Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒව ටික ඔක්කොම චින්තකය පිටින් යවාගන්න හෙන ට්‍රයි එක :nerd:
    පව් තවත් අසරණවුන ප්‍රයන්තයක්:rolleyes::rolleyes:
    මම බැලුවා ඒත් එකපාරටම සත්ව කරුණාවක් පහළ වෙනකොට වෙන සීන් එකක්දත් කියලා:shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: මේකේ බෝතලයක් ගැහුවොත් අව්ලක් වෙයිද?
    තනියෙන් බෝතලේම ගහනවනං අවුලක් තියෙන්වා තමයි! :P
     

    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    යකෝ මේ EK වලින් බෑන් වෙච්ච එකෙකුට නෙ මෙච්චර EK එකේ වෙන වැරදි ගැන මෙච්චර අමාරුවක් ඇවිල්ලා තියෙන්නෙ! :D
    උඹේ නියම ID එක බෑන් උනේ උඹ කිසිම වැරද්දක් කරපු නැති හින්ද වෙන්න ඇතිනේද ? :D

    වැරැද්දක් කරපු නිසානෙ බැන් උනෙ. .හැබැයි බැන් වෙන වැරදි කරන උනුත් මෙකෙ යහතින් ඉන්නවා කියලා දන්නවා.මට වඩා වැරදි කරපු අය මෙකෙ බැන් නොවි ඉන්න එක මට ප්‍රශ්නයක් නැහැ.එ ගැන මම තරෙඩ් දාන්නෙත් නැහැ.ඇඩ්මින්ට ගිහින් කියන්නෙත් නැහැ බැන් එක ලිෆ්ට් කරන්න කියලා.
    අනම්මනම් කතා නොකර සබ්ජට් එක ගැන කතාකරමු.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න බබාට මල පැනලා:
    Thread Date Comment
    reputation_neg.gif
    Chinthaka_tc හා ElaKiri... 04-05-2011 09:44 PM MalBabata mukuth nokiyanu
     
    Status
    Not open for further replies.