ලෝක කුසලාන අවසන් තරඟය පරාජයට පත්විම හා අනුශුරයන් වු ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් කුමාර් සංගක්කාර හදිසියේ ඉල්ලා අස්විමත් සමග දේශපාලන ලෝකය ආන්ඳොලනාත්මක තත්ත්වයකට පත්ව තිබේ.යුද්ධය අවසන් විමත් සමග ජනාධිපතිවරන සමයේදි ඉතා නිර්ලජ්ජිත ආකාරයට ඉන්දියාවෙන් කොන්දෙසි විරහිතව ලබා ගත් දේශපාලන වාසි හෙතුවෙන් යටවි සිටින රාජපක්ෂ ලෝක කුසලාන අවසන් තරඟයද ඉන්දියාවට ජයග්‍රහණය කිරිම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බල පැමක් කර ඇතිබවට පැහැදිලි සැකයක් ඇති බව අප ඉන්දිය විශේෂ වාර්තාකරු සදහන් කළා. ඉන්දිය මධ්‍යස්ථ ක්‍රිකට් විචාරකයන් මෙම තත්ත්වය පිළිබදව පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර ඔහුන් සදහන් කර ඇත්තේ අවසන් තරඟයේ ක්‍රිඩකයන් හතර දෙනකු හදිසියේ මාරු කිරිම,ඉන්දිය පලමු කඩුළු 2ක අඩු ලකුණු වලට දැවි ගියද තරඟයට අවශ්‍ය තරඟකාරිත්වය ලබා දිමට ශ්‍රි ලංකා කණ්ඩායම අපොසත් විම සහ පාකිස්ථානය සමග පැවති තරඟයේදි ලංකා කණ්ඩායම පරාජයට පත්විම රටේ ජාතික නාලිකාව ඔස්සෙ තරඟ පවාදිමක් ලෙස හුවා දැක්විම යන කරුනු ඉතා සුක්ෂම ආකාරයෙන් පරික්ෂාවට ලක් කළ විට මෙම තත්ත්වය පැහැදිලි කර ගත හැකි බවයි ඔහුන් සදහන් කර ඇත්තේ. එ අනුව ඉන්දියාවට යටවිමේ රාජපක්ෂ ප්‍රතිපත්තියෙම කොටසක් ලෙස මෙම පරාජය දැක්විය හැකි බවද ඔහුන් සදහන් කර තිබේ.අවසන් තරඟයට පෙර තරඟ පවාදිමක් හුවා දැක්වුයේ එ තුලින් ආණ්ඩුව කෙරේහි ඇතිවන සමාජමය බල පැම වලක්වා ගැනිමේ අරමුණින් බව ද දැන් හොදින්ම දකින්නට පුලුවන.කෙසේ වෙතත් ලෝක කණ්ඩායමේ නායකත්වයට දෝනිද පරදා පත්වු සංගක්කාරට අවසානයේ ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්විමට සිදුවිම දෛවොපගත සිඪියකි.







ඔන්න පුතෝ ක්‍රිකට් වලටත් කෙළවෙන තැන තමයි![]()
Aniwaa ithin akatath baduma thamaa........ 
රටම කාපන් ඉතිං
වෙන මොනවා කරන්නද අපිනම් වෙන රටක පදිංචියට යනවා

machn 2015 di sri lankan cricket team ekak tiyeida bn????2015 api mona cup eka gahwida den ?????