****එලකිරි වලින් සමුගනිමි****

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    යකෝ මම දන්නේ නෑනේ එළකිරි එකේ අත දරුවොත් ඉන්නවා කියල. කුණුහරුපයක් කියන්නත් බයයි දැන්.:lol::lol::nerd:
     

    offline

    Banned
    Oct 6, 2010
    86
    11
    0
    ubanam ganiyek wagene. wathilayage wihiluwakwath therenne naha

    inna barinam yanna mekata oya wage ganu epa
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    පුත්ගලයා හදුනගෙන විහිලු කරානම් ඉවරයිනෙ .. වතිල :P මොනා උනත් මෙ dragon කියන්නෙ ලගදි ආපු කෙනෙක් ... පොඩ්ඩක් Thread වල තැලිලා පොඩි උනානම් ගානට හැදිලා එනවා (මෙම්බර්ස් ලා ගැන දැනගන්නවා).. එත් විහිලු තෙරුම් ගන්න පුලුවන් උනානම් හොදයි .. එලකිරි යෙන් යනවා කියන්නෙ විසදුමක් නම් නෙමෙ .. :) අනිත් එක නිකරුනෙනෙ ....!
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    :eek:
    උබ මේක දැක්කේ නැද්ද බන්...?? ඒක ඌ විහිලුවට කියලා තියෙන්නේ :sorry:
    වතිලයා කොහොමත් මන්ද බුද්ධික ඩයල් එක.. ඕවා ගනන් ගන්න එපා.... :yes: ඌ හිතලා නෙමෙයි කියන්න ඇත්තේ ;)
    ඕකගේ ළදරු මොළේ මෝරලා නෑ තාම,ගණන ගන්න එපා බන්:yes:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    හොද වෙලාවට scurvy එක්ක එහෙම චැට් කලානම් උබ කවදාවත් ඉන්ටෙර්නෙට් වත එන්නේ නෑ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු මහත්තයා;9813105 said:
    machan danne nathi kamata ahanne. Nigga kiyanne mokakda ?



    a ban uba mechchara kal koheda hitiye....

    uba scurvy wa danne nadda........


    scurvy Senior Member
    2,442
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_neg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    reputation_highneg.gif
    image.php
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මු මොනා උනත් එල බුවෙක් මචා, හැකින් වලින් බෙරෙන හැටි ගැන ත්‍රෙඩ් එකක් කරනව...ඕන එකෙක්ට හෙල්ප් කරනව...

    ඕවා අමතක කරල වරෙන් බන්.... ඒ වතිලයගෙ හැටි...