mathews

Dila ta mala paninawane bn. Upul tharanga ela.

කව්රු හරි ක්‍රිකට් දන්න වැඩකාරයෙක් කියනවද මැතිව්ස් හොඳයි කියන්න හේතු ටික.
මැතිව්ස්ට වඩා ඩිල්ෂාන් හොඳයි එහෙනං.
මම කියන විදියට ඩිල්ෂාන්ට වඩා මහේල හොඳයි.
යකුනේ ඌ ආසියාවෙන් පිට වෙස්ට් ඉන්ඩීස් වලට ගිහින් ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරලා අනු ශූරතාවය ගැහුව නායකයෙක්.![]()
මචං මල් බබා උඹ මහේලව දාල නෑනේ.![]()
කව්රු හරි ක්‍රිකට් දන්න වැඩකාරයෙක් කියනවද මැතිව්ස් හොඳයි කියන්න හේතු ටික.
මැතිව්ස්ට වඩා ඩිල්ෂාන් හොඳයි එහෙනං.
මම කියන විදියට ඩිල්ෂාන්ට වඩා මහේල හොඳයි.
යකුනේ ඌ ආසියාවෙන් පිට වෙස්ට් ඉන්ඩීස් වලට ගිහින් ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරලා අනු ශූරතාවය ගැහුව නායකයෙක්.![]()
ඩිලෂාන්ට දෙන්න හේතුව මොකද්ද.....මචං එකපාරක් මතකයිනේ සිම්බාබ්වේ ටුවර් එකක් ගිහිල්ලා ප්ලේයර්ස්ලට බැන්නා....
මමත් කියන්නේ මහේල තමයි....ඩිලෂාන්ට දෙන්න හේතුව මොකද්ද.....මචං එකපාරක් මතකයිනේ සිම්බාබ්වේ ටුවර් එකක් ගිහිල්ලා ප්ලේයර්ස්ලට බැන්නා....
![]()
Machan Mahela Kalin Cap Eke Hitiyane Eyath Ayin Unamane Sanga Cap Une Machan Ekama Kenata Deparak Denne Ne Ban Eka Danne Nedda

කොහොමහරි මහේල තරම් ගැලපෙන කෙනෙක් මේ ටීම් එකේ නෑ.![]()