****එලකිරි වලින් සමුගනිමි****

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අරූට මේ ටික මීටර් වෙලා නැද්ද කොහෙද :sorry:
    :dull:
    පව් බං....වස වැරැද්දක් උනේ....... ‍මම ජෝක් දන්නෙ නැති වගේ උන්ට වරහන් ඇතුලෙ ජෝක් කියල දානව... මම හිතුවෙ මූ මාව හොදට දන්න පොරක් කියල... මොකද උූ මගෙ ප්‍රන්ඩ් ලිස්ට් එකෙත් ඉන්න හින්ද...............
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇට මැස්ස;9827934 said:
    නරිය නෙවෙයි යකෝ මැස්සා :growl:
    ආ ........ඉතිං ඇට මැස්ස හදන්නෙ මට කියල ඇට ටික අයින් කරන් නිකන් මැස්ස වෙන්න ...............;)
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පව් බං....වස වැරැද්දක් උනේ....... ‍මම ජෝක් දන්නෙ නැති වගේ උන්ට වරහන් ඇතුලෙ ජෝක් කියල දානව... මම හිතුවෙ මූ මාව හොදට දන්න පොරක් කියල... මොකද උූ මගෙ ප්‍රන්ඩ් ලිස්ට් එකෙත් ඉන්න හින්ද...............
    කෝකටත් message එකක් දාහන් :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වතිලයා කියන්නෙ මහ සක්කිලි හු-- ක් බං උඹ එලකිරි වරෙන්.................:growl::growl::growl:

    මෙන්න වෙදා අද ඇත්තක් කිව්වා...:shocked:

    හුරේ...
    :lol::lol:

    00020468.gif

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පව් බං....වස වැරැද්දක් උනේ....... ‍මම ජෝක් දන්නෙ නැති වගේ උන්ට වරහන් ඇතුලෙ ජෝක් කියල දානව... මම හිතුවෙ මූ මාව හොදට දන්න පොරක් කියල... මොකද උූ මගෙ ප්‍රන්ඩ් ලිස්ට් එකෙත් ඉන්න හින්ද...............
    සෙහ් :sorry: :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම කරන්න එපා බං............. එහෙනම් මමත් අය කවදාවත් එලකිරි එන්නෙ... නෑ එහෙම උනා කියල උඹලටනම් පාඩු වෙන්නෙ නෑ... මගෙන් එලකිරියට වෙන සෙතක් නෑනෙ...:(:(:(

    උඹ අවෙ නැත්තන් කී දෙනෙක්ට පාඩු වෙනවද බන්... අර අහින්සක තරින්දයට මොකද වෙන්නේ... අපෙ එළකිරි එකේ එවුන්ගෙ ඇට කුණු කරන්නෙ කව්ද...
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    f

    උඹ අවෙ නැත්තන් කී දෙනෙක්ට පාඩු වෙනවද බන්... අර අහින්සක තරින්දයට මොකද වෙන්නේ... අපෙ එළකිරි එකේ එවුන්ගෙ ඇට කුණු කරන්නෙ කව්ද...

    hikzz :lol::lol::lol::lol::lol:
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    asasasas

    රාවණා;9812425 said:
    ඕකා පිස්සෙක්..... මානසික රෝගයක් තියන එකෙක්........ගනන් ගන්න එපා බන්
    ඕකගේ අම්මත් මැරිලා තියෙන්නේ ඕකත් එක්ක ජීවත් වෙන්න බැරුව....

    :lol::lol::lol::lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අම්ම පල්ල බං.......... ඊයෙ දවසම හිටියෙ කොළඹ... සෙලින්කෝ හෙල්ත් කෙයා එකේ එද්දි රෑ 12 ත් පහු වෙලා

    අනේ (ප)යකෝ මේ දැන් එළකිරි එකෙන් යනවා කිව්වා එකා ලොග් උන වෙලාව :yes::yes::lol::lol:;);)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යකොව් ඌ ජෝක් එකක් කරලා තියෙන්නේ....:lol:
    උඹ නිග්ගා එක්ක එහෙම චැට් කරොත් වහබොනවා....

    ubath ekka chat karoth wathura beela marenawa :lol::lol:

    සමාවෙන්න මෙහෙම කියනවට ,
    මේ ටිකේ මාර විදිහට "මා ඉතින් යන්න යනවා" thread වැටෙනවා . මට ඉතින් කියන්න තියෙන්නේ යන්න අවසරයි කියල. තමුන්ට යන්න ඕනේ නම් ඒකට ත්රෙඅඩ් දාන්නේ නැතුව log out වෙලා ආයේ එන්නේ නැතුව හිටිය නම් ඉවරයි. නිකන් අනවශ්‍ය වැඩනේ මෙව්වා.:nerd:
    දැනුත් ඔයා online.:rolleyes:

    අනික උඹට වතිල මේකෙන් යන්න තරම් දෙයක් කියල නැහැ. ඔව්ව සාමාන්‍යයෙන් ප්‍රශ්න වෙන්නේ හතරේ පහේ පන්ති වල එවුන්ට ලොල්.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ubath ekka chat karoth wathura beela marenawa :lol::lol:

    සමාවෙන්න මෙහෙම කියනවට ,
    මේ ටිකේ මාර විදිහට "මා ඉතින් යන්න යනවා" thread වැටෙනවා . මට ඉතින් කියන්න තියෙන්නේ යන්න අවසරයි කියල. තමුන්ට යන්න ඕනේ නම් ඒකට ත්රෙඅඩ් දාන්නේ නැතුව log out වෙලා ආයේ එන්නේ නැතුව හිටිය නම් ඉවරයි. නිකන් අනවශ්‍ය වැඩනේ මෙව්වා.:nerd:
    දැනුත් ඔයා online.:rolleyes:

    අනික උඹට වතිල මේකෙන් යන්න තරම් දෙයක් කියල නැහැ. ඔව්ව සාමාන්‍යයෙන් ප්‍රශ්න වෙන්නේ හතරේ පහේ පන්ති වල එවුන්ට ලොල්.

    ඒකනම් ඇත්ත.................. උඹයි මායි තරින්දයි වලි දාගත්ත හැටියට අපිත් මෙකෙන් ගියානම් අපි ලොවෙත් නෑ.............:yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    :eek: ඌ කොහොමත් එහෙම තමයි එහෙම කියපු වෙලේ අනිත් පැත්තට දුන්නනම් අලුත් අයි ඩී හදන්න මහන්සි වෙන්න ඕනි නෑ :P :lol:

    :frown::frown: Mu Mokakda me kiyana harupe