උඹ වගේ පොරක් නැවත ආව එක ගැන සන්තෝසයි
හැබැයි උඹ පරණ ID එකෙන් අව එක ගැන මම අකමැතියි
හේතුව කෙසේ හෝ උඹට වැදුණු මඩ පාර blackhit එක ලේසියෙන් මෙතනින් අහක් කරන්න බෑ
උඹ ආයේ මොන thread එක දැම්මත් දකින එවුන්ට සැකයක් එනවා මේකත් කොපියක්ද කියල
උඹට new ID එකකින් එන්න තිබුන (not fake ) එහෙම අවනම් උඹව දකින ය උඹට වැදුන ලබල් කෝණයෙන් උඹව මනින්නේ නෑ
උඹ හිතන්නේ E -book කාරයා නිකන් ඉදියි කියලද ඕක ඵකේ එකකින් ආයේ එනවා අයෙත් අර මඩ පටන් ගත්තොත් උඹට වෙන්නේ මොකද්ද
බල්ලෝ වගේ හපා ගන්න වෙයි
උඹ new id එකකින් අවොත් නැති වෙන්නේ Rep ටික විතරයි
any way welcome brother
උඹ වගේ පොරක් නැවත ආව එක ගැන සන්තෝසයි
හැබැයි උඹ පරණ ID එකෙන් අව එක ගැන මම අකමැතියි
හේතුව කෙසේ හෝ උඹට වැදුණු මඩ පාර blackhit එක ලේසියෙන් මෙතනින් අහක් කරන්න බෑ
උඹ ආයේ මොන thread එක දැම්මත් දකින එවුන්ට සැකයක් එනවා මේකත් කොපියක්ද කියල
උඹට new ID එකකින් එන්න තිබුන (not fake ) එහෙම අවනම් උඹව දකින ය උඹට වැදුන ලබල් කෝණයෙන් උඹව මනින්නේ නෑ
උඹ හිතන්නේ E -book කාරයා නිකන් ඉදියි කියලද ඕක ඵකේ එකකින් ආයේ එනවා අයෙත් අර මඩ පටන් ගත්තොත් උඹට වෙන්නේ මොකද්ද
බල්ලෝ වගේ හපා ගන්න වෙයි
උඹ new id එකකින් අවොත් නැති වෙන්නේ Rep ටික විතරයි
any way welcome brother


