සිංහල කියන්නේ ජනවර්ගයක් මිසක් ජාතියක් නෙවෙයි.
ශ්‍රිලංකාවේ ඉපදුනු හෝ පුරවැසිභාවය හිමි සියලු දෙනාම ශ්‍රිලාංකීක ජාතියයි.
Ethnic Group -> ජනවර්ගය -> Sinhalese ,Tamils etc
Nationality -> ජාතිකත්වය -> English ,American, Srilankan ,Indian etc....
මගේ උප්පැන්නේ නම් ජාතිය කියන තැන ඉස්සරහින් සිංහල කියලා තියනවා




Mu pahila inna tharam.. 