Came Back 2 Elakiri.......

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
හෑමෝම වගේ දන්නවනේ ඊයේ එලකිරියෙදි මට වෙච්ච දේ.:( කව්ද මගෙත් එක්ක පුද්ගලික තරහක් තියෙන Fake ID කරයෙක් ඈවිත් මේකේ නටපු නාඩගම. :eek: මමත් එලකිරිය දාල යනව කියල ත්‍රේඩ් එකකුත් දෑම්ම මතක ඈතිනේ. :sorry: ඈත්තටම ඌ මට කියල තිබුන දේවල් වල හෑටියට මේක දාල යන්න නොහිතුනා නම් තමයි පුදුමේ.:(එහෙම දෙයක් දෑක්කම කොයි තරම්
හිතට අමාරුද කිය්ල තේරෙන්න තමුන්ට එහෙම දෙයක් වෙන්නම ඕන.
එලකිරියෙදි මේ වගේ දේකට මුහුන දීපු පලවෙනි කෙනා මම වෙන්න ඈති.[මම දන්න තරමට] .

ඈත්ත , මගනුත් වෑරෑද්දක් උනා තමයි ඒ පෝස්ට් එක ගත්තු තෑන දන්න බෑරිවීමෙන්. ඒත් මට ඒ පෝස්ට් එක මගෙම එකක් කියල පෙන්නන්න උවමනාවක් නම් තිබුනේ නෑ. ඕන උන එකම දේ , මට හම්බුන වෑදගත් ලිපියක් එලකිරියේ යාලුවො එක්ක බෙදා ගන්න විතරයි. :( anyway ,
මම ඒ පෝස්ට් එක එලකිරියට දාපු එකෙන් , ඒ ලිපියේ නියම හිමිකාරිනියට කිසියම් අපහසුතාවයක් හෝ ඒවන් දෙයක් සිදු උනා නම් ඒ ගෑන සමාව ඉල්ලනව. :)

ඒ වගෙම ආයෙත් ඒ වෑරෑද්ද කරන්නෙත් නෑ. :yes:

ඒත් මම එලකිරියේ දාපු ගොඩක් ත්‍රේඩ් මගෙම මහන්සියෙන් හදල දාපුව තමයි. :( ඒත් මේ එක දෙකින් ඒ හෑම වටින ත්‍රෙඩ් එකකම වටිනාකම නෑත්තටම නෑති උනා කියල හිතෙනව. :sorry:ඒ නිසා උබලවත් අයේ මට උන දේ නොවෙන්න වග බලගන්න කිල ඉල්ලනව. :yes:

ඊයේ එලකිරියේ වලි ගොඩක් ගියා. ඒ ගොඩක් ඒවට මුල්ම හේතුව වෙලා තිබුනේ මම. මම එහෙම කියන්නේ ඒ ගොඩක් වලි ඈති වෙලා තිබුනේ මම ගෑන දාල තිබුන ත්‍රෙඩ් වල නිසා.
කවුරු නිසා උනත් එලකිරියේ ඒ විදියේ රන්ඩු ඈති වෙන එක හොද දෙයක් නෙවෙයි. Members ලට කෙසේ වෙතත් , ඒක එලකිරි කියන අපේ සයිට් එකට හොද දෙයක් නෙවෙයි.
මගේ ගෑන දාල තිබුන ත්‍රේඩ් ව්ලදි ඈති උන වලි නිසා කිසියම් මෙම්බර් කෙනෙක්ට අපහසු තාවයක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව.
[ E book හෑර
5.gif
]

මම දන්නව , දෑන් එලකිරියේ මට අකමෑති , මගෙත් එක්කත් තරහ පිරිසකුත් ඈති. ඒකට කමක් නෑ.ඒ වගෙම මගේ එලකිරි යාලුවො ටික ඊයේ හුගක් දේවල් කරල තිබුන මාව බේරගන්න.ගොඩක් දෙනෙක් PM දාල තිබුන. ඒ අතර මේ ආමාරු ප්‍රශ්නයෙදි හුගක් උදව කරපු මම වෙනුවෙන් කතා කරපු කීප දෙනෙක්ව මතක් නොකරම බෑ.

