Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ

  • Total voters
    41
  • Poll closed .

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
මේක ගැන තර්ක කරන්න බැහැ බන්
කොහොම උනත් කොල්ලෝ තමයි බොහෝ විට
ඇත්තටම ආදරය කරන්නේ
අපේ එළකිරි එකේම කීයක් සතියට වැටෙනවද බුට් කාල

ee meke kollo wadiyen inna hindai... kello ewage seen ekak prasiddiye kiyanne nathi hindai.....
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
මේක ගැන තර්ක කරන්න බැහැ බන්
කොහොම උනත් කොල්ලෝ තමයි බොහෝ විට
ඇත්තටම ආදරය කරන්නේ
අපේ එළකිරි එකේම කීයක් සතියට වැටෙනවද බුට් කාල

eth elakiri eke godak inne kollo ne. Anika kello boot wadunama eka kiyanne na ne. Wisheshayen public forum ekaka. Kollo godak yalu wenne fun ekata neda? :D :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan mama tharka karanna laasthi Kellonwa walata danne Kollo wisin machan....

Ahinsaka kollo innawa eth un sirawata love karanna sarasena kota kella wale watila iwarai

මචං උං බබ්බු නෙමෙයිනෙ බං......
මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ සම වයස් කාන්ඩයේ අය එක්කනෙ. ඉතිං එහෙම ඇගිල්ල දික් කරන්න බෑ බං......

මොනවා උනත් ගෑනුන්ට දරාගැනීමේ ශකිතිය වැඩියි...... උන් සිරා ලවු කලත් උන්ට කොල්ලෙක්ව අමතකක කරන්න එච්චර අමාරු නෑ බං........ :yes:

ඒකයි සීන් එක......
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    eth elakiri eke godak inne kollo ne. Anika kello boot wadunama eka kiyanne na ne. Wisheshayen public forum ekaka. Kollo godak yalu wenne fun ekata neda? :D :D
    :no: සහෝදරීට වැරදිලා.... එහෙම අය ඇති,ස්වල්පයයි... ඒත් ගොඩක් ඉන්නේ සිරා බොක්කෙන් ලව් කරන අය...:dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Umba 5 denek ekka set wela umbata e tharamata kellanwa amathaka karanna puluwan nam... Umba sirawatama Love kara kiyanne kohomada machan......

    මෙකගෙන් විවාහ ජීවිතයට වැදගත් වෙන තෙල් බෙහෙත්
    ගත්ත කට්ටිය ද දන්නේ නැහැ :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;9840789 said:
    මචං උං බබ්බු නෙමෙයිනෙ බං......
    මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ සම වයස් කාන්ඩයේ අය එක්කනෙ. ඉතිං එහෙම ඇගිල්ල දික් කරන්න බෑ බං......

    මොනවා උනත් ගෑනුන්ට දරාගැනීමේ ශකිතිය වැඩියි...... උන් සිරා ලවු කලත් උන්ට කොල්ලෙක්ව අමතකක කරන්න එච්චර අමාරු නෑ බං........ :yes:

    ඒකයි සීන් එක......
    :yes::yes::yes: උඹේ කටේ මසුරම් දාන්න ඕනී.... අපි නම් මචන් ලව් එක බ්‍රේක් උනාම ලකා ගහලා ඉන්නව නේ.. ඒකට කෙල්ලෝ... උන්ට තව කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ නතින්ග් බන්!;)
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9840789 said:
    මචං උං බබ්බු නෙමෙයිනෙ බං......
    මුලින්ම ආදරේ කරන්න පටන් ගන්නෙ සම වයස් කාන්ඩයේ අය එක්කනෙ. ඉතිං එහෙම ඇගිල්ල දික් කරන්න බෑ බං......

    මොනවා උනත් ගෑනුන්ට දරාගැනීමේ ශකිතිය වැඩියි...... උන් සිරා ලවු කලත් උන්ට කොල්ලෙක්ව අමතකක කරන්න එච්චර අමාරු නෑ බං........ :yes:

    ඒකයි සීන් එක......

    Umba dannawa neda lankawe sanskruthiya hati
    kollekta wage nemeine kellekta... kollanta ona deyak unoth nouna wage inna puluwan eth kellanta ehema baa ne.... Un wale watunoth Aye goda enna nam amarui... ehema kellanta wenne e walema inna thamai....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :no: සහෝදරීට වැරදිලා.... එහෙම අය ඇති,ස්වල්පයයි... ඒත් ගොඩක් ඉන්නේ සිරා බොක්කෙන් ලව් කරන අය...:dull:

    අන්න වැරදුන තැන මචං.....
    කෙල්ලො කැමති ආතල් එකක් අරන් පැත්තකට වෙන ඩයල් වලට..... :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පැටියා;9840822 said:
    අන්න වැරදුන තැන මචං.....
    කෙල්ලො කැමති ආතල් එකක් අරන් පැත්තකට වෙන ඩයල් වලට..... :lol:
    :shocked::shocked::shocked: උඹ ඔය ඇක්ස් පීරියන්ස් එකෙක්න්ද කියන්නේ?:confused:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    :yes::yes::yes: උඹේ කටේ මසුරම් දාන්න ඕනී.... අපි නම් මචන් ලව් එක බ්‍රේක් උනාම ලකා ගහලා ඉන්නව නේ.. ඒකට කෙල්ලෝ... උන්ට තව කොල්ලෙක් එක්ක යාළු වෙනවා කියන්නේ නතින්ග් බන්!;)

    mamath dakala thiyenawa ne .... ohoma una kollanwa.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Umba dannawa neda lankawe sanskruthiya hati
    kollekta wage nemeine kellekta... kollanta ona deyak unoth nouna wage inna puluwan eth kellanta ehema baa ne.... Un wale watunoth Aye goda enna nam amarui... ehema kellanta wenne e walema inna thamai....

    :yes: මචං උන් වලේ වැටෙන්නෙ උංගෙම කැ%කම නිසා.....
    කොහොමත් අතින් අතට යන කෙල්ලන්ට වැලිවු එකක් නෑ.....
    උන් එහෙම වෙන්නෙ තියන කැ% කමට මිසක් අහවල් දේකටද?
    පලවෙනි එකා බුට් එකක් තිබුබා කියමුකෝ.....
    වෙන එකෙක් එක්ක යාලු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නෙ.....
    නිසි වයස ආවහම දෙමවුපියන් කටයුත්තක් කරලා දෙයිනේ......
    ඇයි උන්ට එහෙම ඉන්න බැරි.... :lol:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9840822 said:
    අන්න වැරදුන තැන මචං.....
    කෙල්ලො කැමති ආතල් එකක් අරන් පැත්තකට වෙන ඩයල් වලට..... :lol:
    ehema kiyanne kohomada machan... ehenam umbata sira ewa nemei set wela thibila thiyenne e wage kello witharai....