Final Match Eke Hora Not Out Eka!

RMH

Banned
Apr 28, 2009
379
62
0
World Wide Web
wadak naha ban oya gana katha karala indian karayo cup eka salli walata gaththa wage wadak ban kare .. indiyan karayo kiyanne jara jathiyak ne okunta onade okun kohoma hari gannawa:growl::growl::growl::growl:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මේ වගේ වෙලාවට බැටාට චාන්ස් එක දෙනවා..........
ඒක තමා තරඟයේ ස්වභාවය............
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

මාත් ඒ වෙලාවෙ හිතුවෙම මේක අවුට් කියලා බන්...
ගාම්බීර් අවුට් වෙනකොටත් ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටියේ....අත්පුඩියක්වත් වැදුනෙ නෑ මට...

ඒත් මේක ඉල්ලපු වෙලාවෙනම් හිතුවෙ අපිට ආපහු චාන්ස් තියෙයි කියලා...

මගෙ ගට් ෆීලින්ග් එක කියන්නෙ නම් මේක අවුට් කියලා....

ඒත් අම්පයර් අවුට් එක දෙන්නෙ ඇස් දෙකට පේන දේ අනුවනෙ බන්....

මේකෙ රීප්ලේ එකේ එක ෆ්‍රේම් එකක් අඩුයි. බැට් එක ක්‍රීස් එක උඩ තියෙන ෆ්‍රේම් එක තිබුනනම් අනිවා අවුට් දෙන්න වෙනවා...

අවුට් නොදීපු එක ගැනනම් වරදක් කියන්න බෑ...

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ

machan ooka play karala mama red walin rawum karana 1st eka balapan pause karala! bateka ira uda! bell eka wenas wela thiya frame eka thiyanawa! :(
 
rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    Its A NOT OUT
    We can see it clearly

    and if there's a doubt, the chance will be given to the batsman.
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    machan ooka play karala mama red walin rawum karana 1st eka balapan pause karala! bateka ira uda! bell eka wenas wela thiya frame eka thiyanawa! :(

    තත්පර 39 දි බැලුවොත්නම් බැට් එක ක්‍රීස් එක උඩ......බේල්ස් ටිකක් වගේ ඉස්සිලා තියෙන්නේ...උඹ කියන කතාව හරි...

    ඒත් බේල්ස් ඩිස්ලොජ් වෙලාද නැද්ද කියලා හරියටම කියන්න අමාරුයි බන්.

    පැත්තෙන් පෙන්නන එකේ ෆ්‍රේම් එකක් තිබුනනම් තමයි ඒක හරියටම කියන්න පුලුවන්...

    මන් දන්නෙ නෑ හැබැයි ඇයි ඒගොල්ලොන්ට බැට් එක ඔන් ද ක්‍රීස් තියෙන ෆ්‍රේම් එක හරියටම ගන්න බැරි කියලා...
    මටනම් ප්‍රශ්නෙ තියෙන්නෙ එතන විතරයි...