මෙන්න මෙහෙ හිටු.......මට තරග සංවිදායක කමක් දෙන්න අඩගහනව , මම යනව ඒකට![]()


මෙන්න මෙහෙ හිටු.......මට තරග සංවිදායක කමක් දෙන්න අඩගහනව , මම යනව ඒකට![]()


ලමැද පෙති ගොමර ඉහිරුනු
සුරංගනාවියන් අතර අග තැන් පත් ඇයගේ
පහස විදින්නට එන්න අප හා එක් වන්න
ජයග්‍රහණය අපටයි පූනම් ඔබටයි


කැමති එකක් තොරගන්න පුලුවන් නැත්තන් ඔක්කොම ඒක පාර නාගන්නත් පුලුවන්කේක්/පිටි/බටර්/සීනි

අහා මේ සිරාවට දන්නෙ නැති නිසයි අහන්නේ what the hell is පෙති ගෝමර ??
BTW
උයා බීලද ? මේ අමුතු අමුතු ජෝක් දාන්නේ ???![]()

අපි දෙන්නේ මේවා..........
"ගෝ" ද / "ගො" දඅහා මේ සිරාවට දන්නෙ නැති නිසයි අහන්නේ what the hell is පෙති ගෝමර ??
BTW
උයා බීලද ? මේ අමුතු අමුතු ජෝක් දාන්නේ ???![]()

ගල් නෙමෙය්..........ඕනේ එකක් තියෙනවා අපි ගාව........Mr පෙරේරා ඔක්කොම ටික ගෙන්න ගියා දැන්........ගල් නේ:S
පූනම් දැන් නිපොලැක් එකේ වගේ වැඩ![]()
ජයග්‍රහණය අපිටයි
පූනම් ඔබටයි


