Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
:):)
මගෙන් ඇහුවනම් කියනවානේ, අයිතිකාරයා නෙමෙයි.එළකිරි එකේ දියුණුව පතන සාමාජිකයෙක් පමණයි.
AAA eththada ehema prasna oyagenmada ahanna oni mama me danne nethi hinda denaganna ahanne :):)
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    MACHAN MIGARA KIYANNE ELAKIRI EKE AITHIKARAYADA MAMA ME DANNE NETHI HINDA AHANNE :):)
    පොඩ්ඩක් හොයලා බැලුවොත් දැනගන්න පුලුවන්;)
    වැඩ කාරයො කියවන්නේ නෑනේ මම අරක කරා මේක කරා මම මෙව්වා කරනවා කියලා.:yes:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    thinking1.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පොඩ්ඩක් හොයලා බැලුවොත් දැනගන්න පුලුවන්;)
    වැඩ කාරයො කියවන්නේ නෑනේ මම අරක කරා මේක කරා මම මෙව්වා කරනවා කියලා.:yes:
    :lol: මම මේ ත්‍රෙඩ් එකට අදාළ ව කතා කරන්නේ. නැත්නම් ටොපික් එකට කතා කරනවද කියලා බබා බලාගෙනනේ ඉන්නේ. ඉස්සර ඔය වගේ වලි ත්‍රෙඩ් බම්ප් කරපු අය තමයි දැන් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: මම මේ ත්‍රෙඩ් එකට අදාළ ව කතා කරන්නේ. නැත්නම් ටොපික් එකට කතා කරනවද කියලා බබා බලාගෙනනේ ඉන්නේ. ඉස්සර ඔය වගේ වලි ත්‍රෙඩ් බම්ප් කරපු අය තමයි දැන් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ
    ත්‍රෙඩ් එකේ ටොපික් එකම ඔෆ් ටොපික්:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    danne mata wetahune methuma wage aya durlaban neda machan:):):)
    ;)
    :lol: පිස්සුද බං. ඌ වෙන්ඩ හිතන් ඉන්න මොඩ් කෙනෙක්. හැබැයි ඒ වගේ හැසිරෙන්නේ. ඌට බේකරියක් තියෙනවලු අනාගතේ:lol:;)
    හැබැයි ඌ ගිය සතියේ දවසක මට කිව්වා ඌ මොඩ් තමයි මට මොකද වෙන්න ඕනි කියලා. මටනම් මුකුත් වෙන්න දෙයක් නෑනේ සෝ මම කිව්වා උගේ පරණ ගූ වෙච්ච ත්‍රෙඩ් පෝස්ට් ටික මකා ගන්න කියලා:lol::lol:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    කැමති කෙනෙක්ගෙන් අහන්න, මගේ නම දැකපු නිසා රිප්ලයි කරේ.
    එයාගෙන් ඇහුවනම් උත්තර දුන්නට සමාවෙන්න:sorry:
    අනේ නැ
    ඔයා තමයි නියම කෙනා උත්තර දෙන්න
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    අද Chinthata_tc ට උන් දේ හෙට ඔබට කරගන්න ඕනෙ නැත්තං කරන්න තියෙන්නෙ බොහොම ලේසි වැඩයි. කොපියක් ගහන කොට කොපිය ගත්ත තැන දාන්න.

    :lol::lol:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    :shocked: :lol: කලිනුත් ඔහොම ලකුණු දාගන්න ගිහින් ත්‍රෙඩ් එක එඩිට් කරලයි නතර උනේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=772232

    මේක දැක්කේ දැන්නේ..
    කඩේ යනවා කියල ඔහොමත් යනවද මම අහන්නේ..
    කුජීතයිනේ. :lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
    අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?
     
    Status
    Not open for further replies.