Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

sharpan

Member
Oct 22, 2009
627
13
0
mokakin hari uputa gannawa nan aniwaryen eke source eka danna one. eka balana apita sulu deyak unata eka mahansiyen liyapu ekata , copy karana ekawa maragena kanna hitenna puluwan
 

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    chinthaka_tc ගෙ වරද සොර්ස් එක නොදාපු එකනෙ ... ඒ වගේ වැරදි හදාගන්න පුළුවන් ... ඒත් සමහරු හොරෙන් කොපි කරල මදිවට තමන්ගෙ කොපි රයිට්ස් උත් දාගන්නෙ ... හැබැයි එ වගේ අයනම් සමාව අරගෙන ත්‍රෙඩ් දානව අපි දැකලත් නෑ ... එළකිරියෙන් යන්නෙත් නෑ ...

    :lol::lol:
     

    crazy frog

    Member
    Mar 29, 2011
    19
    2
    0
    මමත් නෑ ඕවට:eek:

    මේකේ චැට් කරන්න එපා යකුනේ. අරුන් දෙන්නා ආයේ එනකන් ත්‍රෙඩ් එක තියෙන්න ඕනි. ක්ලෝස් කලොත් වැඩක් නෑ:nerd:

    hora kalliye nayakaya wenna bari una nisa dan kalliyen yannada hadanne?:D
     

    crazy frog

    Member
    Mar 29, 2011
    19
    2
    0
    දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි නම් මොකක්ද උයා මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වෙන්නේ...?
    අනිත් අයට කොහමද එලකිරි එකේ ඉන්න ඕනේ කියලා ආදර්ශමත් උපදෙසක් දෙන්නද?

    uba awoth ithin thread eka iwarayi.pothak pathak balagena manussayek weyan ban.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    වෙන්න ඉදලා මෙහම නම් උනාම කොහමට තියේයිද නේ.......:rofl:

    මෙයයි බබයි පුරුද්දක් වශයේන් මාරුවෙන් මාරුවට මෙහම ඉල්ලන් කනවා:lol::lol::P

    හොඳයි ඉදල හිටලා හරි මෙහෙම මෝඩ ආතල් එකක් දෙන එකත්. :lol:

    http://www.elakiri.com/forum/member.php?u=309104

    අඩෝ මේ අනිත් dial එක ban වෙලා.. මොකෝ සීන් එක?
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ube paaduwe idapan eka e kollata wisada ganna deela ithin.aluth prashna athi nokara
    ඒකනේ බං කියන්නේ මෙයා මෙතන පණ්ඩිතයා වෙන්න හදනවනේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොඳයි ඉදල හිටලා හරි මෙහෙම මෝඩ ආතල් එකක් දෙන එකත්. :lol:

    http://www.elakiri.com/forum/member.php?u=309104

    අඩෝ මේ අනිත් dial එක ban වෙලා.. මොකෝ සීන් එක?
    u hav been banned for continually insulting elakiri website and intentionally try to put a bad name on it with false statements
    ************************
    Moderator

    ටින්ටින් දාලා තියෙන්නේ:D
     
    Status
    Not open for further replies.