ඉතිං මම නෑ කිව්වෙ නෑනෙ ?කලින් කියපු දේම නේද කියන්නේ
මම කියන්නේ චින්තක වැරද්දක් කරාට සමාව දෙන්න පුළුවන් එකෙක්
මොකද එයාට වඩා කුණුහරප දාල රෙප් ගන්න අය මේකෙ ඉන්නවා
ඉතිං මම නෑ කිව්වෙ නෑනෙ ?කලින් කියපු දේම නේද කියන්නේ
මම කියන්නේ චින්තක වැරද්දක් කරාට සමාව දෙන්න පුළුවන් එකෙක්
මොකද එයාට වඩා කුණුහරප දාල රෙප් ගන්න අය මේකෙ ඉන්නවා
ube kellawa bozta deepan u salakala balai ha ha

හා....e kiyanne ubalage boru oppu karanna beri nisa neda
paw ban deyak kiyannakalin hoyala balala kiyahan

මමනම් දන්න එකම මොඩ් ටින් ටින්. ඒත් මේ ලඟදි එකෙක් කිව්වා ඌ මොඩ් තමයි මට මොනාද කර ගන්න ඕනි කියලාDen Me Dawas Wala Modla Online Innawa
Kelinma Ahanna Den Oya Ewilla Inna ID Eka Mageda Kiyala
Onna Abiyogaya Balau Baraganne Kawuda Kiyala


පව් ඩෝඋඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න
ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා![]()

ඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි!![]()


ප්රේක්ෂකයන්ට කියන්නේ ටිකට් අරගෙන වරෙල්ල![]()

බලපන් අපි දෙන්නට වැදගත් සංවාදයක් ගොඩනගන්න දෙන්නේ නැහැනේ මුන්ටිකඉතිං මම නෑ කිව්වෙ නෑනෙ ?


hirunith samaga waseඒකනිසා තමයි මචන් අද ගොඩක් උන් චින්තකගේ පැත්තේ ඉන්නේ. උගේ කුනුහරප නිසා තමයි හැමෝම ඌට විරුද්ධ.
මචන් ඔය වැරදි කරපු අය ඕන තරම් කලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ උනාට උන් ඒවා පිළිගන්නෙනම් නෑ. හොඳම උදාහරනේ මේ ත්රෙඩ් එකේ හොඳ ආදර්ශ ටෝක් දෙන එක පොරක් මේ ලඟදිත් ඕක කරලා අහුඋනා. ඒත් ඒවා පෙන්නපු අපි වැරදි. අනික උඹ ඒවා නොදන්න විදියක් නෑනේ. කලින් ඒවා දන්නවා ඇතිනේ![]()


එහෙම තමයි මේවට ආවනම්. කොටු ගැන හිතනවනම් ෆේක් වලින් එන්න වෙයි
++


owneඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි!![]()



unna eka elakiriyaka dennek menna me wageහැමදාම කලේ ඉතින් ලිස්සලා යන එකනෙ
![]()

යකෝ ජනවාරි ඇවිත් තෝ තාම කෝට් කරන්න දන්නේ නැද්දත්රෙඩ් ස්ටාටර් + විත්තිකාරයා එකම පුද්ගලයා,මේ ලෝකේ කොහෙවත් තමන්ම තමන්ට මඩ ගහ ගන්නේ නෑනේ. ඉතින් අපි ඌට ප්රසිද්ධ වෙන්න උදව් කලා.
මේකෙන් උඹ MEAN කරන්නේ මොකද්ද![]()




anan manan wedak ne oppu karahanමමනම් දන්න එකම මොඩ් ටින් ටින්. ඒත් මේ ලඟදි එකෙක් කිව්වා ඌ මොඩ් තමයි මට මොනාද කර ගන්න ඕනි කියලා![]()

deyak kiwwa nam eka oppu karahan ko issellaබබා ඉන්නෙ එක browser එකක Tab දෙකකින්ද නැත්නම් Browser දෙකකින්ද ?![]()
