Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඒ වගේම ලකුණු දමා ගැනීම වගේ දේවල් ගැනත් හිතන්න ඕනේ. :lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ ලිපියෙනුත් වෙන්නේ ඔය කියන ආකාරයේම ඒ පුද්ගලයට වදයක් වීමක් නෙමේද?
    මා හිතන ආකාරයට මේ ලිපියේ ඔබේ අරමුණ වෙන්න ඇත්තේ තවත් මෙවන් දේ සිදු වීම වලක්වන්න වෙන්න ඇති, එත් මෙහෙම එකක් දැම්ම කියල ඒක නවතිනවද? මේ කතාකරන ඒවා ප්‍රායෝගිකද? එසේනම් ඔබ ඒබව පහදන්න.

    ප ලි: මේ අසන්නේ උපේක්ෂාවෙන් බවත් කියනු කැමැත්තෙමි.

    කෝ උත්තර මිගාර අයියේ? :rolleyes:

    :):)
    ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්, මේක දැකපු කෙනෙක් ආපහු මේ වගේ දෙයක් දැක්කට රිපලයි නොකර ඉන්න හිතයි.
    සමහර බල්ලගේ වලිගේ ඇදේ නම් අරින්නම බෑ..
    දැන් මේ ත්‍රෙඩ් එකේ වඩේ විකුණන අය නම් ඒ තත්වයට සමාන කිරීමක් තමයි තිබෙන්නේ:)
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :):)
    ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්, මේක දැකපු කෙනෙක් ආපහු මේ වගේ දෙයක් දැක්කට නොකර ඉන්න හිතයි.
    සමහර බල්ලගේ වලිගේ ඇදේ නම් අරින්නම බෑ..
    දැන් ත්‍රෙඩ් මේ ත්‍රෙඩ් එකේ වඩේ විකුණන අය නම් ඒ තත්වයට සමාන කිරීමක් තමයි තිබෙන්නේ:)

    menna ubalata ballo kiuwa:lol::lol::eek::shocked::sorry::sorry:


    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me


     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    Elakiri.com is a family... me koheda yana ekaala meeke awilla kaagahuwata api ganan ganna oone naa.. eka ekaage talks nisa apee memberslata mokuth kiyanna epa machanla..
    thopee post nam thopima bala bala hitu, mokatada internet ekee daanne.. enawa methana ballek wath balanne nathi kunu blog promote karaganna,,
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE :):)
    :lol: පිස්සුද බං. ඌ වෙන්ඩ හිතන් ඉන්න මොඩ් කෙනෙක්. හැබැයි ඒ වගේ හැසිරෙන්නේ. ඌට බේකරියක් තියෙනවලු අනාගතේ:lol:;)
    හැබැයි ඌ ගිය සතියේ දවසක මට කිව්වා ඌ මොඩ් තමයි මට මොකද වෙන්න ඕනි කියලා. මටනම් මුකුත් වෙන්න දෙයක් නෑනේ සෝ මම කිව්වා උගේ පරණ ගූ වෙච්ච ත්‍රෙඩ් පෝස්ට් ටික මකා ගන්න කියලා:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE :):)
    ඔන්න මචන් පිළිතුර:lol:
    :):)
    මගෙන් ඇහුවනම් කියනවානේ, අයිතිකාරයා නෙමෙයි.එළකිරි එකේ දියුණුව පතන සාමාජිකයෙක් පමණයි.
     
    Status
    Not open for further replies.