ගොඩක් දුකයි මට අපේ ජාතිය ගැන!

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
සිංහල

සිංහල කියන්නේ ජනවර්ගයක් මිසක් ජාතියක් නෙවෙයි.
ශ්‍රිලංකාවේ ඉපදුනු හෝ පුරවැසිභාවය හිමි සියලු දෙනාම ශ්‍රිලාංකීක ජාතියයි.

Ethnic Group -> ජනවර්ගය -> Sinhalese ,Tamils etc
Nationality -> ජාතිකත්වය -> English ,American, Srilankan ,Indian etc....
 
mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මුස්ලිම් අයට බැනීම ගැන පමණක් සදහන් කරමි

    මෙතන මේ සහෝදරයට කියන්න ඕනේ තමන්ගේ ජාතිය වැරදිය් කියලනම් එහෙම කිව්වට කාරී නැහැ .එක ඔයාලගේ වැඩක් නමුත් මුස්ලිම් අය නිසා මෙහෙම වුණා කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි .මොකද තොත්ත බබාලා නෙවෙයිනේ කටේ ගිහින් බාබුල් තියන්න:lol:.එහෙම තොත්ත බබාලා නැත්නම් මෝඩයෝ වෙන්න ඌනේ අනුන්ගේ පදේට නටන්න:oo:.මේ දෙකෙන් එකක්වත් නැත්නම් ඔය සහෝදරය කියන එක වැරදි මම හිතන්නේ:baffled:. මම කිව්වේ අදහසක් විතරයි තරහ වෙයිද මන්ද . :rolleyes:

    අම්ම අප්පා අදුරන්නති උන් දැන් - රෙප් දෙයි .අනේද ඉතින් :P:rofl:

    kathawa eththa, anika araya maara widihata tharaha gannawane, anika parusha wachana walin baninna tharam pahathne eya,
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    සිංහල කියන්නේ ජනවර්ගයක් මිසක් ජාතියක් නෙවෙයි.
    ශ්‍රිලංකාවේ ඉපදුනු හෝ පුරවැසිභාවය හිමි සියලු දෙනාම ශ්‍රිලාංකීක ජාතියයි.

    Ethnic Group -> ජනවර්ගය -> Sinhalese ,Tamils etc
    Nationality -> ජාතිකත්වය -> English ,American, Srilankan ,Indian etc....
    Thopi wage awajathakayonge Uppanne jathiyak nathi unata mage uppanne Jathiya kiyana thana issarahen hoda sinhalen SINHALA kiyala liyala thiyenawa..
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මචන්,,,,හරිම වටිනා thread එකක්(රේප් +)
    බුදු දහම සදාකාලිකයි!!!
    හැමෝටම බුදු සරණයි!!!
     
    • Like
    Reactions: eMadushka

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මචන්,,,,හරිම වටිනා thread එකක්(රේප් +)
    බුදු දහම සදාකාලිකයි!!!
    හැමෝටම බුදු සරණයි!!!

    :lol: අනිත් ජාතීන්ට බැන බැන ජාතිවාදය පතුරන thread හරිම වටිනවද. හනේ හපොය්
     
    fo112

    Member
    Apr 6, 2011
    6
    0
    0
    labels=0
    labels=0
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඇත්ත කතාව යාලු.එත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.:( අගේ ලේ කකියනවා මේ කාලකන්නි වැඩ දක්කිද්දී.අපේ එවුන් එදත් අදත් චාටු බසට වහ වැටෙනවා.දිගටම මේවා දාන්න යාලු.ජාතිය දැනුවත් කරන්න.ඒක ලොකු පිනක්..රෙප්++
     
    Last edited:
    • Like
    Reactions: eMadushka
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    reputation_neg.gif
    ගොඩක් දුකයි මට අපේ... 04-08-2011 06:16 PM -- jathivadi thread bump karanna epa- Topology , Sorry for the rep :(
    සමහර විට නම සදහන් කරපු පුද්ගලයම හෝ එහෙමත් නැත්නම් ඔවුගේ නම භාවිතාකර වෙනකෙනෙක් වෙන්නත් පුලුවන්.
    ඒ කවුරුවුනත් ඔහු කියනවිදිහට thread එක්කට comment දැමීම වරදක් කියනවනම් ඒක ඔහුගේ පෞද්ගලික මතය.
    comment එකට -Rep එකක් දීමවගේ දෙයකින් සතුටක් ලබනවනම් ඒකෙන් ප්‍රදර්ශණය වෙන්නේ ඒ පුද්ගලයගේ මානසිකත්වයයි.:)
     
    • Like
    Reactions: eMadushka

    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    සමහර විට නම සදහන් කරපු පුද්ගලයම හෝ එහෙමත් නැත්නම් ඔවුගේ නම භාවිතාකර වෙනකෙනෙක් වෙන්නත් පුලුවන්.
    ඒ කවුරුවුනත් ඔහු කියනවිදිහට thread එක්කට comment දැමීම වරදක් කියනවනම් ඒක ඔහුගේ පෞද්ගලික මතය.
    comment එකට -Rep එකක් දීමවගේ දෙයකින් සතුටක් ලබනවනම් ඒකෙන් ප්‍රදර්ශණය වෙන්නේ ඒ පුද්ගලයගේ මානසිකත්වයයි.:)

    :yes: :yes: :yes: