සිංදු හොයමු | mp3 Search Engines
අපි බොහෝ වෙලාවට ආසකරන සිංදු හොයාගන්න ගොඩාක් මහන්සි වෙනවනේ ,
සමහර සිංදු හොයාගන්න ගියාම සිදුවන අපහසුතාව බැලුවම සිංදු හෙවිල්ලත් එපාවෙන අවස්ථා එමටයි ....
ඉතිං අන්න ඒ වෙලාවට mp3 Search Engine එකක පිහිට පැතුවම හරි නේ
මම හිතුවා මම පත්වුන අපහසුතාවය ඔයාලට නොවෙන්න මම දන්න මම mp3 Search කරන්න යොදාගන්න mp3 Search Engineකිහිපයක් ඔයාට හදුන්වලා දෙන්න
මේව ඔයාල දන්නවත් ඇති
නොදන්න අයට දැනගන්නත් එක්ක කියනව එහෙනම්
Beemp3.com
Abmp3.com
Emp3world.com
Mp3shake.com
Yourmp3.net
Airmp3.me
Kohit.net
Mp3-center.org
Mp3fusion.net
Fullsongs.net
Mp3bear.com
mp3skull.com
මම දන්න වෙබ් අඩවි ටික ඔන්න ඔයාට හදුන්වලා දුන්න
මෙතන නැති ඔයාල දන්න තවත් අඩවි තිබේනම් ඒවත් මෙතන දාන්න අමතක කරන්නෙපා

වැදගත්වෙයි කියල හිතනවා
කොමෙන්ටුවක් දීල යන්න
ස්තුතියි