සුළු සුළු අඩු පාඩු කම් තිබ්බට අපේ රටේ මිනිස්සු තරම් හොඳ මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. එකෙනුත් සිංහල මිනිස්සු හරිම මිත්‍රශීලී, ආගන්තුක සත්කාර අතින් පොහොසත්,කරුණාව, දයාව හැමදෙයින්ම පොහොසත්, ඒක නැති කරගන්නේ අනිත් මිනිස්සු කරන කුහක කම් වලින්.ඕන තරම් මුස්ලිම්,දෙමල, මිනිස්සු සමග සුහදව ඉන්න සිංහල මිනිස්සු ඉන්නවා. මොන තරම් කුඩුකේඩු කම් කරත් උතුරේ ජල ගැලීමක් උනොත් මිනිස්සු අසරණ උනොත් ඉස්සෙල්ලම කෑම බීම ටික උස්සන් දුවන්නේ දකුණේ සිංහල මිනිස්සු. ඉස්සර සිංහල හමුදාවේ මිනිස්සුන්ට බොන්න වතුර උගුරක් තමන්ගේ ලිඳෙන් දීපු නැති දෙමල මිනිස්සු ඉන්නවා.ඔය කුඩුකේඩු කම් හින්දමයි මිනිස්සු වෙනස් වෙලා තියෙන්නේ.ඒත් ජාන උරුමයෙන් එන මනුස්සකම් තාමත් හිතේ තියෙනහින්දයි හතුරෙක්ගේ උනත් විපතකදී මුලින්ම උදවු කරන්න දුවගෙන යන්නෙ.හැමෝම කතා කරන්නෙ සිංහලයාගේ ජාතිවාදයයි.ඒ මිනිස්සු ඒ තත්වෙට දැම්මේ කවුද කියල කතා කරන්නෙ නැහැ.ඒ මිනිස්සුන්ගේ හිත වල තියෙන මනුස්ස කම ගැන කතා කරන්නෙ නැහැ.කුහක කම් අතෑරලා එන්න කියන්න.තවත් අලුත් ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට ලංකාවේ සිංහල මිනිස්සු එක්ක එකට කිරිබතක් කාල ලස්සනට ජීවත් වෙන්න පුළුවන්