DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    Machanla, mama this year A/L languages karanne.thawa masa 4i exam 1ta.mama dawasata aduma gane 3 hours wath padam karanawa.but mata dan kelawila wage danenawa.padam karapu ewa mathak wenneth na.time table 1k thibbata eke widiyata wada kerenneth na. puluwan aya ennawa nm mata me masa 4 exam 1ta ready wenna ona widiya kiyannna.mata 2nd shy 1k karanna kisi adahasak na. plz help guys
     
    prabha132

    Member
    Jul 18, 2008
    52
    0
    0
    malli mama hithanne oya thawa tikak weda kaloth hondai kiyala.anika exam kittu wenakota ohoma denenawa.eth oya weda karana tikanam madi kiyala hithenawa.
     
    haxim

    Member
    Mar 7, 2007
    134
    1
    0
    Tension eka oluwata gathtoth mukuth karanna bari wenawa. Padam karana tikath padam hitinne ney naha. padam karanawath wada hodama dey thamai pas papers karana eka. ethanadi oya dana gannawa oyata bari ewa tika modnawada kiyala.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    dan nan 3hrz wada karala madi kollo better u go for 6 hrz.. ehema kiyala eka digata wada karanna epa tikak relax eke and tika tika wada karana hrz gana wadi karanna.. padam karanawa kiyala kollo potha balagena idala hari yanne na, better u go for making short notes and practicing questions and also practice the time management do it well all the best...
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    dan nan 3hrz wada karala madi kollo better u go for 6 hrz.. ehema kiyala eka digata wada karanna epa tikak relax eke and tika tika wada karana hrz gana wadi karanna.. padam karanawa kiyala kollo potha balagena idala hari yanne na, better u go for making short notes and practicing questions and also practice the time management do it well all the best...
    samanyen 6hrz karanawa bro,short notes gahanawa,clz wala dena questions walata answers karanawa but clz wala papers dunnama lakunu na,ekai mata wadiyenma baya.
    thanx ayya
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ ටිකේ වැඩිය ඉස්කෝලේ යන්නෙත් නෑ නේද??එක හින්ද හොදට වෙලාව තියෙන හින්ද හිතට අරගෙන පාඩම් කරපන් මචන්......කවද හරි මේ පාඩම් කරපුව මටම තමය් නේද කියල හිතාගෙන පාඩම් කරපන්.......කම්මැලි හිතුන වෙලාවට සින්දුව ටිකක් එහෙම අහල ආයේ පාඩම් කරන්න පටන් ගන්න........පොඩ්ඩක් වත් බය වෙන්න එපා........දැන් පුළුවන් තරම් paper කරන්න.......එක තමය් දැන් ගොඩ යන්න ලේසිම ක්‍රමේ......
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    samanyen 6hrz karanawa bro,short notes gahanawa,clz wala dena questions walata answers karanawa but clz wala papers dunnama lakunu na,ekai mata wadiyenma baya.
    thanx ayya

    mehemane machan, uba aith e pprs karala balapan monawada waradi ai ubata waradune kiyala.. anna ehemai waradi hadaganne hamadama ekama ppr eka labenne nane, hama ppr ekema wenasak thiyenawa, eka nisa me welawe lakunu adu unata lokuwata kala bala wenna epa machoo bt uba karapu mistake hada ganna one.....
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    මේ ටිකේ වැඩිය ඉස්කෝලේ යන්නෙත් නෑ නේද??එක හින්ද හොදට වෙලාව තියෙන හින්ද හිතට අරගෙන පාඩම් කරපන් මචන්......කවද හරි මේ පාඩම් කරපුව මටම තමය් නේද කියල හිතාගෙන පාඩම් කරපන්.......කම්මැලි හිතුන වෙලාවට සින්දුව ටිකක් එහෙම අහල ආයේ පාඩම් කරන්න පටන් ගන්න........පොඩ්ඩක් වත් බය වෙන්න එපා........දැන් පුළුවන් තරම් paper කරන්න.......එක තමය් දැන් ගොඩ යන්න ලේසිම ක්‍රමේ......
    ow bro,scl yannema na.thanx bro
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    85
    48
    weliyata bara gama
    mehemane machan, uba aith e pprs karala balapan monawada waradi ai ubata waradune kiyala.. anna ehemai waradi hadaganne hamadama ekama ppr eka labenne nane, hama ppr ekema wenasak thiyenawa, eka nisa me welawe lakunu adu unata lokuwata kala bala wenna epa machoo bt uba karapu mistake hada ganna one.....
    thanx bro
     
    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    පාඩම් කලත් මතක හිටින්නේ නැහැ කියන්නේ දැන් ඔයා stress වෙලා... දවසක් පොඩි රෙස්ට් එකක් ගන්න. අරගෙන ඔයා ආසම කරන දේවල් කරන්න. ඊට පස්සේ දවසේ ඉඳලා ආයෙමත් fresh එකේ පාඩම් කරන්න ගන්න. පාඩම් කරන්න ගත්තු මුල්ම දවස් වල වගේ ඔයාට ආයෙමත් මතක හිටීවි...

    හැබැයි මලේ දවසකට පැය හයක්වත් පාඩම් කරන්න වෙනවා. පැය හයක් කියන්නේ ඔයා විනාඩි 360 ම පාඩම් කරන්න ඕනේ නැහැ.. ඒක විනාඩි 50 - විනාඩි 10 සෙෂන් වලට කඩාගෙන පොඩො පොඩි ටාර්ගට් තියාගෙන පාඩම් කරන්න.

    ඔයාට පුළුවන්... හිතට බය ගන්න එපා... A\L කියන්නේ මුළු ජීවිතයම නෙවෙයි...