Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

blog hunter

Member
Apr 5, 2011
46
4
0
චින්තකව මම දන්නෙත් නෑ ඔය ebook එක මම දන්නෙත් නෑ, මේ අද EK වලට බැදුන ඒ උනාට වෙච්ච පරන කේස් ගැන හොඳට දන්න උඹවත් මම දන්නෙ නෑ.
උඹ දැං කියන්නෙ ඕක කලේ මම කියලාද ? එහෙනං කෙලින්ම කියපං! :growl:
වෙන ID වලින් මම එන්නෙ නෑ, ඕන එකකට මම එන්නෙ මේ ID එකෙන් විතරයි.
වහෙං ඔරෝ කතා මාත් එක්ක නෑ. උඹ හරි ID එකෙන් ඇවිත් කියන්න තියන දෙයක් කෙලින්ම කියපං ! :growl:

මගෙ අයිඩි එක ගැන මම උත්තරයක් දුන්නා කලින්.:cool:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙන කෙනෙක්ට ෆේක් එකකින් ඇවිල්ල "මල්බබා" කියන පොන්සියාව වර්නනා කරන්න කැසිල්ලක් නැත :lol:
    lmfao
    ko ara passenma ena eka pabage(uda muta denne muda uta denne kiyana eka hitha ganna baha )dennama dena ekane karanne:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වැරදි කරන්නෙ නැති මිනිස්සු කොහෙද ඉන්නෙ.කරපු වැරද්ද පෙන්නලා දෙන විදියක් තියෙනවා.අනික චින්තන කරපු වරදට කුනුහරප කිය කියා හතරවටෙටම බනින්න ඔන දෙයක්ද?කියපන් බලන්න. ඊ බුකා කියන පාහරයා කියපු කතා උබ දැක්කද?
    ඒකනිසා තමයි මචන් අද ගොඩක් උන් චින්තකගේ පැත්තේ ඉන්නේ. උගේ කුනුහරප නිසා තමයි හැමෝම ඌට විරුද්ධ. :cool:

    මචන් ඔය වැරදි කරපු අය ඕන තරම් කලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ උනාට උන් ඒවා පිළිගන්නෙනම් නෑ. හොඳම උදාහරනේ මේ ත්‍රෙඩ් එකේ හොඳ ආදර්ශ ටෝක් දෙන එක පොරක් මේ ලඟදිත් ඕක කරලා අහුඋනා. ඒත් ඒවා පෙන්නපු අපි වැරදි. අනික උඹ ඒවා නොදන්න විදියක් නෑනේ. කලින් ඒවා දන්නවා ඇතිනේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න ඕකයි තත්වේ. ෆේක් එකකින්ම එන්න ඕනා කුණුහරප කියන්න:lol:
    නැත්තන් අර කොටු ටිකට හරි නැනේ:lol:
    :lol: පව් ඉතින්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔය බොර දියේ මාලු බාන්න පුලුවං උනේ වතුර බොර කර ගත්ත හින්දානෙ ? වතුර බොර කරගත්තෙ නැත්තං ඔය අහක ඉන්න හිඟන්නන්ට ඇවිල්ලා මාලු බාන්නත් බෑනෙ.

    කලින් කියපු දේම නේද කියන්නේ
    මම කියන්නේ
    චින්තක වැරද්දක් කරාට සමාව දෙන්න පුළුවන් එකෙක්
    මොකද එයාට වඩා කුණුහරප දාල රෙප් ගන්න
    අය මේකෙ ඉන්නවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    nibm da one esoft eke barida:(

    NIBM Eke Nam Full IT Degree ne ne :lol::lol: mis eka thiyenne nibm eke
    management of information tech
    bsc it ekak karapan ubata sallith thiyenawa ne sliit eke
    esoft eke nam hnd karala waren he he wtc eke south tower eke 16th floor ekata waren next month eke 24n passe gani aluthen
    o/l samath weema nam aniwaryai hode :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මගේ දැනටම කපලා... :lol:
    යකුනේ මම තාම කාගෙවත් පැත්ත ගත්තේ නැහැනේ
    :P
    :lol::lol: එහෙම තමයි මේවට ආවනම්. කොටු ගැන හිතනවනම් ෆේක් වලින් එන්න වෙයි:lol::lol:++
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද ඔප්පු කරන්නේ ඔබ සතුව සාක්ෂි තිබේද

    වළිමුණි අය්යා;9785821 said:
    මල් බබා නම් එළ කොල්ලෙක්
    ඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි! :D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    NIBM Eke Nam Full IT Degree ne ne :lol::lol: mis eka thiyenne nibm eke
    management of information tech
    bsc it ekak karapan ubata sallith thiyenawa ne sliit eke
    esoft eke nam hnd karala waren he he wtc eke south tower eke 16th floor ekata waren next month eke 24n passe gani aluthen
    o/l samath weema nam aniwaryai hode :lol::lol:

    kellek efaa da badala innath oneda:lol:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මේක දැකලා ගොඩක් අයට තරහ යයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තක් තියෙනවද කියලා

    Chinthaka_tc බ්ලොග් එකකින් ත්‍රෙඩ් එකක් අරගෙන දැම්මා, ඒක වැරද්දක්.

    ඊට පසුව වෙනත් නව සාමාජිකයෙක්(fake එකක් ලෙස නොකියමි) ඒ බව කියලා Chinthaka_tc හට දරුණු ලෙස බැණ වදිනවා.. ඉතාමත් නරක විදිහට.

    එම බ්ලොග් එක ඔහුගේද කියලත් සැකයක් මතුවෙනවා, එහි ඇත්තේ පරස්පර විරෝධී ප්‍රකාශන.

    මෙය Chinthaka_tc ට මඩ ගැසීමටද..? වෙනත් අදහසක්ද..?

    බ්ලොග් සින්ඩිකේටරයෙන් අපේ ත්‍රෙඩ් අරගන්නවා, අපි ඔවුන්ගේ පෝස්ට් අරගන්නවා. ඒත් එක් පාර්ශවයකට මෙසේ බැනවැදීම අනුමත කරන්න බෑ.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1099903

    ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.

    මේ දැනුත් එය සිදුවෙනවා

    එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..

    මෙයින් වෙන්නේ කුමක්ද..?

    ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.

    කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1100474

    ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......


    වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.

    අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....


    පසු ඇතුලත් කිරීම- මෙහි tag දමා අදාල නොවන reply දමා මේ ත්‍රෙඩ් එකත් වෙනත් අතකට හැරවීම පිරිසක් සැදීපැහැදී සිටිනවා. ඒ අයවත් හඳුනාගන්න:cool:

    මේ ලිපියෙනුත් වෙන්නේ ඔය කියන ආකාරයේම ඒ පුද්ගලයට වදයක් වීමක් නෙමේද?
    මා හිතන ආකාරයට මේ ලිපියේ ඔබේ අරමුණ වෙන්න ඇත්තේ තවත් මෙවන් දේ සිදු වීම වලක්වන්න වෙන්න ඇති, එත් මෙහෙම එකක් දැම්ම කියල ඒක නවතිනවද? මේ කතාකරන ඒවා ප්‍රායෝගිකද? එසේනම් ඔබ ඒබව පහදන්න.

    ප ලි: මේ අසන්නේ උපේක්ෂාවෙන් බවත් කියනු කැමැත්තෙමි.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    oya fake id eka mage kiyala kiyana aya puluwan nam full sakshi ekka oppu karala pennanna
    IP walin oppu karala pennanna onna abiyogaya baraganna puluwan ekek innawada
    :cool: උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න:yes:

    ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා:lol::lol:
     
    Status
    Not open for further replies.