Who Should Be The Next Captain >

Who Should Be The Next Captain ?

  • T.M. Dilshan

    Votes: 73 35.8%
  • Angelo Mathews

    Votes: 117 57.4%
  • Upul Tharanga

    Votes: 14 6.9%

  • Total voters
    204

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මහේලට නැවත නායකත්වය දෙනවා නම් හොඳයි....එහෙම නොවුනොත් බොහෝ දුරට ඇන්ජලෝට නායකත්වය දෙයි මොකද ඇන්ජලෝ අන්ඩර් 19 නායකත්වය කරපු නියා......:yes:
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කව්රු හරි ක්‍රිකට් දන්න වැඩකාරයෙක් කියනවද මැතිව්ස් හොඳයි කියන්න හේතු ටික.
    මැතිව්ස්ට වඩා ඩිල්ෂාන් හොඳයි එහෙනං.
    මම කියන විදියට ඩිල්ෂාන්ට වඩා මහේල හොඳයි.:)
    යකුනේ ඌ ආසියාවෙන් පිට වෙස්ට් ඉන්ඩීස් වලට ගිහින් ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරලා අනු ශූරතාවය ගැහුව නායකයෙක්.:yes::yes::yes::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Ow Mathews Hari Dilshan Hari Upul Hari Hodai Kiyanna Reason Eka Mokadda Kiwwa Nam Godak Hodai Hithanna Hari Reason Ekak Epei
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Angelo Mathews should be SL captain....!

    cos Dilita iwasima naha hari kalabalai........u captain karapu match tika baluwada???? anika uta captain eka dunnoth oya gahana gahilitikath nathi wenawa....!!!!
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    කව්රු හරි ක්‍රිකට් දන්න වැඩකාරයෙක් කියනවද මැතිව්ස් හොඳයි කියන්න හේතු ටික.
    මැතිව්ස්ට වඩා ඩිල්ෂාන් හොඳයි එහෙනං.
    මම කියන විදියට ඩිල්ෂාන්ට වඩා මහේල හොඳයි.:)
    යකුනේ ඌ ආසියාවෙන් පිට වෙස්ට් ඉන්ඩීස් වලට ගිහින් ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරලා අනු ශූරතාවය ගැහුව නායකයෙක්.:yes::yes::yes::cool:

    මමත් කියන්නේ මහේල තමයි....:yes: ඩිලෂාන්ට දෙන්න හේතුව මොකද්ද.....මචං එකපාරක් මතකයිනේ සිම්බාබ්වේ ටුවර් එකක් ගිහිල්ලා ප්ලේයර්ස්ලට බැන්නා....:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කියන්නේ මහේල තමයි....:yes: ඩිලෂාන්ට දෙන්න හේතුව මොකද්ද.....මචං එකපාරක් මතකයිනේ සිම්බාබ්වේ ටුවර් එකක් ගිහිල්ලා ප්ලේයර්ස්ලට බැන්නා....:sorry:

    Mahela Ge Name Eka Cricket Board Ekata Yojana Karala Ne Machan Me Names Deka Thamai Discuss Kalara Thiyenne Kollo
    Mahela Kalinuth Cap Eke Idala Ayin Unane Ban Deparak Mansta Dena Ekakuth Ne
    Mans Bara Ganna Ekakuth Ne Ban
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Angelow thmai capton karanna hari yanne , tm dilshan capton karoth porath gahanne nathi wei anika porata iwasimak na team eka maragena karanna yai
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Machan Mahela Kalin Cap Eke Hitiyane Eyath Ayin Unamane Sanga Cap Une Machan Ekama Kenata Deparak Denne Ne Ban Eka Danne Nedda
    :shocked::shocked::(
    කොහොමහරි මහේල තරම් ගැලපෙන කෙනෙක් මේ ටීම් එකේ නෑ.:yes: