Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ


  • Total voters
    41
  • Poll closed .

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
පැටියා;9841507 said:
Private Universities hodai neda? :D
Oyage campous 1 mokadda kiyala qwe nane tama :)

apoi okata hena wali yanawa mama dakala thiyenawa. oka dammoth methana mara ganiy. :no::no: anthimata oka deshapalana waliyak wenawa. :lol::lol:

ai ayye..mama kiwwe.. mama Mora. :D:D
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එක මම දැනට කෙල්ලො 5 දෙනෙකුට ලව් කරල තියෙනව ඉන් එකෙක් බැදල තියෙනව...... ඒ අත්දැකීම් මත මම කියන්නෙ...
    හැම කෙල්ලම එකම විදිහ නෑ මචං....
    එක එකා ආදරේ කරන හැටි වෙනස්.....

    මම ඉස්සරලම ආදරේ කරපු කෙල්ල බැද්ද...
    ඒ උනාට මට හොදම ආදරේ ලැබුනෙ ඊට පස්සෙ එක්කෙනාගෙන්...
    මම ඒ කෙල්ලගෙ අනාගතේ ගැන හිතල ඒක නැවැත්තුවා....

    ඊට පස්සෙ අන්තිමට යාලු උන එක බැදපු එකක්.... ඒක ඉල්ලන්නෙ ගේමමයි... ඒකිට ඕනෙ ලව් කරන්න නෙමේ දෙකක් ඇන ගන්න...



    :shocked::shocked::shocked:

    ඉදපිය හොර වෙදා... වෙද හාමිනේට මාට්ටු කොරල දෙන්නන්...
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    meeeeeekai mama nam kiyanne kollo aniwa eththa.. kelloth karanwa eeth sira ma th newe eka kellon ge thiyana amuthuma ekak.... kello hemoma wage selfish :mad: eeeka thama eyala luv.... kollo ehem ane bokken thama
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    eka aththa ayya. sudu kalu kiyala charitha na. api hamoma alu patai. :yes::yes:

    daradandu minissu nam hadanna puluwan athi. (oke anik paththath ehemai. honda kollekutath ona kellekwa hadala ganna puluwan adaren.) eth ehema adare karana aya dan adui ne. :yes::yes: eth naraka minissu nam hadanna baha. eka nak mama dannawa. apita rapist kenekwa, mineemaruwekwa hadanna puluwanda? hadala gaththath eyagen athi wade mokakda? kochchara haduwath wadak na ne. :(:(

    සියලු ආදර වන්තයින් සතුටුවන නිර්මල ආදරය
    සියලු දෙනාට උදා වේවා කියල පතනවා
    ඒ වගේම ඊ ලග විවාදයේදී එකම අදහසක් වෙනුවෙන් තර්ක කරන්න ලැබේව කියාපතනවා
    :)