ape rate minissu

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
:yes:

බෞද්ධයන් විදිහට අපි ලෝකෙ හැම දෙයක්ම අනිත්‍යයි කියල තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි ජාතිය ආගම හිතන එක මොඩකමක්. මොකද හැමදෙයක්ම අනිත්‍යනේ. අනින් අය මොනවකලත් අපිට කමක්නැහැ. උන් මෝඩ මිත්‍යා දුෂ්ටිකයොනේ. අපි හැමදෙයක්ම අනිත්‍යබව තේරුම් අරන් කලාබිලා ජොලියෙ ඉන්න ඕනේ.
11.gif

කුක්කු පැටියෝ මෙකත් ටිකක් බලන්නකෝ

link

owa wena eka ahanna deyakya.:lol:kriyawaka prathikriyawak tiyenava ne.oya prathikriyawa wenna hethuwa :) me satahanath ekka kiyawenava wage pen nadda:cool:.oya balanna kiwwa lassana.mithya dushtikayo kiyala.ethana katha karapu widihenma mage satahana aththa wenava.:)ay oya hithuwe boudha agama witaray kiyalada lokema agamakata tiyenne.harima wardee.udagu kama kuhaka kama anithya nadda:eek:
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
Maru...Kalekin Honada Sanwadayak yanna puluwan wagey..

Mehemay,Nangi kiyana ekey aththak thiyenawa.Minissu gana therenna,Waradi deyak dakinna awurudu 21 kiyana eka prshnayak nemey.Podi wayasakadi waradi wenne minissu gana ganna theeranay.Apita honda History ekak thiyanawa.Maatha atheethaye Siyaluma agam wala Jatheena wala Aya ekathu wela Lankawe Nidahasa wenuwen satan karala thiyenawa.Api e dewal ahala thiyenawa matha kaale dakala thiyenawa.Jatheen keepayak ekama ratak athule Samagiyen jeewath wenne bohoma alpa ratawal Gananaka witharay.lankawa eyn ekak.Namuth Kalayath ekka,Lankawata batahira ratawal walin labena Abashyath ekka Minissunge molagedi walata kunugodawal athul wela.Api wena ratawal walin Adarshyata ganne Jara godawal witharay.Honda dewal ganne bohoma aduwen.Minissu kiyanne Sanskruthika sathwayan pirisak.hari sanskruthiyak wenna nam ekata filter ekak one,Ape mola walata Filter one, ena ena hama dahajarawama oluwata da ganne nathuwa filter karala ganne one honda dewal witharak.Namuth wela thiyenne Eta godak Hathpasinma wenas deyak.Nangi kiyala thiyena dewal Apita warthamanaye ahanna dakinna labenawa :). Samajayee Oya waradda karana ,waradi walata anubala dena sulu pirisak innawa.un waradi karana atharedi anith minissunge hith walata Wisa danawa Thela halanawa... Minissu ewa Piliaragena boru Moral ekak gannawaa.Api Lankawe indan Api Thamay Uthumma rata kiyala Ka gahuwata wadak naha,Godak Ratawal walata Sapekshawa lankwa Ihala thanaka innawa eth Lankawen Pita Wena honda ratakata gihin baluwoth apita minisungey wenas kam godak penewi :). Mamathwaya thiyenakan Apita lassana ratak nathi wewi..

batahirin neme ane a kunu awe.apema atheethen
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඔයා මොනවදෝ කියන්න හැදුවට කියවෙන්නේ නෑ. පොඩි ළමයෙක් ලියන රචනෙකට වඩා දෙයක් මට දැනෙන්නේ නෑ. :nerd:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    අපේ රටේ මිනිස්සු ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ට වඩා හොදයි විනීතයි
    පොඩි පොඩි වැරදි තියෙනවා හදාගන්න
    වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් ලෝකේ නැහැනේ
    හැබැයි අපේ රටේ වරදට දඩුවම කියලා එකක් නැහැ .
    ඕන වැරද්දක් කරලා දේශපාලුවෙකුට මුවාවෙලා හිමිට ශේප් වෙනවා.
    මිනිස්සුන්ට ඕන දේ මිනිස්සු කරනවා .
    ලංකාවේ රජයෙන් මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්නේ නැහැ .
    රජය තමා මුළින්ම වැරදි කරන්නේ.
    ඉතින් එහෙම රටක මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි නේද ?

