ehema kiyanne kohomada machan... ehenam umbata sira ewa nemei set wela thibila thiyenne e wage kello witharai....
අනිවා.....
ඒකි සිරා කලා නම් මම අද ඉන්නවා වගේ තනියම ඉන්නවනේ......
දැං ඒකි රන් කරන්නෙ 5 නැත්තං 6

ehema kiyanne kohomada machan... ehenam umbata sira ewa nemei set wela thibila thiyenne e wage kello witharai....

පැටියා;9840822 said:අන්න වැරදුන තැන මචං.....
කෙල්ලො කැමති ආතල් එකක් අරන් පැත්තකට වෙන ඩයල් වලට.....![]()

පැටියා;9840789 said:මචං උං බබ්බු නෙමෙයිනෙ බං......
මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ සම වයස් කාන්ඩයේ අය එක්කනෙ. ඉතිං එහෙම ඇගිල්ල දික් කරන්න බෑ බං......
මොනවා උනත් ගෑනුන්ට දරාගැනීමේ ශකිතිය වැඩියි...... උන් සිරා ලවු කලත් උන්ට කොල්ලෙක්ව අමතකක කරන්න එච්චර අමාරු නෑ බං........
ඒකයි සීන් එක......
සහෝදරීට වැරදිලා.... එහෙම අය ඇති,ස්වල්පයයි... ඒත් ගොඩක් ඉන්නේ සිරා බොක්කෙන් ලව් කරන අය...
![]()

පැටියා;9840838 said:මචං උන් වලේ වැටෙන්නෙ උංගෙම කැ%කම නිසා.....
කොහොමත් අතින් අතට යන කෙල්ලන්ට වැලිවු එකක් නෑ.....
උන් එහෙම වෙන්නෙ තියන කැ% කමට මිසක් අහවල් දේකටද?
පලවෙනි එකා බුට් එකක් තිබුබා කියමුකෝ.....
වෙන එකෙක් එක්ක යාලු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.....
නිසි වයස ආවහම දෙමවුපියන් කටයුත්තක් කරලා දෙයිනේ......
ඇයි උන්ට එහෙම ඉන්න බැරි....![]()
යාලු වෙන්නේ fun එකට තමයිeth elakiri eke godak inne kollo ne. Anika kello boot wadunama eka kiyanne na ne. Wisheshayen public forum ekaka. Kollo godak yalu wenne fun ekata neda?![]()
![]()
පැටියා;9840838 said:මචං උන් වලේ වැටෙන්නෙ උංගෙම කැ%කම නිසා.....
කොහොමත් අතින් අතට යන කෙල්ලන්ට වැලිවු එකක් නෑ.....
උන් එහෙම වෙන්නෙ තියන කැ% කමට මිසක් අහවල් දේකටද?
පලවෙනි එකා බුට් එකක් තිබුබා කියමුකෝ.....
වෙන එකෙක් එක්ක යාලු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.....
නිසි වයස ආවහම දෙමවුපියන් කටයුත්තක් කරලා දෙයිනේ......
ඇයි උන්ට එහෙම ඉන්න බැරි....![]()

thaniyama innakota ekatath katha hadana nisa?පැටියා;9840856 said:අනිවා.....
ඒකි සිරා කලා නම් මම අද ඉන්නවා වගේ තනියම ඉන්නවනේ......
දැං ඒකි රන් කරන්නෙ 5 නැත්තං 6![]()
apo na. apita nam ehema aya penna ba.
mehema ekakuth thiyenawa. kellekuta boot ekak wadunama kollekuta wage eka gana kiya kiya anda anda inna ba. ehema kalath lankawe minissu waradi widiyata balanawa. kellek boot ekak kawa kiwwama hamoma hithanne eka kellage waradda kiyala. anika eka character ekatath balapanawa. minissu kiyanawa "dan e kellagen wedak na. kolla okkoma karala atha arinna aththe" kiyala. ithin e nisa ewa gena kello wadiya katha karanne na.

යාලු වෙන්නේ fun එකට තමයි
හැබැයි ආදරේ කරන්නේ fun එකට නෙවෙයි
ehenam ayi mechchara uppanna sahathike thaththage nama nathi lamayi inne??![]()

e wage dewal puruddata yanne kellonwa dala giyahama machan... kellek frist kollawa karanne sirawatama.. uu boot thibboth e kella godak welawata waradi paraka yanne...

පැටියා;9840904 said:එල එල......
ඔයාව ලබන කොල්ලා සිරා වාසනාවන්තයෙක්![]()

eth eeta passe campus gihin hambaunu kena aththatama mata godak watinawa. eya harima honda kenek. e nisa thamayi mama kiyanne kello kollo degollagema sira love karana ayath innawa, nathi ayath innawa. 

thaniyama innakota duka wadi nisa. thamantath aththata adare kauruhari inna ona kiyala hithana nisa..thaniyama innakota ekatath katha hadana nisa?

එහෙම අවස්ථා තියනවා තමා
හැබයි ඒවගේම තමයි ඉපදුන ගමන් කිරිකැටි පොඩි එකාව කුණු කාණුවේ
දාල යන අම්මලත් අද ගොඩක් ඉන්නවා![]()
ඔයාගෙ කතාවනම් අන්තිම සවුත්තුයි... ඔයාගෙ ගර්ල් දාලා ගිහින් ඇත්තෙත් ඔයාගෙ කට නිසාම වෙන්න ඇති ..පැටියා;9840935 said:
ඒකිනෙ බං මට බූට් එක තිබ්බේ......
එහෙනම් මම මෙලහකට මේල් ප්‍රොස්ටිටියුට් කෙනෙක් වෙලා තියෙන්න එපැයි.......
මචං කෙල්ලෙක්ට කොල්ලෙක් නැතුව ජීවත් වෙන්න බැරිද බං?
ඇයි ඉතිං උං බඩු වෙන්නෙ තව තව එවුන් එක්ක යාලු වෙලා.....
මොනවා උනත් ලවු කිවුවට වැඩි බර සෙක්ස් වලටනෙ බං.....
එක්කෝ උන්ට සෙක්ස් නැතුව ඉන්න බෑ..... නැත්තං වෙන ප්‍රශ්නයක්![]()
boot wala hati mama dannawa. mata A/L kale ehema ekak una. honda welawata wadiya katha ahanna une na iskole yana kale nisa. (habai eya ehema kale honda welawata. podi kale therune nathi unata dan therenawa eka kohomatawath hariyana ekak neveyi kiyala.) eth kochchara aya eka eka ewa kiwwada..eth eeta passe campus gihin hambaunu kena aththatama mata godak watinawa. eya harima honda kenek. e nisa thamayi mama kiyanne kello kollo degollagema sira love karana ayath innawa, nathi ayath innawa.
![]()

ඔයාගෙ කතාවනම් අන්තිම සවුත්තුයි... ඔයාගෙ ගර්ල් දාලා ගිහින් ඇත්තෙත් ඔයාගෙ කට නිසාම වෙන්න ඇති ..

පැටියා;9840935 said:
ඒකිනෙ බං මට බූට් එක තිබ්බේ......
එහෙනම් මම මෙලහකට මේල් ප්‍රොස්ටිටියුට් කෙනෙක් වෙලා තියෙන්න එපැයි.......
මචං කෙල්ලෙක්ට කොල්ලෙක් නැතුව ජීවත් වෙන්න බැරිද බං?
ඇයි ඉතිං උං බඩු වෙන්නෙ තව තව එවුන් එක්ක යාලු වෙලා.....
මොනවා උනත් ලවු කිවුවට වැඩි බර සෙක්ස් වලටනෙ බං.....
එක්කෝ උන්ට සෙක්ස් නැතුව ඉන්න බෑ..... නැත්තං වෙන ප්‍රශ්නයක්![]()
e wage ammala athi wenna hethuwa... kello waradhi marge yaama... kello waradhi marge yanne... godak welata kollo boot thiyena hinda....

)