මෙහෙමයි
ලංකාව කියන්නේ ලෝකයේ තියෙන එක්තරා අකාරයක කුණුගොඩක් වගේ
බටහිර, ඉන්දියන්, මැදපෙරදිග, ඈත පෙරදිග වලින් එන බාල භාණ්ඩ ,විලාසිතා, උප සංස්කෘතියන් වක්ර ලෙසින් ලංකාවට එනවා නිරන්තරයෙන්ම, ඉතින් මෙහේ මුදලට විකිණෙන සමාජය ඕක වැඩි දියුණු කරන්න මුක්කු ගහනවා. ඕක තමයි අද ඇමරිකාවේ වෙන්නත්. මෙක්සිකෝවෙන් එන මත්ද්රවය්න් ඇමරිකාවේ අද බෙදාහරින්නේම කවුද? මුදලට ලැදි සමාජය මිසක්
ධනවාදී සමාජයක් ඕක කොහොමත් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ.
ධනවාදී සමජය මුදලට ගිජුයි.

man dawasak kawiyak liyala background 1ta danna sri lankan girls la kiyala type karala searchkara image ekak ganna google.ammi eha paththe hitiya.mata kata uthara nathi una.ikmanat close kara.
harima asadarana kaleka indan pawathena mostharayk gana me
true.danavadeta thread 1 harawanna epa.
hondata mula indan kiyanavan enna balandaaaaaaaaaaaaaaaaaaaaaa.
man me asawata liyapu ekak neme.aththa gana liwwe
.aththa katha karama elona eka thama ane mehe purudda.

onna oyala jathiyakuy agamay dekama hithala.
minissunge jeewitha walata nemeda?athmarthakamee gamankada yanne.ehenan hari athi