මං දන්නෙත් නැ.දැක්කෙත් නැ.හිටියෙත් නැ. හරිය

හැක් කරයි කියලා බය උනා නේදබක්කරේද එහෙම කියන්නේcopy kolata awulak nehe kiyanawa ban,,![]()

මං දන්නෙත් නැ.දැක්කෙත් නැ.හිටියෙත් නැ. හරිය

හැක් කරයි කියලා බය උනා නේදබක්කරේද එහෙම කියන්නේcopy kolata awulak nehe kiyanawa ban,,![]()

කඩේ වැහුව.මාත් යනවා![]()
මේ ලිපියෙනුත් වෙන්නේ ඔය කියන ආකාරයේම ඒ පුද්ගලයට වදයක් වීමක් නෙමේද?
මා හිතන ආකාරයට මේ ලිපියේ ඔබේ අරමුණ වෙන්න ඇත්තේ තවත් මෙවන් දේ සිදු වීම වලක්වන්න වෙන්න ඇති, එත් මෙහෙම එකක් දැම්ම කියල ඒක නවතිනවද? මේ කතාකරන ඒවා ප්රායෝගිකද? එසේනම් ඔබ ඒබව පහදන්න.
ප ලි: මේ අසන්නේ උපේක්ෂාවෙන් බවත් කියනු කැමැත්තෙමි.
කෝ උත්තර මිගාර අයියේ?![]()



ප්රායෝගිකව යොදාගන්න පුළුවන්, මේක දැකපු කෙනෙක් ආපහු මේ වගේ දෙයක් දැක්කට නොකර ඉන්න හිතයි.
සමහර බල්ලගේ වලිගේ ඇදේ නම් අරින්නම බෑ..
දැන් ත්රෙඩ් මේ ත්රෙඩ් එකේ වඩේ විකුණන අය නම් ඒ තත්වයට සමාන කිරීමක් තමයි තිබෙන්නේ![]()







ලකුණු දමා ගැනීම වගේ දෙයක් වෙන්න පුළුවන්..![]()
කලිනුත් ඔහොම ලකුණු දාගන්න ගිහින් ත්රෙඩ් එක එඩිට් කරලයි නතර උනේ.MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE![]()
කලිනුත් ඔහොම ලකුණු දාගන්න ගිහින් ත්රෙඩ් එක එඩිට් කරලයි නතර උනේ.
http://www.elakiri.com/forum/showthread.php?t=772232


MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE![]()


MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE![]()
පිස්සුද බං. ඌ වෙන්ඩ හිතන් ඉන්න මොඩ් කෙනෙක්. හැබැයි ඒ වගේ හැසිරෙන්නේ. ඌට බේකරියක් තියෙනවලු අනාගතේ



ඔන්න මචන් පිළිතුරMACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE![]()

මගෙන් ඇහුවනම් කියනවානේ, අයිතිකාරයා නෙමෙයි.එළකිරි එකේ දියුණුව පතන සාමාජිකයෙක් පමණයි.