හංගමු ද?~Partition

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes: නැතුව නැතුව මේවගේ හොඳ ත්‍රෙඩ් එකකට රිප්ලයි නොදා බෑනේ :)

    ඇත්තටම හුග දෙනෙක් මේ වගේ
    ලිපියක් ලිව්වාම ඒවායෙන් ප්‍රයෝජන ගන්නවා මිසක්..
    ඒ ත්‍රේඩ් එක අනිත් අයට පෙන්නන්න ඒ තරම් කැමැත්තක් ඇති වෙන්නේ නෑ..
    ඒ හින්දායි දැකලා නිකන් ඉන්න හදන්නේ..
    ඇත්තටම සන්තොසයි වචනයකින් හරි යම් දෙයක් කොයි කවුරුත් කියලා යනවා නම්..