    rajayata bana bana hitiyata rajaya haden nane.eka ekkena hitha wenas karagathanan iwarane.sanskruthiya honday ape rate.ath meka wenama prashnayak.kiyola balala athth therun ganna:)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔයා මොනවදෝ කියන්න හැදුවට කියවෙන්නේ නෑ. පොඩි ළමයෙක් ලියන රචනෙකට වඩා දෙයක් මට දැනෙන්නේ නෑ. :nerd:

    matath nikan oya me taran loku deyak ohoma penava kiyana widihen peneegena yanava:cool:oyata asa liwemma thiya, bala therun ganeemawath ba kiyala:lol::lol:meka therun ganna barinan:shocked:nursery yanda aiya
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    matath nikan oya me taran loku deyak ohoma penava kiyana widihen peneegena yanava:cool:oyata asa liwemma thiya, bala therun ganeemawath ba kiyala:lol::lol:meka therun ganna barinan:shocked:nursery yanda aiya

    මුලින්ම ඔයා ඉදිරිපත් කරන අදහස පැහැදිලි නෑ. පෙර පාසල් යන්න ඕනේ කව්ද කියල සිංහල භාවිත කරපු හැටියෙන් තේරුම් ගන්න පුළුවන්. අනෙක මේ කියල තියන දේවල් ලංකිකයන්ට පමණයි කියල කියන්න බැහැනේ. මමත්වය ලෝකේ කොහෙත් තියනවා, වැරදි කා අතිනුත් වෙනවා. පුද්ගලයන් සර්ව කළු හෝ සුදු චරිත නෙමෙයි නේ.
     
    • Like
    Reactions: conservative

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේකයි!!! ලෝකේ හැම ජාතියකම හොඳත් තියෙනවා නරකත් තියෙනවා. පොඩ්ඩක් බලන්න සුනාමි එක වෙලාවේ, අපේ මිනිස්සු කොච්චර එකමුතුව සමගියෙන් අනාත වූ ජනතාවට උදව කලාද කියල.

    අනික් ඒක තමයි යුද්ධය ඉවර වුන වෙලාවේ මිනිස්සු අර අනාත වෙලා ඉන්න ජනතාවට කොච්චර උදවු කලාද.මිනිස්සු කාම බීම ගොඩ ගැහුවා ඇවිල්ල.

    අනික ඒක තමයි ලෝක කුසලානය, අපේ කොල්ලෝ පැරදුන කියල අපි ඒගොල්ලොන්ගේ පින්තූර පිච්චුවෙ නෑ . එ ගොල්ල්ලොන්ව මල් මාලාදාලා පිළිගත්තා අපූරුව බලන්න. කොහොමද ඉන්දියා ව 2003 ලෝක කුසලානය කැන්ගරුවොන්ට පැරදුනාම වුන දේ? ඉන්දියන් මිනිස්සු එ ගොල්ලොන්ගේ පින්තූර පිච්චුවා, එත් අපි එහෙම නෑ.

    අනික සුද්දෝ ම කියන එකක් තමයි අපේ රට ඉතාම ආගන්තුක සත්කාර තියෙන රටක කියලා.They are friendly and hospitable කියලා තමයි කියන්නේ.

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මුලින්ම ඔයා ඉදිරිපත් කරන අදහස පැහැදිලි නෑ. පෙර පාසල් යන්න ඕනේ කව්ද කියල සිංහල භාවිත කරපු හැටියෙන් තේරුම් ගන්න පුළුවන්. අනෙක මේ කියල තියන දේවල් ලංකිකයන්ට පමණයි කියල කියන්න බැහැනේ. මමත්වය ලෝකේ කොහෙත් තියනවා, වැරදි කා අතිනුත් වෙනවා. පුද්ගලයන් සර්ව කළු හෝ සුදු චරිත නෙමෙයි නේ.

    mata oyata wada hondata sinhala puluwan.a gana worry wenne epa.oyane nursery yanna one oya tika therun ganna barinan.loke gana apita wadak na.lokayak hadanna kalin rata hadenna onenen.me taran punchi prashnekatawath uththarayak deeganna bari oya kohomada mage adahas gana kiyanne:lol:mamathwaya loke tiyenava kiyala apith walandagaththama harida??punchi lamaynuth oyta wada hithanava.kama tika hari bedagena kanava.ane manda oyala.warna bede gana man passe liyanan.kalu sudu prashnayak methana na.oya kiyanne ithin man liyala tiyena satahane mamathwaya hari kiyalane:eek:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මේකයි!!! ලෝකේ හැම ජාතියකම හොඳත් තියෙනවා නරකත් තියෙනවා. පොඩ්ඩක් බලන්න සුනාමි එක වෙලාවේ, අපේ මිනිස්සු කොච්චර එකමුතුව සමගියෙන් අනාත වූ ජනතාවට උදව කලාද කියල.

    අනික් ඒක තමයි යුද්ධය ඉවර වුන වෙලාවේ මිනිස්සු අර අනාත වෙලා ඉන්න ජනතාවට කොච්චර උදවු කලාද.මිනිස්සු කාම බීම ගොඩ ගැහුවා ඇවිල්ල.

    අනික ඒක තමයි ලෝක කුසලානය, අපේ කොල්ලෝ පැරදුන කියල අපි ඒගොල්ලොන්ගේ පින්තූර පිච්චුවෙ නෑ . එ ගොල්ල්ලොන්ව මල් මාලාදාලා පිළිගත්තා අපූරුව බලන්න. කොහොමද ඉන්දියා ව 2003 ලෝක කුසලානය කැන්ගරුවොන්ට පැරදුනාම වුන දේ? ඉන්දියන් මිනිස්සු එ ගොල්ලොන්ගේ පින්තූර පිච්චුවා, එත් අපි එහෙම නෑ.

    අනික සුද්දෝ ම කියන එකක් තමයි අපේ රට ඉතාම ආගන්තුක සත්කාර තියෙන රටක කියලා.They are friendly and hospitable කියලා තමයි කියන්නේ.
    a pitatane.me ape rate ayata.api ehema thama prayojanayak tiyena thanata.hama kenema ehema na.ath me moto 1k tiyenava samahara ayage.man kiyanne awayn passe athi wena prathipala gana.kama beemanan goda gahuwa thama udden passe.a minissunwa ape aya widihata aththatama piligaththada kiyala hadawathinma hithala balanna.dan ko ehenan a minissu api athara.ape hith wala.namata karala wadak na.ape kama nathuwa.ape kama thama lankika kama.world cup wage prashnayak nemene meka:)me mamathwaya idiri paramparawalatath api dey neda mehema gihin??tv 1ta muna danna witarane ane mehe same.dan a alamayekta adyapanekata udaw karanna balanavada??wadi deyak on na.thama hanwadu gahan nadda jathi wala nam kiya kiya.tharun aaya poddak hari aduy.wadihitiyangen thama a awadarshe wadi pura labenne.wayasin wadimal unata wadihitiyo wennath ba hamotama:)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අපේ රටේ මිනිස්සු ලෝකේ අනිත් රටවල මිනිස්සුන්ට වඩා හොදයි විනීතයි
    පොඩි පොඩි වැරදි තියෙනවා හදාගන්න
    වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් ලෝකේ නැහැනේ
    හැබැයි අපේ රටේ වරදට දඩුවම කියලා එකක් නැහැ .
    ඕන වැරද්දක් කරලා දේශපාලුවෙකුට මුවාවෙලා හිමිට ශේප් වෙනවා.
    මිනිස්සුන්ට ඕන දේ මිනිස්සු කරනවා .
    ලංකාවේ රජයෙන් මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්නේ නැහැ .
    රජය තමා මුළින්ම වැරදි කරන්නේ.
    ඉතින් එහෙම රටක මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි නේද ?

    Sahathika aththa :yes::yes::yes:.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    mata saren sare me satahane karunu repeat karanna ba.man meka liwwe hondata adyanava karala.man honda sinhala.habay athmarthakamee sinhala neme.thawa uddayak athi nowenna wada karanna.wena wena katha nohada oke aththa naththa balala jeewitheta ganna deyak tiyenavanan ganna.me lankawa kagewath neme.lankawe ipadunu minissunge.rata liyala na katawath.demallu lansi gaga kon karana awa, apita thama mul tyahna labenna one kiyana awa, wena agam pahath karana awa nawathanna.kathay aka.therun ganna aya therun ganithwa!!!!!!
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mata oyata wada hondata sinhala puluwan.a gana worry wenne epa.oyane nursery yanna one oya tika therun ganna barinan.loke gana apita wadak na.lokayak hadanna kalin rata hadenna onenen.me taran punchi prashnekatawath uththarayak deeganna bari oya kohomada mage adahas gana kiyanne:lol:mamathwaya loke tiyenava kiyala apith walandagaththama harida??punchi lamaynuth oyta wada hithanava.kama tika hari bedagena kanava.ane manda oyala.warna bede gana man passe liyanan.kalu sudu prashnayak methana na.oya kiyanne ithin man liyala tiyena satahane mamathwaya hari kiyalane:eek:

    හ්ම් හරි, මේ සිංහල පඬිවරිය එහෙනම් සිංග්ලිෂ් වලින්ම ලියන්නකෝ. ලෝකය ගැන කතා කළේ සෑම පුද්ගලයෙක් සතුවම හොඳ හා නරක දෙකම ඇති බව පෙන්නන්නයි. අනෙක් කාරණය මම වර්ණ භේදයක් ගැන කිව්වද? කළු/ සුදු චරිත කියල අදහස් කළෙත් හොඳ හා නරක පිළිබඳවයි. මමත්වය හරි කිව්වේ නෑ වැරදි කියන්නෙත් නෑ, මොකද මට එහෙම කියන්න අයිතියක් නෑ. මමත්වය හොඳට වගේම නරකටත් යොදාගැනීමේ හැකියාව තියෙන්නේ ඒ පුද්ගලයාටයි. අනෙක අපිකාටත් මමත්වය අඩු වැඩි ප්‍රමාණවලින් තියනවනේ. තේරුනාද මන්ද?
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    mata saren sare me satahane karunu repeat karanna ba.man meka liwwe hondata adyanava karala.man honda sinhala.habay athmarthakamee sinhala neme.thawa uddayak athi nowenna wada karanna.wena wena katha nohada oke aththa naththa balala jeewitheta ganna deyak tiyenavanan ganna.me lankawa kagewath neme.lankawe ipadunu minissunge.rata liyala na katawath.demallu lansi gaga kon karana awa, apita thama mul tyahna labenna one kiyana awa, wena agam pahath karana awa nawathanna.kathay aka.therun ganna aya therun ganithwa!!!!!!
    oyaa hari :yes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හ්ම් හරි, මේ සිංහල පඬිවරිය එහෙනම් සිංග්ලිෂ් වලින්ම ලියන්නකෝ. ලෝකය ගැන කතා කළේ සෑම පුද්ගලයෙක් සතුවම හොඳ හා නරක දෙකම ඇති බව පෙන්නන්නයි. අනෙක් කාරණය මම වර්ණ භේදයක් ගැන කිව්වද? කළු/ සුදු චරිත කියල අදහස් කළෙත් හොඳ හා නරක පිළිබඳවයි. මමත්වය හරි කිව්වේ නෑ වැරදි කියන්නෙත් නෑ, මොකද මට එහෙම කියන්න අයිතියක් නෑ. මමත්වය හොඳට වගේම නරකටත් යොදාගැනීමේ හැකියාව තියෙන්නේ ඒ පුද්ගලයාටයි. අනෙක අපිකාටත් මමත්වය අඩු වැඩි ප්‍රමාණවලින් තියනවනේ. තේරුනාද මන්ද?

    mamathwayen hithanna jeewitheta anawashya de idiriye oyage jeewithe gana hithala aka oya araksha karagaddi.methana tiyenne agamak jathiyak widihata mamathwaya lan karagaththama wena de.oyage kalu sudu kathawa mata notheruna neme.:lol:aka etanata adala deyak nemey nisa man ehema ans kare:lol:oyath ekka methana monata argue karannada?:lol:ara satahana therun gandama barida??kamak na.lol.therun aran kiyavanna.me adala nathi awata man uththara den na:)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mamathwayen hithanna jeewitheta anawashya de idiriye oyage jeewithe gana hithala aka oya araksha karagaddi.methana tiyenne agamak jathiyak widihata mamathwaya lan karagaththama wena de.oyage kalu sudu kathawa mata notheruna neme.:lol:aka etanata adala deyak nemey nisa man ehema ans kare:lol:oyath ekka methana monata argue karannada?:lol:ara satahana therun gandama barida??kamak na.lol.therun aran kiyavanna.me adala nathi awata man uththara den na:)

    ආගමක් ජාතියක් විදිහට මමත්වය ලං කරගන්නේ කොහොමද? :nerd:
    ආයෙත් මේ කියන්නේ ජාතියකට ආගමකට විතරක් පොදු වුනු වැරදි නෑ. මනුෂ්‍යයා තමයි සියල්ලේ මුල. :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    rajayata bana bana hitiyata rajaya haden nane.eka ekkena hitha wenas karagathanan iwarane.sanskruthiya honday ape rate.ath meka wenama prashnayak.kiyola balala athth therun ganna:)

    Mokakda Lankawe sanskruthiya kiyala Oya adahas karanney?.Lankawe Sanskruthiya Samasthiya honday,Eth Oya Idiripath karanna Hadana prshnawala mularambhayata Sanskruthiye thiyena Kalu Paththa mul wela iwaray.

    Prshnaya Pahadili,Wisanduma Apahadilie.

    Hama dekama Depattak thiyenawaa.Honda saha naraka.Apita athethayen Labuna honda saha naraka dewal dekama thiyenawaa.Minissu athethayen Pannarayak Laba ganna nisa thamay Warthamane mehema wath jeewath wenney.Athethayata banala wadak naha.Kunugodawal walin Api ape Sith dushanaya kara Ganne nathuwa innay Oney.Eth eka kiyena taram lesi nah.... hehe