>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
BLACK MONEY
හැමෝම ආස සල්ලි...... ඒ උනාට හොයන්න අමාරුයි....
සල්ලි වල ලේසියෙන් හොයන්න පුලුවන් වර්ශන් එක තමයි කලු සල්ලි...
ඒ හින්දා දැම්මා......:rofl:
 
  • Like
Reactions: vindi19

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Ela Vedak.EK Yaluwange niyama details Denna Ganna Puluwan...

    Menna Mekai Mage Name Eke Visthare

    Username=(Name-2)+Birthday

    Avatar Ekata Nam No Reason! :P

     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මගේ නමට ලංකාව නියොජනය වෙන්න 4lk කැල්ල දැම්මා. film එකට ආස නිසා avatar දැම්මා :yes::yes::yes::yes: :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: vindi19

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    BC_Dilum
    ඔන්න එහෙනං විස්තරේ පටන් ගන්නවා.....BC කියන කෑල්ලේ තේරුම තමය් මගේ ඉස්කෝලේ. ඒ කියන්නේ Bandaranayake College . දිලුම් කියල තියෙන්නේ ඉතින් මගේ නමළු.........

    adareta red bula kiyanavalu:cool:

    cj kiyanne mage nama 4ever demma danna deyak nethi kamata
     
    • Like
    Reactions: vindi19

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එළකිරි එකේ ඉ
    සමහර අය නම් එයාලගේ නම කෙලින්ම දාල තියෙනවා :yes:
    සමහර අය උපන් වර්ෂයත් එක්ක නම දාල තියෙනවා
    :yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    BLACK MONEY
    හැමෝම ආස සල්ලි...... ඒ උනාට හොයන්න අමාරුයි....
    සල්ලි වල ලේසියෙන් හොයන්න පුලුවන් වර්ශන් එක තමයි කලු සල්ලි...
    ඒ හින්දා දැම්මා......:rofl:

    hehe
    mata ube avatar eka thamai pennana bari:D.eka dakkama uba maha pandithayek kiyala hithenawa.(tharaha ganna epa hode):D:D
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    chamaz අනේ මන්ද z කියල දෙන්න හිතුනේ කියල chamax කියල දාන්න හිටියේ. එත් ඒ නමින් එක්කෙනක් ඉන්නවා එක නිසා z දැම්මේ.
    මේකේ තේරුමක්
    තියද නෑ. මගේ නමේ මුල් අකුරැ 5+z අකුර දැම්මේ.
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Topology කියන්නේ ස්ථල විද්‍යාවටයි.
    එකෙන් කියන්නේ කොහොමද අවකාශයේ සංවිධාන වීම සහ වස්තුන් නිර්මිත වෙලා තියෙන්නේ ස්ථානය අනුව.
     
    • Like
    Reactions: vindi19 and Leo_D
    Status
    Not open for further replies.