Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලින් කියපු දේම නේද කියන්නේ
    මම කියන්නේ
    චින්තක වැරද්දක් කරාට සමාව දෙන්න පුළුවන් එකෙක්
    මොකද එයාට වඩා කුණුහරප දාල රෙප් ගන්න
    අය මේකෙ ඉන්නවා
    ඉතිං මම නෑ කිව්වෙ නෑනෙ ?
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ප්‍රේක්ෂකයන්ට කියන්නේ ටිකට් අරගෙන වරෙල්ල :growl::growl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි! :D
    fake-check-check-photoshop-fail-cheque-demotivational-poster-1221429443.jpg


    :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Den Me Dawas Wala Modla Online Innawa
    Kelinma Ahanna Den Oya Ewilla Inna ID Eka Mageda Kiyala
    Onna Abiyogaya Balau Baraganne Kawuda Kiyala
    මමනම් දන්න එකම මොඩ් ටින් ටින්. ඒත් මේ ලඟදි එකෙක් කිව්වා ඌ මොඩ් තමයි මට මොනාද කර ගන්න ඕනි කියලා:lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :cool: උඹේ නොවෙන්න පුලුවන් බං ඒත් මතක තියාගනින් ඕක කරන්නේ උඹෙ ලඟින්ම ඉන්න එකෙක් විත්තිය. මොකද ඌට ඕනි උඹව චා කරන්න:yes:

    ඒත් ඌ තාම තේරුම් අරන් නෑ උඹේ චා කරන්න දෙයක් නෑ කියලා:lol::lol:
    පව් ඩෝ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් ස්ටාටර් ට ඕනි උන දේ හරි ඇති දැන්. හොයා ගන්නවත් නෑ. ෂුවර් පිට ටිකක් රෑ වෙද්දි ඇවිල්ලා ටෝකක් දෙයි:lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඉතිං මම නෑ කිව්වෙ නෑනෙ ?
    බලපන් අපි දෙන්නට වැදගත් සංවාදයක් ගොඩනගන්න දෙන්නේ නැහැනේ මුන්ටික :baffled:
    ප්‍රශ්නේ අමතක උනාද මන්ද
    :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒකනිසා තමයි මචන් අද ගොඩක් උන් චින්තකගේ පැත්තේ ඉන්නේ. උගේ කුනුහරප නිසා තමයි හැමෝම ඌට විරුද්ධ. :cool:

    මචන් ඔය වැරදි කරපු අය ඕන තරම් කලින් පෙන්නලා දීලා තියෙනවා. ඒ උනාට උන් ඒවා පිළිගන්නෙනම් නෑ. හොඳම උදාහරනේ මේ ත්‍රෙඩ් එකේ හොඳ ආදර්ශ ටෝක් දෙන එක පොරක් මේ ලඟදිත් ඕක කරලා අහුඋනා. ඒත් ඒවා පෙන්නපු අපි වැරදි. අනික උඹ ඒවා නොදන්න විදියක් නෑනේ. කලින් ඒවා දන්නවා ඇතිනේ:lol:
    hirunith samaga wase :lol::lol:

    :lol::lol: එහෙම තමයි මේවට ආවනම්. කොටු ගැන හිතනවනම් ෆේක් වලින් එන්න වෙයි:lol::lol:++
    :lol::lol::lol: owne
    ඔන්න සාක්ෂි. ඕක කියන්නෙ උඹ විතරමයි! :D
    :yes::yes:;)
    :lol::lol: හැමදාම කලේ ඉතින් ලිස්සලා යන එකනෙ :rofl:
    unna eka elakiriyaka dennek menna me wage
    rovi sura dan ahannako:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් ස්ටාටර් + විත්තිකාරයා එකම පුද්ගලයා, :shocked:මේ ලෝකේ කොහෙවත් තමන්ම තමන්ට මඩ ගහ ගන්නේ නෑනේ. ඉතින් අපි ඌට ප්‍රසිද්ධ වෙන්න උදව් කලා.

    මේකෙන් උඹ MEAN කරන්නේ මොකද්ද :eek:
    යකෝ ජනවාරි ඇවිත් තෝ තාම කෝට් කරන්න දන්නේ නැද්ද:growl:

    ඒ කියන්නේ මචන් DBIT=බබා කියන එක:cool:
    මුන්ට මෙච්චර බම්ප් කරලත් ඒක බලලා නෑනේ.:growl::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමනම් දන්න එකම මොඩ් ටින් ටින්. ඒත් මේ ලඟදි එකෙක් කිව්වා ඌ මොඩ් තමයි මට මොනාද කර ගන්න ඕනි කියලා:lol::lol:
    anan manan wedak ne oppu karahan :yes::yes: deyak kiwwa nam eka oppu karahan ko issella
     
    Status
    Not open for further replies.