. uba aye apu eka hodai
. oya wage dewal walata meka dala yanna one nahane
. mona hari problem ekak thiyanawanam eka Visanda ganna eka ne hoda! aurudu ganak asare karapu set eka dala yanna baha bun katawath lasiyen! ubalawage aurudu ganak meka hitapu awnta
හෑමෝම වගේ දන්නවනේ ඊයේ එලකිරියෙදි මට වෙච්ච දේ.කව්ද මගෙත් එක්ක පුද්ගලික තරහක් තියෙන Fake ID කරයෙක් ඈවිත් මේකේ නටපු නාඩගම.
මමත් එලකිරිය දාල යනව කියල ත්‍රේඩ් එකකුත් දෑම්ම මතක ඈතිනේ.
ඈත්තටම ඌ මට කියල තිබුන දේවල් වල හෑටියට මේක දාල යන්න නොහිතුනා නම් තමයි පුදුමේ.
එහෙම දෙයක් දෑක්කම කොයි තරම්
හිතට අමාරුද කිය්ල තේරෙන්න තමුන්ට එහෙම දෙයක් වෙන්නම ඕන. එලකිරියෙදි මේ වගේ දේකට මුහුන දීපු පලවෙනි කෙනා මම වෙන්න ඈති.[මම දන්න තරමට] .
ඈත්ත , මගනුත් වෑරෑද්දක් උනා තමයි ඒ පෝස්ට් එක ගත්තු තෑන දන්න බෑරිවීමෙන්. ඒත් මට ඒ පෝස්ට් එක මගෙම එකක් කියල පෙන්නන්න උවමනාවක් නම් තිබුනේ නෑ. ඕන උන එකම දේ , මට හම්බුන වෑදගත් ලිපියක් එලකිරියේ යාලුවො එක්ක බෙදා ගන්න විතරයි.anyway ,
මම ඒ පෝස්ට් එක එලකිරියට දාපු එකෙන් , ඒ ලිපියේ නියම හිමිකාරිනියට කිසියම් අපහසුතාවයක් හෝ ඒවන් දෙයක් සිදු උනා නම් ඒ ගෑන සමාව ඉල්ලනව.
ඒ වගෙම ආයෙත් ඒ වෑරෑද්ද කරන්නෙත් නෑ.
ඒත් මම එලකිරියේ දාපු ගොඩක් ත්‍රේඩ් මගෙම මහන්සියෙන් හදල දාපුව තමයි.ඒත් මේ එක දෙකින් ඒ හෑම වටින ත්‍රෙඩ් එකකම වටිනාකම නෑත්තටම නෑති උනා කියල හිතෙනව.
ඒ නිසා උබලවත් අයේ මට උන දේ නොවෙන්න වග බලගන්න කිල ඉල්ලනව.
ඊයේ එලකිරියේ වලි ගොඩක් ගියා. ඒ ගොඩක් ඒවට මුල්ම හේතුව වෙලා තිබුනේ මම. මම එහෙම කියන්නේ ඒ ගොඩක් වලි ඈති වෙලා තිබුනේ මම ගෑන දාල තිබුන ත්‍රෙඩ් වල නිසා.
කවුරු නිසා උනත් එලකිරියේ ඒ විදියේ රන්ඩු ඈති වෙන එක හොද දෙයක් නෙවෙයි. Members ලට කෙසේ වෙතත් , ඒක එලකිරි කියන අපේ සයිට් එකට හොද දෙයක් නෙවෙයි.
මගේ ගෑන දාල තිබුන ත්‍රේඩ් ව්ලදි ඈති උන වලි නිසා කිසියම් මෙම්බර් කෙනෙක්ට අපහසු තාවයක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව.
[ E book හෑර]![]()
මම දන්නව , දෑන් එලකිරියේ මට අකමෑති , මගෙත් එක්කත් තරහ පිරිසකුත් ඈති. ඒකට කමක් නෑ.ඒ වගෙම මගේ එලකිරි යාලුවො ටික ඊයේ හුගක් දේවල් කරල තිබුන මාව බේරගන්න.ගොඩක් දෙනෙක් PM දාල තිබුන. ඒ අතර මේ ආමාරු ප්‍රශ්නයෙදි හුගක් උදව කරපු මම වෙනුවෙන් කතා කරපු කීප දෙනෙක්ව මතක් නොකරම බෑ.
විශේශයෙන්ම BC_Dilum සහෝදරය.මන් වෙනුවෙන් හුගක් කතා කරල තිබුන.
ගොඩක් ස්තූතියි මචන් උබට.
ඒ වගෙම , තමයි Maxxa... උබත් නියම යාලුවෙක් කොල්ලා. ගොඩක් ස්තූතියි.
ඒ වගෙම මගේ වෑරෑද්ද පෙන්නල දීපු hansa අයියා.Kudos_utapia , hayayo ඔයාලටත් ගොඩක් ස්තූති.
තව , මීට කවදාවත් දෑකල නොතිබුනත් Blog hunter සහෝදරයටත් ගොඩක් ස්තූතියි.
තව මට මෙතන මෙතන නම් මතක් නොවුනත් ඊයේ පෙරේද දවස් දෙකේම E book කියන එකාට කට උත්තර නෑති වෙන්න කතා කරපු හෑමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ණය ගෑතියි.
තවත් අමතක කරන්න බෑරි කෙනා තමයි " පොපී"..ඔයටත් ගොඩක්ම ගොඩක් සතූතියි සහොදරි.
මෙතනදි මම තව නිවෑරදි කිරිමක් නම් කරන්න ඕන. කවුරුහරි කෙනෙක් කියල තිබුන මම මේ දේවල් හිතාමතා කරල ජනප්‍රිය වෙන්න හදනව කියල.මට බෑනපු E book කියන්නේ මගෙම fake ID එකක් කියල. ඒ වගෙම ඊයේ මම වෙනුවෙන් කතා කරපු Blog hunter කියනනෙත් මමමයි කියල. ඒක සම්පූරනයෙන් වෑරදි වටහා ගෑනීමක්. එලකිරියේ මාව අමුතුවෙන් ප්‍රසිද්ද කරවන්න ඕන නෑ. මාව දෑනගන්න ඕන හෑමෝම වගෙ මාව දන්නව.අනික මට මගේ අම්මට තාත්තට , අපෙ පවුලට අමු තිත්ත කුනුහරුපෙන් බෑනල ජනප්‍රිය වෙන්න උවමානවක් නෑ.
ඊයෙ එලකිරියට ආයි එන්නෙ නෑ කියල ලොකු ටෝක් දීල ගියපු මමම ඔන්න අද ආපාහු අවා.ඒ දුකට සෑපට , හෑම එකටම හිටපු එලකිරිය දාල යන්න හිත් දෙන්නේ නෑති නිසා.
ඊයේ අපේ " සුදු මහත්තය " කිව්ව එලකිරිය දාල යනව කියපු එකෙක්වත් තාම ගියෙ නෑ කියල. උඹ හරි... ඔන්න මමත් ආව..
මම ආවට ප්‍රශ්නයක් නෑ කියල හිතනව.
![]()

එහෙම හැංගිලා ඉන්න තරං දෙයක් ඌ කරේන නැහැ සහෝ..........
උඹ උගේ ප්‍රොෆයිල් එකට ගිහිං බලන්න ඌ කලිං කරල තියන ආර්ටිකල්ස්..........
මම දැනගෙන හිටියා හිතේ අමාරුවට ඌ ඊයේ අරම ගියාට අද එනවා කියලා.....
ඒ මොකද චින්තක කියන්නේ හිත හොඳ හිත හයිය තියන කොල්ලෙක්.........
ඌට එහෙම හැංගිලා නටන්න ඕනි නැහැ මෙතන..........
අනික අපි කාටවත් ඌ අතිං වෙච්චි ඒ මිස්ටේක් එක හැමදාම මතක කියං ඉන්න උවමනාවක් නැහැ...
මේකෙ ඉන්න වැඩිදෙනෙක්ගේ හිත හොඳයි...........
උං ඔය උඩ පනින එකෙක් දෙන්නෙක් වගේ කුහක නැහැ............
චින්තකයා අපිට වටිනවා..........
ඌ හැමදාම ඒ හිටපු විදිහටම අපිත් එක්ක ඉන්න ඕන..............

උඹ හිතන්නේ E -book කාරයා නිකන් ඉදියි කියලද ඕක ඵකේ එකකින් ආයේ එනවා අයෙත් අර මඩ පටන් ගත්තොත් උඹට වෙන්නේ මොකද්ද
කියන්නෙ නැහැ පුලුවන්නම් හිතාගනිල්ලා.