vacancy ekak thibunoth afitath kiyanna![]()


චින්තකව මම දන්නෙත් නෑ ඔය ebook එක මම දන්නෙත් නෑ, මේ අද EK වලට බැදුන ඒ උනාට වෙච්ච පරන කේස් ගැන හොඳට දන්න උඹවත් මම දන්නෙ නෑ.
උඹ දැං කියන්නෙ ඕක කලේ මම කියලාද ? එහෙනං කෙලින්ම කියපං!![]()
වෙන ID වලින් මම එන්නෙ නෑ, ඕන එකකට මම එන්නෙ මේ ID එකෙන් විතරයි.
වහෙං ඔරෝ කතා මාත් එක්ක නෑ. උඹ හරි ID එකෙන් ඇවිත් කියන්න තියන දෙයක් කෙලින්ම කියපං !![]()

O/L A/L Sudusukam Saha Piligath IT Degree Ekak Thibima Aniwaryai![]()

වෙන කෙනෙක්ට ෆේක් එකකින් ඇවිල්ල "මල්බබා" කියන පොන්සියාව වර්නනා කරන්න කැසිල්ලක් නැත![]()
lmfao

ඔයා තරං පු* අමාරුවක් නෑOchchara Kiyanne GT Or Mod Gen Ahapan Oya Den Online Inne![]()

ko ara passenma ena eka pabage(uda muta denne muda uta denne kiyana eka hitha ganna baha )dennama dena ekane karanneවෙන කෙනෙක්ට ෆේක් එකකින් ඇවිල්ල "මල්බබා" කියන පොන්සියාව වර්නනා කරන්න කැසිල්ලක් නැත![]()
lmfao


ඒකනිසා තමයි මචන් අද ගොඩක් උන් චින්තකගේ පැත්තේ ඉන්නේ. උගේ කුනුහරප නිසා තමයි හැමෝම ඌට විරුද්ධ.වැරදි කරන්නෙ නැති මිනිස්සු කොහෙද ඉන්නෙ.කරපු වැරද්ද පෙන්නලා දෙන විදියක් තියෙනවා.අනික චින්තන කරපු වරදට කුනුහරප කිය කියා හතරවටෙටම බනින්න ඔන දෙයක්ද?කියපන් බලන්න. ඊ බුකා කියන පාහරයා කියපු කතා උබ දැක්කද?


ඔන්න ඕකයි තත්වේ. ෆේක් එකකින්ම එන්න ඕනා කුණුහරප කියන්න
නැත්තන් අර කොටු ටිකට හරි නැනේ![]()
පව් ඉතින්ඔය බොර දියේ මාලු බාන්න පුලුවං උනේ වතුර බොර කර ගත්ත හින්දානෙ ? වතුර බොර කරගත්තෙ නැත්තං ඔය අහක ඉන්න හිඟන්නන්ට ඇවිල්ලා මාලු බාන්නත් බෑනෙ.
nibm da one esoft eke barida![]()

mis eka thiyenne nibm eke

මෙන්න මගේ දැනටම කපලා...
යකුනේ මම තාම කාගෙවත් පැත්ත ගත්තේ නැහැනේ![]()

එහෙම තමයි මේවට ආවනම්. කොටු ගැන හිතනවනම් ෆේක් වලින් එන්න වෙයි
++ko ara passenma ena eka pabage(uda muta denne muda uta denne kiyana eka hitha ganna baha )dennama dena ekane karanne![]()

හැමදාම කලේ ඉතින් ලිස්සලා යන එකනෙ 
කොහොමද ඔප්පු කරන්නේ ඔබ සතුව සාක්ෂි තිබේද
ඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි!වළිමුණි අය්යා;9785821 said:මල් බබා නම් එළ කොල්ලෙක්

NIBM Eke Nam Full IT Degree ne nemis eka thiyenne nibm eke
management of information tech
bsc it ekak karapan ubata sallith thiyenawa ne sliit eke
esoft eke nam hnd karala waren he he wtc eke south tower eke 16th floor ekata waren next month eke 24n passe gani aluthen
o/l samath weema nam aniwaryai hode![]()

ඔයා තරං පු* අමාරුවක් නෑ![]()
![]()


kellek efaa da badala innath oneda![]()
මේක දැකලා ගොඩක් අයට තරහ යයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තක් තියෙනවද කියලා
Chinthaka_tc බ්ලොග් එකකින් ත්‍රෙඩ් එකක් අරගෙන දැම්මා, ඒක වැරද්දක්.
ඊට පසුව වෙනත් නව සාමාජිකයෙක්(fake එකක් ලෙස නොකියමි) ඒ බව කියලා Chinthaka_tc හට දරුණු ලෙස බැණ වදිනවා.. ඉතාමත් නරක විදිහට.
එම බ්ලොග් එක ඔහුගේද කියලත් සැකයක් මතුවෙනවා, එහි ඇත්තේ පරස්පර විරෝධී ප්‍රකාශන.
මෙය Chinthaka_tc ට මඩ ගැසීමටද..? වෙනත් අදහසක්ද..?
බ්ලොග් සින්ඩිකේටරයෙන් අපේ ත්‍රෙඩ් අරගන්නවා, අපි ඔවුන්ගේ පෝස්ට් අරගන්නවා. ඒත් එක් පාර්ශවයකට මෙසේ බැනවැදීම අනුමත කරන්න බෑ.
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1099903
ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.
මේ දැනුත් එය සිදුවෙනවා
එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..
මෙයින් වෙන්නේ කුමක්ද..?
ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.
කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1100474
ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......
වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.
අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....
පසු ඇතුලත් කිරීම- මෙහි tag දමා අදාල නොවන reply දමා මේ ත්‍රෙඩ් එකත් වෙනත් අතකට හැරවීම පිරිසක් සැදීපැහැදී සිටිනවා. ඒ අයවත් හඳුනාගන්න![]()
oya fake id eka mage kiyala kiyana aya puluwan nam full sakshi ekka oppu karala pennanna
IP walin oppu karala pennanna onna abiyogaya baraganna puluwan ekek innawada
උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න

