A/L Commerse Help 2017

Online 24h

Member
Dec 31, 2016
3
0
0
mcnla man 2016 a/l maths walin kare ..F F S .

thawa parak maths walin karath oya tikama thamai..

e nisa mama haduwe .2017 a/l .eka commerse walin karanna..

class yanna hadanne Sakya ekata..

Accounting - Hemal Perera
B.S - Bandara Disanayaka
Econ - Bandara Disanayaka

oya 3 ta thamai yanna hadanne..thama giye na..february mula idan yanna hadanne..

2017 a/l walata thawa masa 6 ..

mama dan revision giyoth mata me subject 3 alla ganna puluwan wida..bn.. Accounting amaruida pass wenna..

kattiyagen upades one.....
 
SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ow..eth goda gihin na..aith nam karanna.. echchara kattak kalath gida yanna bari una ekai duka :(

    commerse walin mepara try ekak denna baluwe..kohoma hari goda da ganna

    ane mnda bn behela weda karanam ithin karanna dekuth ne........ commerce nam khomd dn ne bn....... mula idan karanwanm rev yanwta wda individual clz dganna eka thama hdama.......
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,348
    1,624
    113
    arts wage subject ekak karoth mokada..commerce unath masa 6n hoda result ekakta ynna beri wei.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කරන්න යන්නේ ආයිත් ඇනගන්න පාරක් කපා ගන්න එක තමයි. සම්පූර්ණ විශය ධාරාවක් කොහොමද මාස 6 න් ආවරණය කර ගන්නේ. ? කොමස් කියලා ලේසියට ගන්න එපා. ඕක මාස 6 න් ගොඩදාගන්නවට වඩා ලේසී ආපහු මැත්ස් වලටම මහන්සි වෙන එක. දැන් හැරි හැරී ඉන්න කාළයක් නෑ. ඔයාට එක විකල්පයක් දෙන්නම්. කෙමෙස්ට්‍රි අමාරු නම් ඒ වෙනුවට ICT කරන්න. ICT මාස 6 න් (කැපවීම මත සහ ඔයා මැත්ස් ලමයෙක් නිසා) B ක් වත් ගන්න ගොඩ දාගන්න පුලුවන්. ICT කරාම අනිත් විෂයන් දෙකට වැඩි කාළයක් යොදවලා අධ්‍යයන කටයුතු කරන්න පුලුවන්. ඒ කෙන් ඒ දෙකත් ඉගෙන ගන්න පහසුවක් වෙයි. කොමස් හෝ ආට් වලට මාරුවෙලා නිකං පස්සේ දුක්වෙන්න ඕනෙ නෑනේ.
     
    Matath hithenne oka thama hdam wede.......
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    "Accounting - Hemal Perera" Awlak nehe hodai !!

    Eth Umba hithanepa Commerce lesi kiyala. Api commerce karala mattu wela innee !! Denumak thiyenam "IT" karapan :)