



මේ වගේ වෙලාවට බැටාට චාන්ස් එක දෙනවා..........
ඒක තමා තරඟයේ ස්වභාවය............



මාත් ඒ වෙලාවෙ හිතුවෙම මේක අවුට් කියලා බන්...
ගාම්බීර් අවුට් වෙනකොටත් ඔහේ බලාගත්තු අතේ බලාගෙන හිටියේ....අත්පුඩියක්වත් වැදුනෙ නෑ මට...
ඒත් මේක ඉල්ලපු වෙලාවෙනම් හිතුවෙ අපිට ආපහු චාන්ස් තියෙයි කියලා...
මගෙ ගට් ෆීලින්ග් එක කියන්නෙ නම් මේක අවුට් කියලා....
ඒත් අම්පයර් අවුට් එක දෙන්නෙ ඇස් දෙකට පේන දේ අනුවනෙ බන්....
මේකෙ රීප්ලේ එකේ එක ෆ්රේම් එකක් අඩුයි. බැට් එක ක්රීස් එක උඩ තියෙන ෆ්රේම් එක තිබුනනම් අනිවා අවුට් දෙන්න වෙනවා...
අවුට් නොදීපු එක ගැනනම් වරදක් කියන්න බෑ...

machan ooka play karala mama red walin rawum karana 1st eka balapan pause karala! bateka ira uda! bell eka wenas wela thiya frame eka thiyanawa!![]()