විශේශයෙන්ම BC_Dilum සහෝදරය. :) මන් වෙනුවෙන් හුගක් කතා කරල තිබුන.
ගොඩක් ස්තූතියි මචන් උබට.:yes:
ඒ වගෙම , තමයි Maxxa... උබත් නියම යාලුවෙක් කොල්ලා. ගොඩක් ස්තූතියි. :)
ඒ වගෙම මගේ වෑරෑද්ද පෙන්නල දීපු hansa අයියා.:) Kudos_utapia , hayayo ඔයාලටත් ගොඩක් ස්තූති. :yes: තව , මීට කවදාවත් දෑකල නොතිබුනත් Blog hunter සහෝදරයටත් ගොඩක් ස්තූතියි.:)
තව මට මෙතන මෙතන නම් මතක් නොවුනත් ඊයේ පෙරේද දවස් දෙකේම E book කියන එකාට කට උත්තර නෑති වෙන්න කතා කරපු හෑමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ණය ගෑතියි. :)
තවත් අමතක කරන්න බෑරි කෙනා තමයි " පොපී".. :) ඔයටත් ගොඩක්ම ගොඩක් සතූ
තියි සහොදරි.:)

මෙතනදි මම තව නිවෑරදි කිරිමක් නම් කරන්න ඕන. කවුරුහරි කෙනෙක් කියල තිබුන මම මේ දේවල් හිතාමතා කරල ජනප්‍රිය වෙන්න හදනව කියල.මට බෑනපු E book කියන්නේ මගෙම fake ID එකක් කියල. ඒ වගෙම ඊයේ මම වෙනුවෙන් කතා කරපු Blog hunter කියනනෙත් මමමයි කියල. ඒක සම්පූරනයෙන් වෑරදි වටහා ගෑනීමක්. එලකිරියේ මාව අමුතුවෙන් ප්‍රසිද්ද කරවන්න ඕන නෑ. මාව දෑනගන්න ඕන හෑමෝම වගෙ මාව දන්නව. :) අනික මට මගේ අම්මට තාත්තට , අපෙ පවුලට අමු තිත්ත කුනුහරුපෙන් බෑනල ජනප්‍රිය වෙන්න උවමානවක් නෑ.
:confused:

ඊයෙ එලකිරියට ආයි එන්නෙ නෑ කියල ලොකු ටෝක් දීල ගියපු මමම ඔන්න අද ආපාහු අවා.:eek: ඒ දුකට සෑපට , හෑම එකටම හිටපු එලකිරිය දාල යන්න හිත් දෙන්නේ නෑති නිසා. :(
ඊයේ අපේ " සුදු මහත්තය " කිව්ව එලකිරිය දාල යනව කියපු එකෙක්වත් තාම ගියෙ නෑ කියල. උඹ හරි... ඔන්න මමත් ආව..:rolleyes:

මම ආවට ප්‍රශ්නයක් නෑ කියල හිතනව.
:nerd:



 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,457
    5,844
    113
    mokadda ban mey lajja nathi wadey.. yanwa kiyanwa ..aye andagena enawa..hehehehe menna mehe hitapan.. umba paya ganakta ne giye..okath yamak da... umbata aye kawru hari part dammoth mata kiyapan... .. ape Elakiri lindata thallu karala maramu..:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    සිද්දිය ගැන 100% මම දන්නෙ නෑ බ්‍රෝ
    ඒත් මොනදේටත් විසඳුම අපි මේක දාල යන එක නෙමෙයි :yes::yes:
    ඔයාගෙ තීරණය හරි :D:D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ආ එලකිරි කොල්ලා ඈවිත්නේ.... එල එල.. උබ හොරාට එලකිරියට අවිත් වෙන මෙකෙ වෙන දෙවල් බලාගෙන හිටියා නේද???:rolleyes:

    හොර ගෙඩියා..
    ;):rolleyes:
    ඕවා අමතක කරලා දාලා ෆිට් එකේ ඉදහන්......;)






     
    • Like
    Reactions: hansa1018