Calculator එකෙන් Internet ( XP only)

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මේක ගැන සමහරුනම් දන්නවත් ඇති, දන්නේ නැති අයට කියල දෙන්නයි ත්‍රෙඩ් එක දැම්මේ :D
    හැබැයි ඉතින් මේක වැඩ කරන්නේ XP වල විතරයි :(

    MS-Calculator-Animation.gif


    1. මුලින්ම සාමාන්‍ය විදියට Calculator eka Open කරගන්න.
    Start => All Programs => Accessories => Calculator.

    2. F1 ගහල Help Window එක අරගන්න.

    3. ඒකෙ වම් උඩ කෙලවරේ තියෙන
    13.gif
    ලකුණ ක්ලික් කරන්න.

    4. Go to URL-address තෝරගන්න.

    5. ඊට පස්සේ ඉතින් යන්න ඕනේ වෙබ්සයිට් එකේ URL එක දෙන්න.
    ( මතක ඇතුවම මුලට http:// ත් දාන්න ) :D:D:D:D

    6. Have Fun
    5.gif


    1214325_f520.jpg