Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබේ සීන් එක එළකිරි එක ඇතුලෙම දෙකටම නැති එකෙක්ගේ වැඩක්නේ
    මම කිව්වේ මේ පිටින් අරගෙන එළකිරි එකේ දානවයි කියන කට්ටිය ගැන
    උබේ කොපි පේස්ට් හොරාටඅපහු නොඑන්න මඩක් ගහමු :rolleyes:;)
    ඌට දැං මඩ ගහලා මොනවා කරන්නද ? ඔප්පු කලාට පස්සෙත් පිලිගන්නෙ නැති එකාට මඩ ගන්න ගියත් වෙන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එකම මග ඇරලා යන එක විතරයි.

    EK ඇතුලේ කොපි කලා කියලයි, පිටින් කොපි කලා කියලයි වෙනසක් නෑ. කොපියක් දානවනං ගත්ත තැන සදහන් කරලා දාන්න. එහෙම කලා නං අද මේ කේස් එකට බැනපු එකාට මේකට ඇවිල්ල බ්නින්න විදියක් නෑනේ. chinthaka_tc වැරැද්දක් කරපු නිසානෙ ඔය ආපු එකාට බනින්න පාර කැපුනේ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    machan start eka ta input karala thiyena ewa newei anthimata out put wenne meken
    mula meda aga gelapeemak ne kawuda set ekak thread eka off topic karanawa paw ban ahinsakayanta saranak weyan ;)
    :lol::lol: පරමාදර්ශි බබා මහතා පැමිණිලානේ.
    ඕෆ් ටොෆික් මොකක්ද බං තියෙන්නේ. පෙන්නපන්කෝ. ඔක්කොම කතාකරලා තියෙන්නේ ත්‍රෙඩ් ස්ටාටර් දාලා තියෙන එක ගැනනේ:dull:
     
    • Like
    Reactions: Rovin

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Chinthaka_tc
    muma muta banala thread ekak dalada manda neda ban
    ara issarath ekek dala thibune thread ekak kavi ussapu gana thamnantama banala mekath e wage sin ekakda manda;)

    Kawuda Ara Kuwait Wala Otuwange Kaba Kadana Ekada :lol:

    gayankuwait, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපං මල් බබා කියලා. ඒතකොට ඔය ඔටු කතා ඇදලා ගන්න බෑ.
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    doismellbirthdaycake.jpg




    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙවැනි වතාවටත් ඉල්ලනව PM එක එවපන්
    පී ඇම් ඕනි නෑ මේ පෝස්ට් එකට පහළින් පෝස්ට් කරලා තියෙන එකාගෙන් අහපන් ඇයි එහෙම කරන්නේ කියලා. :cool:

    ඒත් ඒක එලි උනත් උඹ මොකක්ද කරන්න බලාපොරොත්තුව:eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayankuwait, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියපං මල් බබා කියලා. ඒතකොට ඔය ඔටු කතා ඇදලා ගන්න බෑ.
    :lol::lol: oka kiyannath deyakda machan dannawane hamoma
    matanam kiyannath lajjyi wage;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Kawuda Ara Kuwait Wala Otuwange Kaba Kadana Ekada :lol:
    is this on topic. :P
    අනිත් උන්ට කියන්න කලින් තමන් කරපන්. බක පණ්ඩිතයා වගේ ටෝකනම්. කරන්නෙම ගූ වැඩ දැන් මෙතන එනවා ලොක්කා වෙන්න . අර ටැග් දැම්මේ පොන්සියෝනම් ඒවා දාන්න ඕනි උඹයි මහ එකයි මොකද මේකේ පොන්සි වැඩ කරන්නේ තොපි දෙන්නනේ, අපිට කොන්දක් තියෙනවා තොපේ මූනට ඕන එකක් කියන්න. ඒත් මට සැක උඹලට ඒක තියෙනවද කියන එකයි. අබේ අයියා. DBIT. අපේ නෙමෙයිනේ. නිකන් උඹට පරණ ඒවා ඇද ගන්න ඕනි නැත්නම් ප්ලීස් ෆ* ඕෆ්:cool:

    :lol::lol:
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    Blog Eke Ayith Karaya Eyage Post Gaththata Kamak Nelu
    Ehenam Ara Aruta Hedichcha Pissuwa Mokadda Ban
    Oka MAchan Totally Mada Gahanna Karapu Wedak Thamai
    Pawudgalika Tharahawal Matha Padanam Karagena Karana Balu Weda Ban
    Ewagen Parimssam Wela Inna Wei Issarahata Elakiri Eke Ayata

    චින්තක කරපු වරද ලිපිය ගත්ත තැන දාපු නැති එක. එක වරදක් කියලා මමත් කිව්වා.එ උනාට ඔය ඊබුක් කියලා අපු එකා බැන්නෙ චින්තකට සයිට් එකෙන් පලයන් මුලු පවුලටම හෙනගහපන් කිය කියා.ඉලගට චින්තක සමාවෙන්න කියලා කිව්වත් ඌ කරෙ චින්තකටයි ඔය විදියට බනින එක වැරදයි කියලා කියන්න ආපු අයටයි අම්මා මතක්කර කර තිත්ත කුනුහරපෙන් බනින එක. චින්තක වගෙ අය සයිට් එකෙන් එලවන්න ඔනෙ කාටද? දැන් kosandpol දාන කමෙන්ට් දිහා බැලුවහම ඔක පිටිපස්සෙ ඉන්න එකා ගැන හිතාගන්න පුලුවන්.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඌට දැං මඩ ගහලා මොනවා කරන්නද ? ඔප්පු කලාට පස්සෙත් පිලිගන්නෙ නැති එකාට මඩ ගන්න ගියත් වෙන්නෙ ඌ ඒ ත්‍රෙඩ් එකම මග ඇරලා යන එක විතරයි.

    EK ඇතුලේ කොපි කලා කියලයි, පිටින් කොපි කලා කියලයි වෙනසක් නෑ. කොපියක් දානවනං ගත්ත තැන සදහන් කරලා දාන්න. එහෙම කලා නං අද මේ කේස් එකට බැනපු එකාට මේකට ඇවිල්ල බ්නින්න විදියක් නෑනේ. chinthaka_tc වැරැද්දක් කරපු නිසානෙ ඔය ආපු එකාට බනින්න පාර කැපුනේ.

    වැරැද්දක් කරානම් එයාට පැහැදිලි කරලා හරි ගස්සන එක නේද කරන්න ඕනේ
    වෙන වෙන කට්ටිය බොර දියේ මාලු බාන්න යනවනේ
    එකෙන් එළකිරි එකටම නේද හොද නැත්තේ
     
    Status
    Not open for further replies.