මේක ගැන සමහරුනම් දන්නවත් ඇති, දන්නේ නැති අයට කියල දෙන්නයි ත්‍රෙඩ් එක දැම්මේ 
හැබැයි ඉතින් මේක වැඩ කරන්නේ XP වල විතරයි

හැබැයි ඉතින් මේක වැඩ කරන්නේ XP වල විතරයි

1. මුලින්ම සාමාන්‍ය විදියට Calculator eka Open කරගන්න.
Start => All Programs => Accessories => Calculator.
2. F1 ගහල Help Window එක අරගන්න.
3. ඒකෙ වම් උඩ කෙලවරේ තියෙන
4. Go to URL-address තෝරගන්න.
5. ඊට පස්සේ ඉතින් යන්න ඕනේ වෙබ්සයිට් එකේ URL එක දෙන්න.
( මතක ඇතුවම මුලට http:// ත් දාන්න )




6. Have Fun

maraine ban


