Came Back 2 Elakiri.......

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    mokadda ban mey lajja nathi wadey.. yanwa kiyanwa ..aye andagena enawa..hehehehe menna mehe hitapan.. umba paya ganakta ne giye..okath yamak da... umbata aye kawru hari part dammoth mata kiyapan... .. ape Elakiri lindata thallu karala maramu..:D
    :lol:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    එල එල වෙල්කම් බැක් සහෝ
    000203D4.gif

    ඊයේ මොනවාහරි උනාද
    00020458.gif

    මෙහෙම ෆිට් එකේ ඉමු :yes::yes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි සහෝදරයා...........
    මේවගේ දේවල් ජීවිතේට හොඳ පාඩම්...........
    ජිවිතේට හොඳ පන්නරයක්..............
    තේරුං ගන්න අපේ ඉක්මන් දියුණුවට වෛර කරන පිරිසක් හැම තැනම ඉන්නවා..........
    උන්ට බයේ පැනල යන එක නෙමේ හරි වැඩේ.........
    උං එක්ක රණ්ඩුවට යන එකත් නෙමේ............
    උඹේ හිහ උඹට අවංක නම් කිසි යකෙක්ට බයවෙන්න දෙයක් නැහැ............
    හිතට ෆිට් උම ඉන්න එක දැනගත්ත එක............
    එලාස් සහෝ....... එලාස්.........
    කෙහෙත් අසාධාරණයට විරුද්ධව අපි ඉන්නවා.............
     
    • Like
    Reactions: maxxaa

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Misssion+Success1.JPG


    ඔන්න කොහොම හරි Chinthaka _tc ව ආයේ එළකිරි ගේන mission එක successful උනා........මේ thread එක දැක්කම ගොඩක් සතුටු හිතුන බන්.......පරණ දේවල් ඔක්කොම අමතක කරලා දාපන්.......මේ දවස් ටිකේ පන යනකන් බැනගෙන තියෙන්නේ.........:D:D:D

    කාට හරි ඕනේ නම් මම කොහොමද Poppy ගේ fb profile එක හොයාගත්තේ කියල දැනගන්න කියල දෙනවා හැබය් සල්ලි ගන්නවා හොදේ..........:eek::eek::eek:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho methana den supurudu vadan set ekak aran set ekak ubava apahu elavanna epa karavanna katha karayi evata selenna epa
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Misssion+Success1.JPG


    ඔන්න කොහොම හරි Chinthaka _tc ව ආයේ එළකිරි ගේන mission එක successful උනා........මේ thread එක දැක්කම ගොඩක් සතුටු හිතුන බන්.......පරණ දේවල් ඔක්කොම අමතක කරලා දාපන්.......මේ දවස් ටිකේ පන යනකන් බැනගෙන තියෙන්නේ.........:D:D:D

    කාට හරි ඕනේ නම් මම කොහොමද Poppy ගේ fb profile එක හොයාගත්තේ කියල දැනගන්න කියල දෙනවා හැබය් සල්ලි ගන්නවා හොදේ..........:eek::eek::eek:

    Poppy ගේ fb profile එක meka thamai turning point eka thankx macho:cool: