කාන්තාව සහ සිංහල බොදු සංස්කෘතිය

Blue Blood

Member
Feb 15, 2010
257
21
0
සහෝදරය උඹට මේ thread එකේ title එක වැරදියටනෙ දාල තියෙන්නේ.;)
කාන්තාව සහ ඉලාම් සංස්කෘතිය කිව්වනම් මේක 100% හරි.
:lol:
එතකොටනම් මේකෙ කියල තියන ඔක්කොම මරුවටම ගැලපෙනව.
11.gif
 
IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කොළඹ ඉන්න උඹලට ගමේ සංස්කෘතිය පේන්නෙ නැහැ...
    කොළඹ වගේ නෙමෙයි.. ගමේ ඇත්තටම සංස්කෘතියක් තියෙනවා..
    මම ඒක හොඳට අත්විඳිනවා..
    මම ගම වගේ කොළඹත් හොඳට දන්න කෙනෙක්
    නමුත් ගමේ කෙනෙක් කොළඹ ගිහින් නරක් වුනොත් මිසක්..
    ගමේ ඉන්න කෙල්ලො නරක නැහැ... ගමේ ඉන්න අය එක එක්කෙනාව අඳුනනවා ඒ නිසා උන් ජරා වැඩක් කරන්න භයයි.. එහෙම කළත් කොළඹ වගේ හැමදාම එහෙම සිද්දි ගමෙන් වාර්ථා වෙන්නේ නැහැ...
    මම කියන්නෙ සමස්ථයක් ගැන නෙවේ... දකූණු පළාත, ඌව පළාත, වගේ පළාත් ගැන... අපේ ගම්වල කෙල්ලො ලැජ්ජ භයට හැදුනු කෙල්ලො.
    උඹල උන්ගෙ සභ්‍යත්වය කන්න එපා...
    අපිට අපේ ගමේ කෙල්ලෙක් කොළඹ එවන්න භයත් ඒක නිසයි..
    ඇත්තටම ජීවිතේ තියෙන්නෙ ගමේ...
    ගම සහ නගරය ගැන හොඳට අධ්‍යනය කරලා මේකෙ තවත් විචාරයක් ලියනවානම් හොඳයි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    දැන් 4000 - 5000 බලපුවාම උබ හිතන්නේ උබ පොර වෙලා , අපේ උන් බෞද්ධ සංස්කෘතියට තූ නොදකින් කියයි කියලද? නිකන් පල යන්න, නයිට් කල්බ් යන උන් 1 පංතිය විතරක් කියලද උබ හිතන් ඉන්නේ , එහෙම එකක් නෑ , බටහිර සංස්කෘතිය වැලදගත්තු එක්තරා පිරිසක් , පොඩි ආතල් එකක් ගන්න තව පිරිසක් , බොරු පොශ් එකක් පෙන්නන්න තව උන් ටිකක් ඔහොම තමයි , ඔය යන උන් බෞද්ධයො , සිංහලයො විතරක් වෙන්නෙ කොහොමද? අනික ගමේ මිනිස්සුන්ට ඕව ගැන කල්පනා කරකර කාලය කා දාන්න වෙලාවකුත් නෑ, උන්ට වෙන වැඩ තියෙනවා , පොඩි කරනු ටිකක් පෙන්නල අලී පෝස්ට් එකක් දාල , ඇති වැඩක් අනෙ බන්. ගොන් පාට් විතරයි
     
    100% True ...Elakiri Machan....
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කොළඹ ඉන්න උඹලට ගමේ සංස්කෘතිය පේන්නෙ නැහැ...
    කොළඹ වගේ නෙමෙයි.. ගමේ ඇත්තටම සංස්කෘතියක් තියෙනවා..
    මම ඒක හොඳට අත්විඳිනවා..
    මම ගම වගේ කොළඹත් හොඳට දන්න කෙනෙක්
    නමුත් ගමේ කෙනෙක් කොළඹ ගිහින් නරක් වුනොත් මිසක්..
    ගමේ ඉන්න කෙල්ලො නරක නැහැ... ගමේ ඉන්න අය එක එක්කෙනාව අඳුනනවා ඒ නිසා උන් ජරා වැඩක් කරන්න භයයි.. එහෙම කළත් කොළඹ වගේ හැමදාම එහෙම සිද්දි ගමෙන් වාර්ථා වෙන්නේ නැහැ...
    මම කියන්නෙ සමස්ථයක් ගැන නෙවේ... දකූණු පළාත, ඌව පළාත, වගේ පළාත් ගැන... අපේ ගම්වල කෙල්ලො ලැජ්ජ භයට හැදුනු කෙල්ලො.
    උඹල උන්ගෙ සභ්‍යත්වය කන්න එපා...
    අපිට අපේ ගමේ කෙල්ලෙක් කොළඹ එවන්න භයත් ඒක නිසයි..
    ඇත්තටම ජීවිතේ තියෙන්නෙ ගමේ...
    ගම සහ නගරය ගැන හොඳට අධ්‍යනය කරලා මේකෙ තවත් විචාරයක් ලියනවානම් හොඳයි...

    ඒ කතාව නම් වැරදියි සහෝදරයා. :no::no: ඔයා කියන විදියට කොළඹ ගෑනු ළමයි හරි නරකයි නේ. :(:( එත් අපිත් රටේ අනික් තැන වල අය වගේම සාමාන්‍ය විදියට අපේ ජීවිතේ ගත කරන අය. මොකක්ද ඔයා කියන විදියට අපි කරන වැරැද්ද? හැම තැනම නරක මිනිස්සු ඉන්නවා. එත් එහෙමයි කියල ඉන්න තැනේ හැටියට මිනිස්සුන්ට ලේබල් ගහන එක වැරදියි නේද? කොළඹ හිටිය කියල වෙනසක් න, ගොඩක් අය තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොකර තමන්ගේ ජීවිතේ හොඳට ගෙනියන්න තමයි හදන්නේ. ඒකද වැරැද්ද? :confused::confused:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මෙම විචාරය මිනිස් වෙසින් සිටිනා හරක් සඳහා

    ඉතින් උඔනේ මිනිස් වෙසින් සිටින හරකා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මුකදානJR;9836954 said:
    [/SIZE]
    10.gif
    WARNING! මුගේ කූට අරමුණ බෞද්ධ ජනතාවට මඩ ගැසීම විතරයි.

    අනිවා
    මඩ ගහන්නම ආපු කාල කන්නියෙක්නේ
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    වටින අදහසක් ඔබ ඉදිරි පත් කරලා තියෙන්නේ.
    දැන් මං කැමති මේ සමාජයේ තිබෙන තවත් පැතිකඩවල් කිහිපයක් ගැන සාකචා කරන්න.
    අද ලංකාව යනු බහුතර පිරිසිදු බෞද්ධ දර්ශන චින්තන තියෙන රටක් නෙවෙයි මොකද ශතවර්ස ගණනාවක් විවිද ජාතීන්ගේ ආක්‍රමණ වලට නතුවෙලා සංස්කෘතික වශයෙන් වෙනස්

    වීම වලට ලක්වෙලා තියෙන්නේ.
    ඔතන සංස්කෘතික වශයෙන් කිව්වම අපට සලකන්න පුලුවන් ආචාරයය ධර්ම,චෛතසික ස්භාවය (සිතන පතන අකාරය ), යනාදීයයි. ප්‍රධාන සංස්කෘතියක් යටතේදි හැමවෙලාවෙම

    තියෙනවා අණු සංස්කෘතියන් කියලා දෙයක් ඒවා කියලා හදුන්වන්න පුලුවන්. EMO,රැප් ,ගැන්ග්සටර් යනාදීය උප සංස්කෘතියන් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. ඊට අමතරව තවත්

    රටක සංස්කෘතියක් පවා උප සංස්කෘතියක් වෙලා වෙන රටක තියෙන්න පුලුවන්. උදාහරණයට කිව්වොත් ලංකාවේ පවතින බටහිර සංස්කෘතිය ,ඇමරිකාවේ පවතින ස්ලාම්

    සංස්කෘතිය. ඔහොම බලාගෙන යද්දී පෙනෙන දෙයක් තමයි. සංස්කෘතියක් යනු සමුහික හෝ පිරිසකගේ ආකල්පමය ස්භාවයයි. ඒකට සමාජයෙන්, තම ඇත්දැකීම් වලින්,තම

    විශ්වාසයන්ගෙන්, බලපෑම එල්ලවීමට පුලුවන්. කෙසේ නමුදු ලංකාවේ අද බහුතර දෙනෙකුගේ චින්තනය බෞද්ධ දර්ශනයෙන් පිට ගිය පටු ආකල්ප වලින් ගහන දෙයක් බවට

    පත්වෙලා ඉවරයි. කොපමණ කියනවා නම් අද බෞද්ධ භික්ෂුන් පවා මෙම පටු චින්තනයේ ගිලිලා තියෙන්නේ.මම අදුනගෙන තිබෙන හැටියට අද ලංකාවේ ඉන්න මිනිසුන් කොටස්

    කිහිපයකට චින්තනය අතින් බෙදන්න පුලුවන්. එක්ක ඉතා සුලුතර බෞද්ධ චින්තනයක් තිබෙන පිරිස්, පටු ආකල්ප දරන පිරිස්, අන් සංස්කෘතිමය චින්තන දරන පිරිස්.
    එකින් එක විස්තර කරොත් බෞද්ධ චින්තනය යනු බුද්ධියෙන් විමසා බලා, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරමින් ,ඒ ආකාරයේ ආකල්ප දැරීමයි. උදාහරණයකට්

    කිව්වොත් බෞද්ධ දර්ශණය තුළ පන්ති භේද ,සමාජ භේදයන් නෑ. ඒක නිසා තමයි අංගුලිමාල නම් මිනිමරුවන්ටත්, අම්බපාලී වැනි වෛශ්‍යාවන්ටත් තැන තිබෙන්නේ බුදුදහමේ.

    ඔවුන්ට පවා ධර්මය දේශණා කරලා යහමාර්ගයට ගැනීමට බුදුන් වහන්සේ කටයුතු කරලා තිබෙනවා රජමැති වරුන්ට වගේම සලකලා.
    ඉතින් අන්න ඒක තමයි බෞද්ධ චින්තනය කියන්නේ.පන්ති භේදයක් නෑ එම සමාජයක් ඒක හරියට සමාජ වාදී සමාජයක් වගේ. නමුත් අද ජීවත් වන මිනිසුන් හොරුවන් කියන්නේ

    මරපන් ඕකව, ගණිකාවන්ට කියන්නේ ඕකි බඩුවක් ගොල්ෆේස් ගෙනල්ලා ගල් ගහලා මරන්න ඕනා යනාදී කියන් කතායි. දැන් කවූරුත් දන්නවා ඇති ගල් ගසා මරන්නේ කුමන

    චින්තයක් තිබෙන මිනිසුන්ද කියලා. ඉතින් ඕක සංස්කෘතික මිශ්‍රණයක් සමග උන දෙයක්. දෙවැනි එක නම් පටු චින්තන දරන මිනිසුන් ඒක ඕන තලයක් වෙන්න පුලුවන්. බටහිරයන්

    කියා තිබෙන ආකාරයට පුද්ගලයන්ව අනෙක් පුද්ගලයන් මනිනවා ක්‍රම කිහිපයකට එකක් නම් sterotype , halo effect .ඔතන sterotype කියන්නේ යම් සමාජයක කිසියම්

    පුද්ගලයෙකු දිහා බලා සම්ස්ත සමාජයම මේ යැයි සිතීමයි .halo effect කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගෙ එක හෝ ගති ගුණ කිහිපයක් දෙසා බලා සමස්ත පුද්ගලයාම මේ යැයි

    සිතීමයි. දැන් කට්ටියට පෙනෙනවා ඇති ඕක නේද අද ලංකික මිනිසුන් ළග තිබෙන්නේ කියා. halo effect වලට උදාහරණ කිව්වොත් මන් කරපු නිරික්ෂන කියන්න පුලුවන් මේ

    ෆොරුම් එකේදි. මිගාර නම් සාමාජිකයෙක් ඉන්නවා මේකේ එම පුද්ගලයා කාන්තා අයිඩි එකකින් මුණු පොතේ කරපු වැඩක් නිසා එම පුද්ගලයගේ මුළු චරිතෙම එකෙන් මැනීම.

    කියන්න පුලුවන්. ඔහුට එම සිදුවීම නිසා කොපණ ගැරහුවත් වීරයකු ඉවාසා සිටීම බෞද්ධ චින්තනයේ අංගයක් කියලා කියන්න පුලුවන්. ඕකට කියන්නේ අටලෝ දහමින්

    කම්පානොවීමයි. ඔව් මමත් ගැරහුවා තමයි නමුත් ඒක හුදෙක්ම පුද්ගල අත්හදා බලන මානසිකත්වයෙන් කරපු දෙයක් විතරයි. sterotype ලෙස උදාහරණ වශයෙන් එක දෙමළෙක්

    නිසා සමස්ත දෙමළ ජාතියම කොටින යැයි සැලකීම පෙන්වා දෙන්න පුලුවන්. අන්න ඕවා තමයි මුලික වශයෙන් කියන්න තිබෙන්නේ.
    තව පටු චින්තන ලෙස ඔය කිව්වා වගේ කොටට අදින් කාන්තාවන් සියල්ල ගණිකාවන් යැයි සිතීම, දේශාපාලනයන් සියල්ල මගඩින් යැයි සිතීම, බාල වර්ගයේ ඇදුම් ඇදගෙන යම්

    කිසි තැනකට ගියාම දුප්පතෙකු , නූගතෙකු යැයි සිතීම, සදහන් කළ හැකියි. මේවා වෙනස් කරන්න බැරි මෙම චින්තන සංස්කෘතිකයම් වශයෙන් ලංකීක සමජයට ඇතුලත් වෙලා

    තිබෙන නිසයි. දැන් ඔතන මෙවා ල්ංකාවේ පමණක් වෙනවා සිතන එකත් පටු ආකල්පයක් මොකද මේවා අනෙක් සමාජවලත් යම් කිසි ආකාරයකින් හෝ සිද්ධ වෙන්න පුලුවන්.

    ඊළග එක ලෙස අනෙක් සංස්කෘතියක් ඇදහීම වෙනස් සංස්කෘතියක් තුළ ඉදිමින් හො එසේ හුවා දැක්වීම සදහන් කළ හැකියි. උදාහරණයක කිව්වොත් පටු ආකල්ප කාණඩයේ

    ඉන්න මිනිසුන් සිතනවා තමන්ට බටහිරයෙක් වගේ ඉන්න ඕනා නම් ඒ විදියට අදින්න ඕනා, ඒ විදියට සමාජ ශාලා යන්න ඕනා, ඒ විදියට කන්න බොන්න, හැසිරෙන්න ඕනා කියලා.

    මෙහේ ඕන තරම් එම වගේ පිරිස් ඉන්නවා දකින්න පුලුවන් තමන්ට. මෙහි ඉන්න මිනිසුන් හිතන්නේ බටහිරයන් සමාජ ශාලා වලට ගිහින් බහුතරයක් කරන්නේ සිප වැළද ගැනීම,

    පදම් වනතුරු බීම් වගේ දේවල් කියා. ඒක වැරදියි මම දැක තිබෙනවා Hollywood movies ලනම් ඇමරිකාගේ රාතිර්සමාජ ශාලා වල නම් ඔහොම වෙනා නම් ඒක බලාගෙන

    අනෙක් ඒවාත් එහෙමම යැයි සිතීම වැරදියි. ලංකාවේ වෙන්නේ ඕක තමයි අද වැඩිපුරම.බහුතර රාත්‍රි සමාජ ශාලා කියන්නේ එහෙම් පිටින්ම මගඩි සිදුවන , කාමය වරදවා සිදුවන

    තැන් .ඒකට හේතුව තමයි සමජ ශාලාවලට එන මිනිසුන් හිතන්නේ මෙන්න මේ වගේ ඉන්න ඕනා මම මෙහෙට එනවා නම් යැ‍යි සිතුවිල්ලක්.

    නමුත් සමහර සමාජ ශාලා තිබෙනවා ඉතා ශිෂ්ඨ සම්පන්න ලෙස හැසිරෙන තැන්.තැන නෙවෙයි ඔතන ශිෂ්ථ සම්පන්න ඒවාට එන මිනිසුනුයි. මෙ ෆොරම් එකේ පවා මම දැකලා

    තිබෙනවා සමහර අය ඉන්නව එන්ග්ලිශ් කාථාකරමින් හෝ/සහා ,ඒ විදියට හැසිරෙමින් හෝ/සහා තමන්ගේ නියම ස්භාවයට පිටින් ඇති වෙනත් ආරුඩ කරගනිපු දෙයක් උලුප්පා

    පෙන්වීම
    .අන්න ඕකටත් වෙනත් සංස්කෘතියක් ඇදහීම පෙන්වා දෙන්න පුලුවන්. උදාහරණයකට සුනිමල් පරිඝණ්ක ඉංජිනෙරුවෙකු ‍යැයි දෙඩවීම,මේක සිංහල ෆොරම් එකක් බව දැනම

    දැනම් සමහර අය එන්ග්ලිශ් වලින්ම ත්‍රේඩ් දැමීම, සදහන් කරනන් පුලුවන්.
    අද මේ රටේ ඉන්නේ ගොඩක් දුරට පටු සංකල්ප දරන මිනිසුන්. ඒක පිරිමින් පමණක් නෙවෙයි ගැහැනුත් වගකිව යුතුයි.

    • Like
    Reactions: samindi

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඒ කතාව නම් වැරදියි සහෝදරයා. :no::no: ඔයා කියන විදියට කොළඹ ගෑනු ළමයි හරි නරකයි නේ. :(:( එත් අපිත් රටේ අනික් තැන වල අය වගේම සාමාන්‍ය විදියට අපේ ජීවිතේ ගත කරන අය. මොකක්ද ඔයා කියන විදියට අපි කරන වැරැද්ද? හැම තැනම නරක මිනිස්සු ඉන්නවා. එත් එහෙමයි කියල ඉන්න තැනේ හැටියට මිනිස්සුන්ට ලේබල් ගහන එක වැරදියි නේද? කොළඹ හිටිය කියල වෙනසක් න, ගොඩක් අය තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොකර තමන්ගේ ජීවිතේ හොඳට ගෙනියන්න තමයි හදන්නේ. ඒකද වැරැද්ද? :confused::confused:

    කොළඹ ගැන මට උගන්නන්න එපා...
    පිටකොටුව පැත්ත, වනාත මුල්ල .. වගේ පැති ලඟින් ගියොත් ඇහැක් නෑ...
    දෙයියනේ කියලා අපේ පැතිවලනම් එහෙම නෑ..
    කොළඹ හොඳ මිනිස්සුත් ඉන්නවා තමයි...
    ඒත් බහුතරය ලොකෙ කාලා වතුර බීපු කට්ට්ය.....
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    කොළඹ ඉන්න උඹලට ගමේ සංස්කෘතිය පේන්නෙ නැහැ...
    කොළඹ වගේ නෙමෙයි.. ගමේ ඇත්තටම සංස්කෘතියක් තියෙනවා..
    මම ඒක හොඳට අත්විඳිනවා..
    මම ගම වගේ කොළඹත් හොඳට දන්න කෙනෙක්
    නමුත් ගමේ කෙනෙක් කොළඹ ගිහින් නරක් වුනොත් මිසක්..
    ගමේ ඉන්න කෙල්ලො නරක නැහැ... ගමේ ඉන්න අය එක එක්කෙනාව අඳුනනවා ඒ නිසා උන් ජරා වැඩක් කරන්න භයයි.. එහෙම කළත් කොළඹ වගේ හැමදාම එහෙම සිද්දි ගමෙන් වාර්ථා වෙන්නේ නැහැ...
    මම කියන්නෙ සමස්ථයක් ගැන නෙවේ... දකූණු පළාත, ඌව පළාත, වගේ පළාත් ගැන... අපේ ගම්වල කෙල්ලො ලැජ්ජ භයට හැදුනු කෙල්ලො.
    උඹල උන්ගෙ සභ්‍යත්වය කන්න එපා...
    අපිට අපේ ගමේ කෙල්ලෙක් කොළඹ එවන්න භයත් ඒක නිසයි..
    ඇත්තටම ජීවිතේ තියෙන්නෙ ගමේ...
    ගම සහ නගරය ගැන හොඳට අධ්‍යනය කරලා මේකෙ තවත් විචාරයක් ලියනවානම් හොඳයි...

    ගම් වල ඔව් හොදයි තමයි .ඒකනේ අද රටම කන්නේ පාලනය කරමින්.:lol::lol:
    ගම් වල මිනිසුන් තමයි කොළඹ ඇවිත් විශ්‍යවිදයාල වල ඉගෙන ගන්නේ නැතිව කාලේ කකා එකේ ඉන්න ළමයින්වත් නොමග අරගෙන දේශපාලන කරන්නෙත්.
    තැන තැන් තිබෙන අන්තර්ජාල මධ්‍ය්ස්තාන වලට ගිහින් අසැබි බලා පොලිසියට අහුවෙන්නෙත්. :lol::lol:
    බටහිරයන්, කොළබ ඉන්න අය නිවාඩු ගත කරන්න අවාම තම සහකරුවා සමග හො සහකාරිය සමග ගස් නැගගෙන් හොරෙන් බලන් ඉන්නෙත්. නේ
    අවස්ථාවක් දැක්ක ගමන් කොල්ල කන්නෙත් නේ,

    Last edited:

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ගම් වල ඔව් හොදයි තමයි .ඒකනේ අද රටම කන්නේ පාලනය කරමින්.:lol::lol:
    ගම් වල මිනිසුන් තමයි කොළඹ ඇවිත් විශ්‍යවිදයාල වල ඉගෙන ගන්නේ නැතිව කාලේ කකා එකේ ඉන්න ළමයින්වත් නොමග අරගෙන දේශපාලන කරන්නෙත්.
    තැන තැන් තිබෙන අන්තර්ජාල මධ්‍ය්ස්තාන වලට ගිහින් අසැබි බලා පොලිසියට අහුවෙන්නෙත්. :lol::lol:

    කොළඹ කාක්කො කියලා අනුවර්ථ නාමයක් හදලා තියෙන්නේ මොකද එහෙනම්
    කොළඹ කියන්නෙ තනිකරම අපායක්..
    බලන්නකෝ.... මාතර පැත්තට ඇවිත්.. කොච්චර නිදහස්ද කියලා...
    කොච්චර අහිංසක මිනිස්සුද ඉන්නේ කියලා..
    අපේ ජනාධිපතිතුමාත් දකුණේ මිනිහෙක්..
    හැබැයි පොර රට කන්නෙ නැහැ..
    රට හදනවා මිසක්..
    රට කනවා නම් මිනිස්සු ඡන්දෙ දෙයිද යාලුවා...
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
    හැබැයි ජනාධිපතිතුමාගේ වැඩ 100% k මම අනුමත කරන්නෙ නැහැ
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    කොළඹ කාක්කො කියලා අනුවර්ථ නාමයක් හදලා තියෙන්නේ මොකද එහෙනම්
    කොළඹ කියන්නෙ තනිකරම අපායක්..
    බලන්නකෝ.... මාතර පැත්තට ඇවිත්.. කොච්චර නිදහස්ද කියලා...
    කොච්චර අහිංසක මිනිස්සුද ඉන්නේ කියලා..
    අපේ ජනාධිපතිතුමාත් දකුණේ මිනිහෙක්..
    හැබැයි පොර රට කන්නෙ නැහැ..
    රට හදනවා මිසක්..
    රට කනවා නම් මිනිස්සු ඡන්දෙ දෙයිද යාලුවා...
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
    හැබැයි ජනාධිපතිතුමාගේ වැඩ 100% k මම අනුමත කරන්නෙ නැහැ

    ගම් වල ඉන්න අය රා පෙරනව කොළඹ කසිප්පු පෙරනවා, ගම් වල ඕප දූප හොයමින් ගම වටේ යනවා කොළඹ ඒවා පත්තර වල දානවා. ගම් වල අන්තර්ජාල මද්‍යස්තාන වල ඇසබි බලනවා කොළඹ ඒවා ගෙදර බලනවා. ගම් වල රණ්ඩු ගියාම මිනි මැරුම දක්වා දුරදිග යනවා කොළඹ ඒවා සාම දාන ලෙස විසදෙනවා. ගම් වල හරක් හොරු ඉන්නවා කොළඹ ගෙවල් හොරු ඉන්නවා. ගම් වල පොළි මුදලාලිලා ඉන්නවා කොළඹ උකස් මධ්‍යස්තාන තියෙනවා. ගම් වල මං පහරන්නෝ ඉන්නවා කොළඹ පතාලේ තියෙනවා.
     
    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    oඔයා දන්නවද අපේ රටේ හැදියව හා සි0හල කම. දන්නව නම් මෙවාගේ එකක් දාන්නේ නැ
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    ගම් වල ඉන්න අය රා පෙරනව කොළඹ කසිප්පු පෙරනවා, ගම් වල ඕප දූප හොයමින් ගම වටේ යනවා කොළඹ ඒවා පත්තර වල දානවා. ගම් වල අන්තර්ජාල මද්‍යස්තාන වල ඇසබි බලනවා කොළඹ ඒවා ගෙදර බලනවා. ගම් වල රණ්ඩු ගියාම මිනි මැරුම දක්වා දුරදිග යනවා කොළඹ ඒවා සාම දාන ලෙස විසදෙනවා. ගම් වල හරක් හොරු ඉන්නවා කොළඹ ගෙවල් හොරු ඉන්නවා. ගම් වල පොළි මුදලාලිලා ඉන්නවා කොළඹ උකස් මධ්‍යස්තාන තියෙනවා. ගම් වල මං පහරන්නෝ ඉන්නවා කොළඹ පතාලේ තියෙනවා.
    :lol::lol: කතාවනම් සහතික ඇත්ත..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කොළඹ ගැන මට උගන්නන්න එපා...
    පිටකොටුව පැත්ත, වනාත මුල්ල .. වගේ පැති ලඟින් ගියොත් ඇහැක් නෑ...
    දෙයියනේ කියලා අපේ පැතිවලනම් එහෙම නෑ..
    කොළඹ හොඳ මිනිස්සුත් ඉන්නවා තමයි...
    ඒත් බහුතරය ලොකෙ කාලා වතුර බීපු කට්ට්ය.....

    පිටකොටුව වනාතමුල්ල වගේ මුඩුක්කු පැති වලිනුයි, pavement එකේ බඩු විකුණන මිනිස්සුන්ගේනුයි කොළඹ අය මෙහෙමයි කියල මනින එක සාධාරණ මිම්මක්ද? ඔයා කරන්නේ සමාජයේ එක කොටසක් අරගෙන එකෙන් කොළඹ හැමෝම නරක මිනිස්සු කියල කියන එක. ඒ අදහස වැරදියි bro. සාමාන්‍ය විදියට තමන්ගේ පාඩුවේ ඉන්න මිනිස්සු තමයි ඕන තැනක වැඩිපුර ඉන්නේ. වැරදි ඇහෙන් බැලුවම ඕන දෙයක් වැරදියට පේනවා. අනිත් එක ඔයා කිව්වේ ගෑනු ළමයි කොළඹ අවම නරක වෙනවා කියල නේ. එකෙන් ඔයා අදහස් කරන්නේ කොළඹ ගෑනු ළමයි හැමෝම නරකයි කියලද? මොකක්ද අපි කරන නරක වැඩේ?
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    කොළඹ කාක්කො කියලා අනුවර්ථ නාමයක් හදලා තියෙන්නේ මොකද එහෙනම්
    කොළඹ කියන්නෙ තනිකරම අපායක්..
    බලන්නකෝ.... මාතර පැත්තට ඇවිත්.. කොච්චර නිදහස්ද කියලා...
    කොච්චර අහිංසක මිනිස්සුද ඉන්නේ කියලා..
    අපේ ජනාධිපතිතුමාත් දකුණේ මිනිහෙක්..
    හැබැයි පොර රට කන්නෙ නැහැ..
    රට හදනවා මිසක්..
    රට කනවා නම් මිනිස්සු ඡන්දෙ දෙයිද යාලුවා...
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
    හැබැයි ජනාධිපතිතුමාගේ වැඩ 100% k මම අනුමත කරන්නෙ නැහැ

    එහෙම කියනවා නම් බෙන්තර ගඟෙන් එහා ඇස් ඇරපු පූස් පැටියෙක් වත් ගෙන්න එපා කියන්නේ ඇයි? :lol::lol: ඒවා නිකන් මිනිස්සු කියන කතා නේ. මහින්ද ගැන නම් කතා කරන්න එපා. එක තේරුමක් නැති කතාවක්. :no::no:
     
    • Like
    Reactions: chamal89

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    කොළඹ කාක්කො කියලා අනුවර්ථ නාමයක් හදලා තියෙන්නේ මොකද එහෙනම්
    කොළඹ කියන්නෙ තනිකරම අපායක්..
    බලන්නකෝ.... මාතර පැත්තට ඇවිත්.. කොච්චර නිදහස්ද කියලා...
    කොච්චර අහිංසක මිනිස්සුද ඉන්නේ කියලා..
    අපේ ජනාධිපතිතුමාත් දකුණේ මිනිහෙක්..
    හැබැයි පොර රට කන්නෙ නැහැ..
    රට හදනවා මිසක්..
    රට කනවා නම් මිනිස්සු ඡන්දෙ දෙයිද යාලුවා...
    මිනිස්සුන්ට අපහාස කරන්න එපා..
    හැබැයි ජනාධිපතිතුමාගේ වැඩ 100% k මම අනුමත කරන්නෙ නැහැ

    බෙන්තර ගගෙන් මෙහාට බළලෙක් වත් ගන්න එපා කියලයි මම නම් අහලා
    තියෙන්නේ. ඒතරමට මගෝඩින් ලූ දකුණේ ඉන්නේ.
    ලූ කියපු හින්දා මම නෙවෙයි මේක කිව්වේ.