කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය
මෙම විචාරය මිනිස් වෙසින් සිටිනා හරක් සඳහා නොවන බවත්, විචාර බුද්ධියක් ඇති මිනිසුන් සඳහා පමනක් බවත්, තරමක් දිගු ලිපියක් බැවින් කියවීමට ඉවසීම ඇති අය සඳහා පමනක් වන බවත් කරුනාවෙන් සලකන්න.
ලංකාවේ සහ අනිකුත් දකුනු ආසියාතික රටවල කාන්තාවට සලකන්නේ දේවත්වයෙන් යැය් මහා පඬියන් කියනවා මම අසා ඇත්තෙමි. නමුත් යමක් කමක් තේරෙන්නට පටන් ගත් කල සිට මට ඇති වූ ගැටලුව නම් සමාජයේ දකින්නට ඇත්තේ මීට පරස්පර විරෝදී තත්වයක් වීමය්.
බොහෝ අයට අනුව ලංකාවේ ඇත්තේ සිංහල බොදු සංස්කෘතියකි(මගේ මතය නොව). එම නිසාම මෙම සිංහල සංස්කෘතියට අයිති මිනිසුන් කාන්තාවට සලකන්නේ කෙසේදැය් බලමු.පැහැදිලිව කිවහොත් අප සමාජයේ මිනිසුන් තුල, විශේශයෙන්ම පිරිමින් කාන්තාවන් කෙරෙහි දක්වන්නේ අමුතුම තේරුම් ගන්නට අපහසු ආකල්පයකි. මෙය වඩාත් පැහැදිලිව තේරුම් ගන්නට හැකිවන්නේ විවිධ ජීවන රටාවන්ට හුරුවූ කාන්තාවන් කෙරෙහි සිංහල බොදු සංස්කෘතියේ යැය් මිනිසුන් දක්වන ප්‍රතිචාර හරහාය.
අද කාලයේ ප්‍රසිද්ධ මාතෘකාවකින්ම කතාව ආරම්භ කරමු. Night club එහෙමත් නැතිනම් රාත්‍රී සමාජ ආශ්‍රය කොට ගත් ජීවන රටාවකට හුරු වූ සමාජ කොට්ටාශයක් අපේ රටේ ඇත. තේරෙන භාශාවෙන් කිවහොත් මිනිස්සු තමන්ගේ මුදල් වැය කොට මෙවැනි ස්ථාන වලට යන්නේ fun එකක් ගැනීමටය. එවැනි තැනකට යන කාන්තාවක් ගැන ඔය කියනා මහා ලොකු සිංහල බොදු සංස්කෘතියට අයිති මධ්‍යමපාන්තික තරුනයෙකුට හෝ නාකියෙකුට පවසන්න, සාමාන්‍යයෙන් පිලිතුර වන්නේ " තු නොදකින් ඕකුන් මහ බඩු නෙ, සංස්කෘතිය කනව" නැත්තන් "ඇත්තටම මේ රටට මොනා වෙලාද , කාලකන්නි හැත්ත, මුන්ට අම්මල තාත්තල නැද්ද මන්ද". කාරනය පැහැදිලිය, අපගේ සමාජයේ සාමාන්‍යයෙන් පවතින මතය මෙයය්. මොවුනට අනුව සමාජ ශාලවකට යන සියලුම කාන්තාවෝ බඩුය, ශිශ්ට විදියට කිව්වොත් ගනිකාවෝය, උන්ට හැදියාවක් නැත. ජීවිතයට night club එකකට පය ගසා නැතත් මොවුන්ගෙන් night club වල වෙන්නෙ මොනවාදැය් ඇසුවොත් පොතක් ලියන්නට තරම් කරුනු අසා ගත ඇත. උන්ට අනුව night club වලට යන හැම එකාම යන්නේ ඇති පදම් මත් පැන් පානය කොට අහු වෙන එකෙක් එක්ක බුදිය ගැනීමටය. ඇත්තටම මේවා මනස්ගාතය, තමාට ජීවත් විය නොහැකි සුපිරි ජීවිතයක් ගත කරනා මිනිසුන් ගැන මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයය් කියාගන්නා අයට ඇත්තේ පුදුම ඉරිසියාවක් සහ කේන්තියක්ය. එම නිසා හිතින් මනස් ගාත මවා ගෙන සල්ලි නැතත් අපෙ චරිතෙ හොන්දය් කියා සිත සනසා ගැනීමට ඔවුන් හරි කැමතිය.
