පිස්සුද බං උඹට


හරිම ආන්දමිකයි. එහකොට ලොකු ලොකු බබාලා කරන වැරදි එහෙම.

ow ban......meka Chinthaka ekka tharahak thibba dial ekakage wadak.....e kiyanne meka vena ekekge vadak da.



ow ban......meka Chinthaka ekka tharahak thibba dial ekakage wadak.....![]()
මේකේ බෝතලයක් ගැහුවොත් අව්ලක් වෙයිද?පව් තවත් අසරණවුන ප්රයන්තයක්ඒව ටික ඔක්කොම චින්තකය පිටින් යවාගන්න හෙන ට්රයි එක![]()



තනියෙන් බෝතලේම ගහනවනං අවුලක් තියෙන්වා තමයි!මේකේ බෝතලයක් ගැහුවොත් අව්ලක් වෙයිද?

යකෝ මේ EK වලින් බෑන් වෙච්ච එකෙකුට නෙ මෙච්චර EK එකේ වෙන වැරදි ගැන මෙච්චර අමාරුවක් ඇවිල්ලා තියෙන්නෙ!
උඹේ නියම ID එක බෑන් උනේ උඹ කිසිම වැරද්දක් කරපු නැති හින්ද වෙන්න ඇතිනේද ?![]()
තනියෙන් බෝතලේම ගහනවනං අවුලක් තියෙන්වා තමයි!![]()
පොඩ්ඩක් නෙමෙයි, හොඳටම වැදිලා තියෙනවා.![]()
මට නං පේන්නෙ මේ blog hunter කියන්නෙත් chinthaka_tc මයි කියල.
පව් තවත් අසරණවුන ප්රයන්තයක්
මම බැලුවා ඒත් එකපාරටම සත්ව කරුණාවක් පහළ වෙනකොට වෙන සීන් එකක්දත් කියලා![]()
සෙනසුරු ඒරාශ්ඨකයක්ද කොහෙද 
කෝ ගනින් දැන්නම් කශියා හරි කමක් නෑමේකේ බෝතලයක් ගැහුවොත් අව්ලක් වෙයිද?

ඔය කිව්වට ගැරඩි මිශ්රනයක් එහෙමත් ඇතිපලතුරු එක තියෙන්නේ.ගමේ බඩු
