unath Chinthaka_tc hoda member kenek:D
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lemme ask whats the purpose of this thread? trying to be සාධාරන කොටා ?? lmao :lol:
    :shocked: ඔහොම කරන එක හරිද බකා. පටන් ගත්ත තැනම ලොප් වෙනවනේ මෙයා ඔහොම කිව්වම:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Anyway..ubala danna kawuru hari innawanam chinthakata merum noka heda idala elakiri ekata enna kiyanna balanna.. api ape eka wenuwen monawa hari korannath epei... We'll ask from GTZ to PM chinthaka to come back...
     
    • Like
    Reactions: Inshaffadhil

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    එහෙනම් මේකත් යම් පාර්ශවයකගේ ලෙස සිතන්න පුළුවන්, අයිතිකාරයා වගේ බොරුවට රඟපාලා ප්‍රශ්න ඇතිකරන්න හදන එක

    Kkathawa athha methana thiyenne wena mokak hari seen ekak
     
    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    එ ත්‍රෙඩ් එක බම්ප් කරපු එක හරි නැහැ තමා.එ තරෙඩ් එක හිතා මතා බම්ප් කලෙ නැහැ එ ගොලලොන්.එක වැරදි නම් ඔයාට තිබුනෙ එ ත්‍රෙඩ් එකෙදි එක කරන අයට කියන්න එහෙම කරන එක වැරදි කියලා.එහෙම නැතුව මෙකෙ ඉන්න අය අපහසුත්වයට පත්කරන තරෙඩ් දාන එක නෙමෙ.කියලා තියෙන අනිත් දෙවල් ගැන නම් ගැටලුවක් නැහැ.
     
    • Like
    Reactions: **cut

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    චින්තකට වුන වැඩේ අසාධරණයි කියලා පිළිගන්නවා. ඒත් ඔය සමහර කට්ටිය ඉන්නවා නේද කොච්චර වැරදි කළත් හදාගන්නේ නැති අය
    එහෙම සීන් එකක්ද? අනුන්ගේ පහණෙන් එලිය බැලිම වගේ:eek:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එ ත්‍රෙඩ් එක බම්ප් කරපු එක හරි නැහැ තමා.එ තරෙඩ් එක හිතා මතා බම්ප් කලෙ නැහැ එ ගොලලොන්.එක වැරදි නම් ඔයාට තිබුනෙ එ ත්‍රෙඩ් එකෙදි එක කරන අයට කියන්න එහෙම කරන එක වැරදි කියලා.එහෙම නැතුව මෙකෙ ඉන්න අය අපහසුත්වයට පත්කරන තරෙඩ් දාන එක නෙමෙ.කියලා තියෙන අනිත් දෙවල් ගැන නම් ගැටලුවක් නැහැ.

    කිව්වා... ඒත් ඒ වෙලාවේ ඒ අයට කාරණාව පැහැදිලි නෑ..
    අනිත් හැමෝටමත් දැනුවත් වීමට මේ ත්‍රෙඩ් එක දැම්මේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    chinthaka_tc ගෙ වරද සොර්ස් එක නොදාපු එකනෙ ... ඒ වගේ වැරදි හදාගන්න පුළුවන් ... ඒත් සමහරු හොරෙන් කොපි කරල මදිවට තමන්ගෙ කොපි රයිට්ස් උත් දාගන්නෙ ... හැබැයි එ වගේ අයනම් සමාව අරගෙන ත්‍රෙඩ් දානව අපි දැකලත් නෑ ... එළකිරියෙන් යන්නෙත් නෑ ...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකක්ද බන් මේ මරා ගැනිල්ල ඉවරයක් වෙන්නේ නැද්ද මේක
    එපාවෙලා තියෙන්නේ දැන්නම්

    :growl::growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....
    අද Chinthata_tc ට උන් දේ හෙට ඔබට කරගන්න ඕනෙ නැත්තං කරන්න තියෙන්නෙ බොහොම ලේසි වැඩයි. කොපියක් ගහන කොට කොපිය ගත්ත තැන දාන්න.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    chinthaka_tc ගෙ වරද සොර්ස් එක නොදාපු එකනෙ ... ඒ වගේ වැරදි හදාගන්න පුළුවන් ... ඒත් සමහරු හොරෙන් කොපි කරල මදිවට තමන්ගෙ කොපි රයිට්ස් උත් දාගන්නෙ ... හැබැයි එ වගේ අයනම් සමාව අරගෙන ත්‍රෙඩ් දානව අපි දැකලත් නෑ ... එළකිරියෙන් යන්නෙත් නෑ ...

    කියපන් කවුද කියල
    එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම බැනුම් අහන්න ඕනේ නැහැනේ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    patta tag tikak ne watenne iyeth mama dakka e thread eke migara ayiyage nama daala tag karala tibuna.

    කොන්ද පන නැති අවජතකයෝ ඉන්නවනේ මල්ලි මේකේ
    කෙලින් කතාකරන්න බැරි කට්ටිය
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කියපන් කවුද කියල
    එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම බැනුම් අහන්න ඕනේ නැහැනේ
    දන්නේ නැද්ද හෙන ප්‍රසිද්ධයිනේ:nerd::nerd:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    chinthaka_tc ගෙ වරද සොර්ස් එක නොදාපු එකනෙ ... ඒ වගේ වැරදි හදාගන්න පුළුවන් ... ඒත් සමහරු හොරෙන් කොපි කරල මදිවට තමන්ගෙ කොපි රයිට්ස් උත් දාගන්නෙ ... හැබැයි එ වගේ අයනම් සමාව අරගෙන ත්‍රෙඩ් දානව අපි දැකලත් නෑ ... එළකිරියෙන් යන්නෙත් නෑ ...
    :lol: උන් අනිත් උන්ට කියලා දෙනවා එහෙම ඒවා නොකරන්නේ කොහොමද කියලා. ඊට ප්ස්සේ උන්ම ඒ වරද කරනවා:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Status
    Not open for further replies.