නමුත් පරස්පරවිරෝධී තාවක් ඇත. ඔවුන්ට අනුව night club ගිහින් බිව්වොත් මහා අපරාධයකි, උන් හැදියාවක් නැති උන්ය. නමුත් ඔය සිල්වත් මධ්‍යපාන්තික සමාජයේ අයද යාලුවො එක්ක සෙට් වේ ගෑනිගෙන් ඔම්ලට් එක හදාගෙන ඇදගෙන වැටෙන තරමට බිව්වත් උන් හොන්ද මිනිස්සුය.
night club එකකදී කෙල්ලෙක් කොල්ලාව සිප ගත්තොත් ඇය බඩුවකි. නමුත් ගෝල්ෆේස් එකේ කුඩ යට සිටින කපල් අහින්සකය, පොලිසියෙන් අල්ලාගත්තොත් අනේ අපොය් නිදහසේ ලව් කරන්නවත් නැති හැටි කියා කියනව මම ඕන තරම් අසා ඇත. night club යන තරුනිය දිහාත් මධ්‍යමපාන්තික තරුනිය දිහාත් දෙවිදියකට බලන්නේ ඇයි? මෙයින් පැහැදිලි වන්නේ මේ මිනිස්සු මහා දෙබිඩ්ඩො කියා නෙමෙය්ද.
සමාජයේ තව කතාබහට ලක්වෙන කාරනාවක් වන්නේ කාන්තාවගේ ඇඳුමය. සිංහල බොදු සංස්කෘතියේ කියාගන්නන්ට පහල වන්නේ අසාමාන්‍යය මට්ටමේ සිත්ය. දනහිසෙන් උඩට කෙල්ලෙක් ඇඳුමක් ඇන්දොත් ඔවුන්ට ඇය බඩුවකි. short shorts අන්දින කෙල්ලෝ වල්ය, උන වෛශ්‍යාවෝය, උන් සිංහල සංස්කෘතිය කාබාසිනියා කරය්. කතා කරන්නේ ඉංග්‍රීසි නම් උන් පොශ් වෙන්නට හදන අම්ම අප්ප නැති උන්ය. කාන්තාවක් දැක්ක ගමන් උප්පැන්න සහතිකේ සිට විස්තර පැවසීමට මෙම සිල්වත් මිනිසුන්ට ඇති හැකියාව විශ්මය දනවන සුලුය. මම දන්නා තරමින් වෛශ්‍යාවක් යනු මුදලට මිනිසුන් සමග ලිංගිකව එක්වන්නන්ය. එසේනම් මෙම මිනිසුන් සිතන්නේ දනහිසට ඉහලින් ඇඳුමක් අදින හැම කාන්තාවම ලිංගිකව එක්වන්නට සූදානම් ව සිටින්නන් බව නොවේද. මොවුන් මෙවැනි මනස්ගාත හිතේ පුරෝගත් දූපත් මානසික රෝගයෙන් පෙලෙන්නෝය. ලොකුම විහිලුව වන්නේ කොටට අන්දින කෙල්ලෙක් දැක්ක ගමන් වඩාත් මල පනින්නේ ඔය සංස්කෘතියෙන් පැවත එන පිරිමින්ට වීමය්. මොවුන් සම ලිංගික්යෝද ?. මොකද සමලිංගික නොවන පිරිමිනම් කාන්තා සිරුර දැකීමට කැමති වීමය්. නමුත් ඇත්ත කාරනයම් රහසේ මොවුන් එවැනි තරුනියන් ගැන සිහින මවය්. ඔවුන් කියනා විදියටම පොශ් කෙල්ලෙක් සමඟ ජීවිතයට සම්බන්ධතාවයක් පැවතීමට ඔවුන්ට නොහැකි බව ඔවුන් දනී, එවැනි තරුනියන් ඔවුන්ව පඩයක තරමටවත් මායිම් කරන්නේ නැති බව දන්නා නිසා බොරුවට සංස්කෘතිය සහ ආගම ඉස්සරහට දමා තුල කකෑරෙන ඉරිසියාව සහ වෛරය පිටකරගනී. එයින් සිදු වන්නේ නිර්මල බුදු දහම පිලිබඳ අනිකුන් තුල වැරදි ආකල්පයක් මතු වීම පමනි.

Last edited:
). ඔහුට අනුව අපගේ දියනි වරුන් හොඳ දියනි වරු වීමට නම් හිසේ සිට දෙපතුල දක්වා ආවරනය වී තිබිය යුතුය. ගායක ගායීකාවන්ගේ නලු නිලියන්ගේ පෝස්ටර් බිත්තියේ ගසා ගැනීම නොකල යුතුය. එය මහ පොලොව නුහුලන අපරාධයකි. ලස්සන ඇඳුම් නොඇඳිය යුතුය, පිරිසිඳු සිංහල කතා කල යුතුය, music video වල නොසිටිය යුතුය. එසේ නම් මේ පුද්ගලයාට අනුව නියම සිංහල බෞද්ධ කාන්තාවක් යනු හිසේ සිට දෙපතුල දක්වා ආවරනය කරගත්, ඉංග්‍රීසි ගීත වෙනුවට අමරදේව මහතාගේ ගීත අසන, වැරහැලි අඳින, සිංහල පමනක් කතා කරන කාන්තාවෝය. ඔය ටික කරන හැම තරුනියම අති පිරිසිඳු නිර්මල සිංහල බෞද්ධ කාන්තාවෝය. අනේ මෙහෙමත් මිනුම් දඬු.නමුත් ඔය ටික ත්‍රිපිටකයේ සන්දහන් වන්නේ කොතනැදය් මම නොදනී.