Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes::rolleyes:ඔතන etc එක ඇතුලේ තියන වචන ගාන කියනවද:confused::confused:

    :D:D ඒක වරහන් ඇතුලෙ තියෙන්නෙ

    මිගාර අපි ගියාට පස්සේ ඇවිල්ලා සද්දේ දායි....:D

    මම කලින්ම දැනුම් දුන්න අපි නිදාගන්න වෙලාව :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :D:D ඒක වරහන් ඇතුලෙ තියෙන්නෙ
    මම කලින්ම දැනුම් දුන්න අපි නිදාගන්න වෙලාව :lol:
    ඒක හොදයි මචන්.... නැත්නම් අපි ලොග් අවුට් උනාද
    බල බල කරදර වෙන්න වෙනවනේ:lol::lol:
    උඹ හරිම පරාර්තකාමි පුදගලයෙක් බවට පරිවර්තනය වෙලා මේ ටික දවසට..:rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් කතාව ඇත්ත.........
    සමහරු ඒක අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා තිබුනා.....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒක හොදයි මචන්.... නැත්නම් අපි ලොග් අවුට් උනාද
    බල බල කරදර වෙන්න වෙනවනේ:lol::lol:
    උඹ හරිම පරාර්තකාමි පුදගලයෙක් බවට පරිවර්තනය වෙලා මේ ටික දවසට..:rofl:

    නැත්නම් ඉතින් පාළු ගෙයි වළං බිඳින්න කප්පිත්තනෙ :lol:
    :shocked: එහෙම වෙලාද:P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    chinthaka koragattha aparadayak
    මේක තමයි ඌට කරපු අපරාධය........:eek:
    :shocked::lol:Self promotion කරගන්නත් එපෑ බං.
    ආයේ බබා වගේ ෆේමස් ඩයල් එකක්ට අහවල් promot ද? :lol::lol:
    නැත්නම් ඉතින් පාළු ගෙයි වළං බිඳින්න කප්පිත්තනෙ :lol:
    :shocked: එහෙම වෙලාද:P
    මතකනේ,,,, :lol:
    ඔව් නේ මම හිතන්නේ හොද යහපත් පුදගල ඇසුර තමා රහස...:) lol
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සද්දේ දාලා එලෙව්වත් යන්නේ නැති බල්ලෝ ඉන්නවා:yes:
    ඒ වගේ බල්ලන්ව අයාලේ යන්න අරින එක හොඳයි:)
    බල්ලෝ .. කවුද ඉතින් ඔය බල්ලෝ....:shocked::shocked::lol:
    ඔයා මේ ත්‍රෙඩ් එක දාලා බලපොරොත්තු වෙන්නේ මොකක්ද?:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සද්දේ දාලා එලෙව්වත් යන්නේ නැති බල්ලෝ ඉන්නවා:yes:
    ඒ වගේ බල්ලන්ව අයාලේ යන්න අරින එක හොඳයි:)
    ඒකද බං උඹ අයාලේ ගියේ. :eek::eek:
    යකෝ කොන්දක් තියෙනවනම් මේකේ මුල් පේජස් වල අහලා තියෙන ඒවටවත් උත්තර දීපන් මූසලයා. :eek:
    ලැජ්ජාවක් නෑනේ උඹට ඒක නිසා මේකත් ක්ලෝස් කර ගනින්. නැත්නම් අර ආත්මාර්ථකාමි එකේ වගේ මුල එඩිට් කරලා කියපන් අනිත් අය නොමග ගියා කියලා ත්‍රෙඩ් එකේ:lol::lol:
    අනේ බොල කඳ බඩ මහතට තිබ්බට වැඩක් නෑ මොලෙත් ටිකක් තියෙන්න ඕනි:cool:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒකද බං උඹ අයාලේ ගියේ. :eek::eek:
    යකෝ කොන්දක් තියෙනවනම් මේකේ මුල් පේජස් වල අහලා තියෙන ඒවටවත් උත්තර දීපන් මූසලයා. :eek:
    ලැජ්ජාවක් නෑනේ උඹට ඒක නිසා මේකත් ක්ලෝස් කර ගනින්. නැත්නම් අර ආත්මාර්ථකාමි එකේ වගේ මුල එඩිට් කරලා කියපන් අනිත් අය නොමග ගියා කියලා ත්‍රෙඩ් එකේ:lol::lol:
    අනේ බොල කඳ බඩ මහතට තිබ්බට වැඩක් නෑ මොලෙත් ටිකක් තියෙන්න ඕනි:cool:
    කතා කරලා වැඩක් නැ... මූ මහ මාර මානසික ලෙඩෙක් බන්......:D:D
    ඒක අතකට සිරාම පව්.....:sorry::sorry:
     
    DRAM

    Member
    Oct 2, 2007
    574
    20
    0
    ube paaduwe idapan eka e kollata wisada ganna deela ithin.aluth prashna athi nokara
     
    Status
    Not open for further replies.