අද Chinthata_tc ට උන් දේ හෙට ඔබට කරගන්න ඕනෙ නැත්තං කරන්න තියෙන්නෙ බොහොම ලේසි වැඩයි. කොපියක් ගහන කොට කොපිය ගත්ත තැන දාන්න.



කිව්වොත් මොකද මචන් කරන්නේකියපන් කවුද කියල
එකෙක් දෙන්නෙක් නිසා ඔක්කොම බැනුම් අහන්න ඕනේ නැහැනේ

මට මතකයි ඕකා පිළිගත්තෙම නෑ ඕක උඹෙන් ගත්ත එකක් කියලාවෙන සයිට් ඕනෙ නෑ. මෙන්න EK එකෙන්ම පෝස්ට් කොපි කරල එහෙම කලේ නෑ කියන එකෙක් :
http://www.elakiri.com/forum/showpost.php?p=9578048&postcount=39


ඔහොම කරන එක හරිද බකා. පටන් ගත්ත තැනම ලොප් වෙනවනේ මෙයා ඔහොම කිව්වම
![]()



කිව්වොත් මොකද මචන් කරන්නේ![]()
හරියට අපි බොරු කිව්වා වගේ. වුන දේනෙ කිව්වේ.එදාසිටඕව්වා කතා කලොත් අපි වැරදි
![]()


අන්න නියම ප්‍රශ්නෙ!කිව්වොත් මොකද මචන් කරන්නේ![]()

ඔප්පු කරලා පෙන්නුවාට පස්සෙ ඌ ඒ කතාවම මග ඇරලා ගියා. අද වෙනකං ඌ ඕක පිලිඅරගෙන නෑ.මට මතකයි ඕකා පිළිගත්තෙම නෑ ඕක උඹෙන් ගත්ත එකක් කියලා![]()
දැනගන්න ඕනෙමනම් පි ඇම් එකක් එව්න්න.දන්නේ නැහැනේ කියපන්කො අපිටත්![]()


වෙන සයිට් ඕනෙ නෑ. මෙන්න EK එකෙන්ම පෝස්ට් කොපි කරල එහෙම කලේ නෑ කියන එකෙක් :
http://www.elakiri.com/forum/showpost.php?p=9578048&postcount=39

උන් අනිත් උන්ට කියලා දෙනවා එහෙම ඒවා නොකරන්නේ කොහොමද කියලා. ඊට ප්ස්සේ උන්ම ඒ වරද කරනවා
![]()

ගැටලුව විසදලා අවසන් කරමු
ලොක්කටත් මැදිහත් වෙන්න කියල
නිකන් මොකටද බං හත්පලේ ගා ගන්නේ
කිසි අවුලක් නෑ මචෝ. කියන්නම ඕනි නෑ බං ඕන එකෙක් දන්නවා මට පුදුම උඹ නොදන්න එක. ත්‍රෙඩ් ස්ටාටර් ගෙන් අහපන් එහෙම කරන්නේ කව්ද කියලා. මොකද පොර හොඳටම දන්නවා
මට දුක ඒවා එලිඋනාමත් මුන් පිලිනොගන්න එකහරියට අපි බොරු කිව්වා වගේ. වුන දේනෙ කිව්වේ.
බොරුවට තමා අද ප්ලෙස් ඒක![]()


දැනගන්න ඕනෙමනම් පි ඇම් එකක් එව්න්න.
පස්සෙ කියයි ත්‍රෙඩ් බම්ප් කරනවා මදිවට ත්‍රෙඩ් ප්‍රමෝට් කරනවා කියලත්![]()
දැං ඔන්න උඹේ ප්‍රශ්නෙට වහෙන් ඔරෝ නැතුව කෙලින්ම මම උත්තරයක් දුන්නා.ඒවාට සමාව ගන්න කටවල් ඇරෙන්නේ නැතිව ඇති කට්ටියගේ
![]()
කොන්ද පන නැති අවජතකයෝ ඉන්නවනේ මල්ලි මේකේ
කෙලින් කතාකරන්න බැරි කට්ටිය