බලු වෑඩ

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    සමහර වෙලාවට මේක ඇත්ත වෙන්න ඇති.....මොකද උඹෙ යහළුවෝ උඹ ගැන හොඳට දන්නවානේ.....:P

    ඉස්සෙල්ලම උඹේ ඔය පුරුද්ද නවත්තගනින්. බල්ලත් පුරුදු වෙලා තියෙන්නේ උඹේ ගති ගුණ තමයි. :yes:


    :yes::yes::yes::lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් ඔව් මචන්, ෆෑක්ටරි එකක් තියෙන්වා.
    හෑබයි මචන් ගේ ලගම නෙවෙයි. මීටර 500ක් විතර දුරින්.
    (ගොඩක් අය හිතලා තියෙන්නෙ මම මෙතන මෝඩ ආතල් එකක් ගන්නවා කියලා හිතලා.
    යාලුවා ඔයා විතරයි සීරීයස් රිප්ලයි කරේ,බොහොම ස්තූතියි.)
    උඹව නිල් කලා:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol:uva busy kivva
    ehenam mama busy x 1000:lol::lol:
    ane manda sindu kiyanna purudu venava:yes::yes:
    යකොව් උඹ මොන බිසීද මට තියෙන වැඩ එක්ක.........:rolleyes:
    ගේම් ගහන්න ඕනේ.. ට්.වි සීරීස් බලන්න ඔනේ...
    ෆිල්ම් බලන්න ඔනේ... ඩවුන්ලොඅඩ් කරපු ඇල්බම් අහන්න ඔනේ..
    ක්‍රිකට් ගහන්න ඔනේ....... කන්න ඔනේ.. කියක් කියලද:sorry::sorry::sorry:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    යකොව් උඹ මොන බිසීද මට තියෙන වැඩ එක්ක.........:rolleyes:
    ගේම් ගහන්න ඕනේ.. ට්.වි සීරීස් බලන්න ඔනේ...
    ෆිල්ම් බලන්න ඔනේ... ඩවුන්ලොඅඩ් කරපු ඇල්බම් අහන්න ඔනේ..
    ක්‍රිකට් ගහන්න ඔනේ....... කන්න ඔනේ.. කියක් කියලද:sorry::sorry::sorry:
    :(:(
    mata thiyenne office yannai
    clz yannai
    thava 3x balannai vage poddai:(:(
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    images
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචන් හෝමෝන සීනෙකක් වෙන්න ඇති.
    බලු වෙදෙක්ව චැනල් කරලා බලපන්

    wathilayatha kiyapan:lol::lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me