Ai ban lankawe minissu duken inne?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :lol::lol::lol: නෑ සිරාවට ඕයි.. මොකක්ද අපි ජීවත් වෙන එකේ තේරුම?? :confused::confused:

    මම දැක්ක ත්‍රෙඩ් එකක එකෙක් කියල තියෙනව ලැට් වලවල් පුරවන්න කියල......:lol::lol::lol:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඉන්ටනෙට් හොයාගත්තු හින්ද ඇමරිකාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    0 හොයාගත්ත නිසා ඉන්දියාවට මොකුත් කියන්න හොඳ නෑ :no:
    කලිසම හොයාගත්ත නිසා චීනෙට මොකුත් කියන්න හොඳ නෑ :no:
    ඇමරිකාවට ඉන්ටනෙට් හොයාගන්න තත්වෙට පත් වෙන්න යුරෝපෙට පෙර දිග දැනුම අරං ගිය හින්ද අරාබිය පැත්තෙ රටවලට මොකුත් කියන්න හොඳ නෑ :no:
    මං මේ ඔක්කොටම වඳින්න ඕනෙද ? :( තප්පුලෑවෙ නොදන්න කමට :( අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :( ආයෙත් ගොනා කියන්න එපා :no:

    අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :(

    okama athi ban sinhalayage adi manayata.sinhalyo marama maanadhikai.karanda puluwan labbakuth ba.eth patta arrogant.Sinhalayage hene thamai oka.Americans are so humble:love:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අද ඉඳන් මම උදේට ඇඳෙන් නැගිටින්නෙම ඇමරිකාවට වැඳගෙන ඔව් :(

    okama athi ban sinhalayage adi manayata.sinhalyo marama maanadhikai.karanda puluwan labbakuth ba.eth patta arrogant.Sinhalayage hene thamai oka.Americans are so humble:love:

    But the thing is that Americans say otherwise:P:lol:.But anyway America is one great nation without a doubt:yes::)!!
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    හොඳ ලිංගික ජීවිතයක් ගතකරන්න තමයි ජීවත් වෙන්නේ. ලංකාවේ උන්ට නැත්තෙත් මේක. ලිංගික අසහනය වැහි වැහලා.

    උබ තාම ඉස්කෝලෙ යනව නේද,;) ටිකක් ලොකු උනාම තෙරයි, උකනව කියන්නෙ නිකන් රෑට දත් මදිනව වගේ දෙයක් කියල.:)ඉස්කෝලෙ යන කාලෙ අපිත් හිතුවෙ ජීවත් වෙන්නෙ උකන්න කියල:yes::yes:

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Lankawe salli thiyana ekath dukin inne, Anik minissunge ada kuda hoyanawa wadi, comparisson eka wadi, hama welema tharange. anik kena pahu karala yanna. Labena dein sathutu wenne naha.

    Americawe lankawata wadaa duppath un innawa. Eth mehe wage naa baa aiyoo kiyan jeewath wenne naha.

    ඒකනම් ඇත්ත.ලංකාවේ උන් අවුරුදු තුනක ළමයෙක් උනත් හදන්නේ පුළුවන් තරම් ඒ ළමයට වධ දීලා ඉගෙන ගනින් ඉගෙන ගනින් කියලා.ඒ ළමයාගේ ළමා කාලේ එහෙම පිටින්ම නැති කරනවා.මොකද ශිෂ්‍යත්වේ නිසා.අම්මට ඕන ළමයා ඉහලින්ම පාස් වෙන්න.ඒ වෙන මොකටවත් නෙමෙයි අනික් මිනිස්සුන්ට පේන්න:rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ලංකාවේ බැඳපු එවුන්ටත් ලිංගික ජීවිතයගත කරන්න තේරෙන්නේ නෑ කියන්න ආසන්නතම උදාහරණය තමයි අර ළඟදි එල්ලිලා මළේ නලුවෙක්ද නලු බට්ටටෙක් ද මොකෙක්ද එකෙක්

    ලිංගික ජීවිතය කියන්නේ මුළු ජීවිතයම නෙමෙයි කියලා ඌ ඔප්පු කරා.උබටත් ඕනනම් ඒ දේ කරපන්.උබටත් වෙන්නේ ඒ ඉරණමම තමා.:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    GOT wadipura episode enne nathi nisa:P:rofl:

    ඒ ආවත් සතුටක් තියෙනවද බං තියාගෙන ඉන්න බලාපොරොත්තු ඔක්කොම සුන් කරමින් ඉන්න ප්‍රධානම චරිතයක් මරල දානව :(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ ආවත් සතුටක් තියෙනවද බං තියාගෙන ඉන්න බලාපොරොත්තු ඔක්කොම සුන් කරමින් ඉන්න ප්‍රධානම චරිතයක් මරල දානව :(

    :lol:Ithin etakota hondaine ban thawath excitement eka wadiwenawane:P:rofl:.Anith eka me awrudde season eke main characters mukuth marune nane........